API DINUWOOO

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තව දක්ෂකම් තියනවද දන්නේ නෑ හැංගිලා :baffled::baffled:
    නෑ නෑ වෙන නෑ.. මෙච්චරයි..:dull:

    වාසනාවට පොස්ට් 800යි හිස්ටරි තියෙන්නේ:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ඒත් බැලුව මේ ත්‍රෙඩ් එක නැත්තේ මොකෝ කියල, බැලින්නං මේක චැට් සෙක්ෂන් එකේ නෙ දාල තියෙන්නෙ :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම ඒත් බැලුව මේ ත්‍රෙඩ් එක නැත්තේ මොකෝ කියල, බැලින්නං මේක චැට් සෙක්ෂන් එකේ නෙ දාල තියෙන්නෙ :P
    ඒ දවස්වල සෙක්ශන් දන්නේ නෑ.. :no:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    යාලුවනේ මට හොයා ගන්න ඕන එළකිරි මහා සංවාද මණ්ඩපය ත්‍රෙඩ් එක ...
    මේ ඒ තැනද යාලුවනේ ?
    මං හරි තැනට නේද ඇවිල්ල ඉන්නේ !
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යාලුවනේ මට හොයා ගන්න ඕන එළකිරි මහා සංවාද මණ්ඩපය ත්‍රෙඩ් එක ...
    මේ ඒ තැනද යාලුවනේ ?
    මං හරි තැනට නේද ඇවිල්ල ඉන්නේ !
    ඒකේ බෝම්බ පුපුරවලා..කෑලි මෙහෙටත් විසිවෙලා..
    ඉක්මනින් රෙපෙයාර් කරනවා (බෝම්බ බැක් ):baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔබේ අනාගතය දැනගැනීම සදහා අදම විමසන්න
    මහා අනාගතවක්තෘ ස්වාමි උපුලානන්ද

    f0003-01.jpg


    අදම ඔබේ වෙලාව වෙන්කරවාගෙන ස්වාමි සමග 18 සන්නියේ නැටුමකට සහභාගී වීමේ වරම හිමිකරගන්න.

    fd62e9ebc89b1d729ad97f9ab4156da1_636149878308006865.gif