නෑ නෑ වෙන නෑ.. මෙච්චරයි..තව දක්ෂකම් තියනවද දන්නේ නෑ හැංගිලා![]()


නෑ නෑ වෙන නෑ.. මෙච්චරයි..
වාසනාවට පොස්ට් 800යි හිස්ටරි තියෙන්නේ![]()



නෑ නෑ වෙන නෑ.. මෙච්චරයි..
වාසනාවට පොස්ට් 800යි හිස්ටරි තියෙන්නේ![]()
api dana anthima post 500 baluweki profile gihillaහිස්ටරි 800යි කියන්නේ?

api dana anthima post 500 baluweki profile gihilla![]()


ඒ දවස්වල සෙක්ශන් දන්නේ නෑ..මම ඒත් බැලුව මේ ත්‍රෙඩ් එක නැත්තේ මොකෝ කියල, බැලින්නං මේක චැට් සෙක්ෂන් එකේ නෙ දාල තියෙන්නෙ

ඒකේ බෝම්බ පුපුරවලා..කෑලි මෙහෙටත් විසිවෙලා..යාලුවනේ මට හොයා ගන්න ඕන එළකිරි මහා සංවාද මණ්ඩපය ත්‍රෙඩ් එක ...
මේ ඒ තැනද යාලුවනේ ?
මං හරි තැනට නේද ඇවිල්ල ඉන්නේ !

යාලුවනේ මට හොයා ගන්න ඕන එළකිරි මහා සංවාද මණ්ඩපය ත්‍රෙඩ් එක ...
මේ ඒ තැනද යාලුවනේ ?
මං හරි තැනට නේද ඇවිල්ල ඉන්නේ !

