Christopher Nolan ගේ Dunkirk ෆිල්ම් එක මේ වෙද්දී නොදන්නා කෙනෙක් නෑ.. Bat Man Trilogy එක බලපු අය දන්නවා මේ Nolan කව්ද කියල
ඒ වගේම Hans Zimmer ගේ මියුසික් අමුතුවෙන් කියන්නත් අවශ්‍ය නෑ.
ඒ වගේම Hans Zimmer ගේ මියුසික් අමුතුවෙන් කියන්නත් අවශ්‍ය නෑ.
Dunkirk ෆිල්ම් එකේ පලවෙනි Soundtrack එක අද රිලීස් කළා internet එකට
අහන්නම වටින එකක් නිසා.. එලකිරියටත් ගෙනාවා 
මට නං තනිකරම Batman theme එකක් දැනුනේ

Dunkirk ගැන නොදන්නා අයටයි !
මේ මාසේ ඒ කියන්නේ July 21 මේ ෆිල්ම් එක රිලීස් වෙන්න තියෙන්නේ War Movies බලන්න ආස අය මේක හොඳ හෝල් එකකට ගිහින් බලන්න.. පට්ට මියුසික් ටිකක් තියෙයි.

අනිත් එක තමයි The Dark Knight Rises එකේ Bane ට පන පොවපු නළුවා මේකේ ප්‍රධාන චරිතයක් කරනවා. 

තව ලෝක ප්‍රසිද්ද One direction ටීම් එකේ ඉන්න Harry Styles ( ඔව් එයා තමයි
) මෙයත් මේකේ ඇලෙක්ස් කියන චරිතයට පන පොවනවා

Dunkirk ට්‍රේලර් එක මේ


