Christopher Nolan ගේ Dunkirk

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ











    Christopher Nolan ගේ Dunkirk ෆිල්ම් එක මේ වෙද්දී නොදන්නා කෙනෙක් නෑ.. Bat Man Trilogy එක බලපු අය දන්නවා මේ Nolan කව්ද කියල :love: ඒ වගේම Hans Zimmer ගේ මියුසික් අමුතුවෙන් කියන්නත් අවශ්‍ය නෑ.









    Dunkirk ෆිල්ම් එකේ පලවෙනි Soundtrack එක අද රිලීස් කළා internet එකට :yes: අහන්නම වටින එකක් නිසා.. එලකිරියටත් ගෙනාවා :love:




















    මට නං තනිකරම Batman theme එකක් දැනුනේ :cool:
















    Dunkirk ගැන නොදන්නා අයටයි !



    මේ මාසේ ඒ කියන්නේ July 21 මේ ෆිල්ම් එක රිලීස් වෙන්න තියෙන්නේ War Movies බලන්න ආස අය මේක හොඳ හෝල් එකකට ගිහින් බලන්න.. පට්ට මියුසික් ටිකක් තියෙයි. :love::cool: අනිත් එක තමයි The Dark Knight Rises එකේ Bane ට පන පොවපු නළුවා මේකේ ප්‍රධාන චරිතයක් කරනවා. :shocked::shocked::shocked: තව ලෝක ප්‍රසිද්ද One direction ටීම් එකේ ඉන්න Harry Styles ( ඔව් එයා තමයි ;) ) මෙයත් මේකේ ඇලෙක්ස් කියන චරිතයට පන පොවනවා :love: :cool:




    Dunkirk ට්‍රේලර් එක මේ



     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Tom Hardy main character ekak karai da bn,,ehema unoth hodai,,trailer eke nm uwa lokuwata pennane na

    මුන් දෙන්නයි BatMan සෙට් එකේ Scarecrow ඉඳපු එකාත් ඉන්නේ Main සෙට් එකේ. :rolleyes:

    305cb64a80e522dfb44bfb84c5cca838.jpg


    :cool::yes::love: ++

    Nolan + Zimmer = Masterpiece :love:


    සිරා.. :love: ++



    :rolleyes::rolleyes: ++
     
    • Like
    Reactions: Executer

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    :rolleyes::rolleyes:


    :angry::angry::angry:

    නොලාන් ගෙ එකක් නං හොඳට ඇති, බලන්න ඕනේ :yes:

    TFS :love: +9

    අඅනිවාර්යෙන් :yes::yes:


    ;) ++



    :cool::cool: ++

    සිරා story 1 ක්
    සිරා director කෙනෙක්.
    සිරා actors ලා ටිකක්.
    අනිවා සුපිරි ඇති.


    එහෙනං :love::cool: ++
     
    • Like
    Reactions: BlueBat