Dialog 4G Home Broadband on Prepaid

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,487
    186
    63
    Galle
    Dialog Prepaid Broadband
    Sri Lanka's fastest and widest network introduces Dialog 4G Home Broadband on Prepaid. All you have to do is Top-up and start using!

    Connection Rs.7,990/-

    Benefits

    Free 20GB upon activation (10GB Anytime + 10GB Nighttime)
    High speed internet at burst speeds of 40Mbps
    Widest coverage
    Free voice line connection (Charges on a per second basis)
    Easy to Top-up from anywhere, anytime
    Convenience of using on a pay as you use basis or activate a data plan

    Link- https://www.dialog.lk/home-broadband-prepaid-plans

    --මේ ගැන හරියටම විස්තර දන්න කෙනෙක් කියන්න, මාත් ස්යිට් එකෙන් දැක්කේ
     
    • Like
    Reactions: spoofywoofy

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,078
    205
    63
    😁
    b.gif
    u.gif
    m.gif
    p.gif

    9Y7qmQ3.png
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,736
    28,093
    113
    උඹලා කව්ද අර 5GB+5GB ඩයලොග් 4G පැකේජ් එක යූස් කරන්නේ..ඒකේ tax එක්ක කීයක් එනවද මචන්ලා බිල් එක :)
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    Dialog Prepaid Broadband
    Sri Lanka's fastest and widest network introduces Dialog 4G Home Broadband on Prepaid. All you have to do is Top-up and start using!

    Connection Rs.7,990/-

    Benefits

    Free 20GB upon activation (10GB Anytime + 10GB Nighttime)
    High speed internet at burst speeds of 40Mbps
    Widest coverage
    Free voice line connection (Charges on a per second basis)
    Easy to Top-up from anywhere, anytime
    Convenience of using on a pay as you use basis or activate a data plan

    Link- https://www.dialog.lk/home-broadband-prepaid-plans

    --මේ ගැන හරියටම විස්තර දන්න කෙනෙක් කියන්න, මාත් ස්යිට් එකෙන් දැක්කේ

    Post paid වලට 1900 ට දෙනවා මේ router එක.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,809
    34,125
    113
    මේකේ කිසිම වාසියක් නෑනේ බන්. නයිට් ටයිම් ඩේටා නම් තියෙනවා එච්චරයි. අපිට වැදගත් දවල්ට තියෙන ඩේටා නේ. දැන් බලපන් රු 97ට දවල් කාලෙට 500MB. Mobile broadband වල 99 කාඩ් එකෙත් දවල්ට 500MB. අනික රවුටරේ ගාන බලපන්කෝ. මෙහෙම බලද්දී 10GB + 10GB පෝස්ට් පේඩ් එක ලාබයි. මාසෙට 900/= +බදු (1185ක් පමණ)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,809
    34,125
    113
    unge package wala data vashpa wenawane ban :angry:

    ඒක ඉතින් උඹේ භාවිතයේ වැරද්ද තමයි. වීඩියෝ බලනකොට FULL HD බලනවා ඇති. ඊට අමතරව ඔන්ලයින් අප්ඩේට් එහෙම ඔටෝ යනවා ඇති.
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,487
    186
    63
    Galle
    මේකේ කිසිම වාසියක් නෑනේ බන්. නයිට් ටයිම් ඩේටා නම් තියෙනවා එච්චරයි. අපිට වැදගත් දවල්ට තියෙන ඩේටා නේ. දැන් බලපන් රු 97ට දවල් කාලෙට 500MB. Mobile broadband වල 99 කාඩ් එකෙත් දවල්ට 500MB. අනික රවුටරේ ගාන බලපන්කෝ. මෙහෙම බලද්දී 10GB + 10GB පෝස්ට් පේඩ් එක ලාබයි. මාසෙට 900/= +බදු (1185ක් පමණ)

    ekanam aththa machan, mun hariyata wistharayak kiyanneth na ahuwata hotline eken packages gana