වාහන හින්ද කාපු කටු ...3

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21923787 said:
    උන් මුලින් තිබ්බ තුන අමතක කරල දලා බන්. තුනයිනේ මහ ගානක් නෙමේනෙ:lol:

    සිරාවට? එච්චර පස්සට අරගෙනද????:shocked::shocked::shocked::shocked::shocked:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ පොඩි උදව්වක්. කෙමිකල් මොකුත් කාගෝ දාල ගෙන්නපු එවුන් ඉන්නව එහෙමද?:rolleyes: මට බෝතල් දෙකක් ගෙන්න ගන්න ඕන වෙලා තියනව. :dull: හැබැයි අවුල දෙකම වොලටයිල් කෙමිකල් කියල කැටගරයිස් කරල තියෙන්නෙ. 1l විතර බෝතල් දෙකක්. දරුණු ඒව නෙමේ. එකක් ටින් ප්ලේට් කරන්න ගන්න එකක් අනික ලික්විඩ් ෆ්ලක්ස් එකක්. :yes: ඔසී වලින්. එහෙන් මොනවහරි කරල දැම්මත්බැ රිවෙලාක්වත් මෙහෙන් රිලීස් කරගන්න එහෙම බැරිවේද?:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;21923799 said:
    ලක්ශෙට අඩුයි (ලු )

    u5jt3.png
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    සිංහලුනේ පොඩි උදව්වක්. කෙමිකල් මොකුත් කාගෝ දාල ගෙන්නපු එවුන් ඉන්නව එහෙමද?:rolleyes: මට බෝතල් දෙකක් ගෙන්න ගන්න ඕන වෙලා තියනව. :dull: හැබැයි අවුල දෙකම වොලටයිල් කෙමිකල් කියල කැටගරයිස් කරල තියෙන්නෙ. 1l විතර බෝතල් දෙකක්. දරුණු ඒව නෙමේ. එකක් ටින් ප්ලේට් කරන්න ගන්න එකක් අනික ලික්විඩ් ෆ්ලක්ස් එකක්. :yes: ඔසී වලින්. එහෙන් මොනවහරි කරල දැම්මත්බැ රිවෙලාක්වත් මෙහෙන් රිලීස් කරගන්න එහෙම බැරිවේද?:dull:

    :lol: :lol: :lol: :lol: :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සිංහලුනේ පොඩි උදව්වක්. කෙමිකල් මොකුත් කාගෝ දාල ගෙන්නපු එවුන් ඉන්නව එහෙමද?:rolleyes: මට බෝතල් දෙකක් ගෙන්න ගන්න ඕන වෙලා තියනව. :dull: හැබැයි අවුල දෙකම වොලටයිල් කෙමිකල් කියල කැටගරයිස් කරල තියෙන්නෙ. 1l විතර බෝතල් දෙකක්. දරුණු ඒව නෙමේ. එකක් ටින් ප්ලේට් කරන්න ගන්න එකක් අනික ලික්විඩ් ෆ්ලක්ස් එකක්. :yes: ඔසී වලින්. එහෙන් මොනවහරි කරල දැම්මත්බැ රිවෙලාක්වත් මෙහෙන් රිලීස් කරගන්න එහෙම බැරිවේද?:dull:

    :sorry:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Test brake fluid with a multi meter

    Hook up your negative meter lead to the negative battery post, and then insert your positive meter lead into the brake fluid while avoiding contact with the reservoir itself. Any reading over 0.30 volts is too much, and the fluid should be flushed. This test is a result of an SAE paper showing a distinct relationship between moisture content and the voltage measured.

    ref: http://xlforum.net/vbportal/forums/showthread.php?t=1227590
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    සිංහලුනේ පොඩි උදව්වක්. කෙමිකල් මොකුත් කාගෝ දාල ගෙන්නපු එවුන් ඉන්නව එහෙමද?:rolleyes: මට බෝතල් දෙකක් ගෙන්න ගන්න ඕන වෙලා තියනව. :dull: හැබැයි අවුල දෙකම වොලටයිල් කෙමිකල් කියල කැටගරයිස් කරල තියෙන්නෙ. 1l විතර බෝතල් දෙකක්. දරුණු ඒව නෙමේ. එකක් ටින් ප්ලේට් කරන්න ගන්න එකක් අනික ලික්විඩ් ෆ්ලක්ස් එකක්. :yes: ඔසී වලින්. එහෙන් මොනවහරි කරල දැම්මත්බැ රිවෙලාක්වත් මෙහෙන් රිලීස් කරගන්න එහෙම බැරිවේද?:dull:

    undervalue krpn $15 ta
    tell the seller to describe as vehicle cleaning solution

    if possible change origin country to china