GYM යමු : ~ Part I ~

TROJAN-MAN

Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    best ම slow burning carbs,fiber ඇගට දාගන්න ඕන නම් ඉතින් කාපං oats..
    කොලස්ට්‍රෝල් තියන උන්ටත් හොදයි බස්ස ගන්න.. vitamin b3, iron ඉදල තියනව නෙ..
    මසල් build කරන්න ඇග size කරන්න නම් කාපං oats..

    කන්න මාරුයි හදන්න ක්‍රමයක් හොයාගනින්..
    එක්කො වතුර එකක් තිබ්බ ඕට්ස් දැම්ම තම්බුව බ්ලෙන්ඩර් එකේ දැම්ම.. කිරිතේ එකක් දැම්ම ගැහුව බිව්ව.. පට්ට රහයි..

    නැත්තම් තම්බල මොනා හරි දාපන් පීනට් බටර් හරි nutella හරි දැම්ම කෑවා..
    නිකන් නම් තම්බල කන්න බෑ බන්..
    රහ ඒව ගුණ නෑ ගුණ ඒව රහ නෑ..
    ඇග හැදෙනව නම් හෙල්ත් එකට හොද කෑමක් නම් වහ හරි කාපං බන් රහ ගුණ බලන්න එපා..

    Patta thread eka,oats ela soup ketayak dala kaddi
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    oats kanna kiyanne ai kiyalath kiyahanko. oats mata set wenna ban. tin ekak genalla tiyanawa melo rahak na. wistara tikak kiyahan hodainam ona magulak kanawa :D

    Wathura boil weddi soup ketayak or bagayak dapan,ita passe oats,godak ma boil karanna epa,over boil unama thamai appiriya,ohoma kala balapan,taste eka nam ela
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    pm ආව බන් අම්බානක ඕක ගැනම අහල..
    ඊලග thread එකේ දාන්නම් A-Z

    9.gif

    එල එල විස්තර ටික ලැබුන ත්‍රෙඩ් එකෙන්ම
    Platinum 100% Creatine එකද
    Creatine Monohydrate
    එකද මං වගේ කෙනෙකුට ගන්න හොද
    මං 5'6" උසයි
    60kg බර
    සප්ලිම්ටන් අරන් නැ තවම
    දවස් දෙකක් gym යනවා එක දවසක් rest day
    ආයෙම දවස් දෙකක් යනවා
    කකුල්වලටයි අත් වලටයි පලවෙනි දවසේ ගහනව
    දෙවෙනි දවසේ බෙන්ච් එකයි triceps ගහනවා
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Patta thread eka,oats ela soup ketayak dala kaddi

    Wathura boil weddi soup ketayak or bagayak dapan,ita passe oats,godak ma boil karanna epa,over boil unama thamai appiriya,ohoma kala balapan,taste eka nam ela

    soup කැට දාල රසද ?
    හිටපං try කරල බලන්න ඕන එල.. :love:


    එල එල විස්තර ටික ලැබුන ත්‍රෙඩ් එකෙන්ම
    Platinum 100% Creatine එකද
    Creatine Monohydrate
    එකද මං වගේ කෙනෙකුට ගන්න හොද
    මං 5'6" උසයි
    60kg බර
    සප්ලිම්ටන් අරන් නැ තවම
    දවස් දෙකක් gym යනවා එක දවසක් rest day
    ආයෙම දවස් දෙකක් යනවා
    කකුල්වලටයි අත් වලටයි පලවෙනි දවසේ ගහනව
    දෙවෙනි දවසේ බෙන්ච් එකයි triceps ගහනවා


    මචං creatine ජාතියක් නෑ platinum creatine කියල..
    ඒ muscletech එකේ marketing gimmick එකක්..
    ඒකෙ තියෙන්නෙත් creatine monohydrate ම තමයි..

    back එකට ගහන්නෙ නැද්ද උබ ?

     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    soup කැට දාල රසද ?
    හිටපං try කරල බලන්න ඕන එල.. :love:




    මචං creatine ජාතියක් නෑ platinum creatine කියල..
    ඒ muscletech එකේ marketing gimmick එකක්..
    ඒකෙ තියෙන්නෙත් creatine monohydrate ම තමයි..

    back එකට ගහන්නෙ නැද්ද උබ ?

    ela machan
    Back front gahanwa ban
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    Machan ada mama workout eka karaddi karakillai wamaneta wage awa..ekata hetuwa mokadda bun? Mata protein ganna weida?

    http://www.elakiri.com/forum/showpost.php?p=21915986&postcount=233

    කලන්තෙ ගතිය වෙන්න ඇති බන් දුර්වල උන්ට කැරකිල්ල වගේ එනව ටික දවසක් යනකන් stamina හැදිලා ආපුවාම හරි යනව ඕක ඉබේම..

    උබ කාලද gym එකට ගියෙ ? කෑම කාල යනව නම් පැය දෙකකට ඉස්සෙල්ල කාල පලයන්..
    කාපු ගමන් යන්නත් එපා බඩ ගින්නෙ යන්නත් එපා..
    කාපු ගමන් ගියාම උබේ ඇගේ තියන ලේ වැඩි හරියක් එනව බඩට කෑම ටික දිරවන්න..
    ඊට පස්සෙ exercise කරද්දී අත් කකුල් වලට pump වෙද්දී වමනෙ යන්න කැරකිල්ල වගේ එන්න පුළුවන්..

    :yes::yes:

    gym යන්න ඉස්සෙල්ල පැය දෙකකට කලින් හොදට කාපං..
    කාපු ගමන් ගියාම/බඩ ගින්නෙ ගියාම ඔහොම වෙනව..

    ඇගේ සීනි අඩු උනාමත් ඔහොම වෙනව ටික දවසකින් හරි යයි..
     

    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    http://www.elakiri.com/forum/showpost.php?p=21915986&postcount=233



    gym යන්න ඉස්සෙල්ල පැය දෙකකට කලින් හොදට කාපං..
    කාපු ගමන් ගියාම/බඩ ගින්නෙ ගියාම ඔහොම වෙනව..

    ඇගේ සීනි අඩු උනාමත් ඔහොම වෙනව ටික දවසකින් හරි යයි..


    mama dawalta hodata kaala 4ta witara bun giye.. udetath oats kawe.. mata hitenne mage energy eka madi wage
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මචන් සචින්

    මේ Mass Gainers,Mass tech,creatine ගන්නකොට Cholesterol,sugar,heart attach එන්නෙ නැද්ද??
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,671
    11,508
    113
    33
    Crynet Solutions
    menna mage schedule eka..;);)

    :cool::cool:

    mama dawalta hodata kaala 4ta witara bun giye.. udetath oats kawe.. mata hitenne mage energy eka madi wage

    මුලින් ඔහොම තමයි බන්..
    මම ෆින්ටස් නෑ නෙ.. ස්ටැමිණ හැදිල එන්න ඕන..
    මම කලන්තෙ හැදිල මුල්ම දවසෙ ටිකක් වෙලා නිදාගෙන හිටිය..
    ඕව normal බන්..
     

    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    machan creatine eka bona wistara tikka kiyanawada unu waturata da al watrurata da? kalawam karanne kiyala.ada ekak oder karanava. .workout karala iwra wela ona welawaka kama watura gattata kamak nadda.?
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    6 pack hadanna body fat adu karama bn muna kettu wenawane. Ethokota patta cha ganja dial ekak wage

    සාමාන්‍යෙයන් මුහුණ කියන්නේ හුගක් Fat අඩුවෙන් තැනපත් වෙන තැනක්. යටි හනුව සහ බෙල්ලේ muscle වල ටිකක් වැඩියෙන් fat ආවත් මුහුණේ ඔය කියන තරම් fat තියෙන්න බෑ. සාමාන්‍යෙයන් ඕනෑවට වඩා cardio exercise (running, swimming)එහෙම කලොත් මුහුනේ හකු අතර සම ඇතුලට ගිලා බහින්න පුලුවන් එහෙම නැතුව සාමාන්‍ය exercise වලින් මුහුණ අවලස්සන වෙන තරමට fat අඩු වෙන්න බෑ. එහෙම වෙනවනම් ඒකට මුහුනේ muscle වලට exercise කරන්න වෙනම.