best ම slow burning carbs,fiber ඇගට දාගන්න ඕන නම් ඉතින් කාපං oats..
කොලස්ට්රෝල් තියන උන්ටත් හොදයි බස්ස ගන්න.. vitamin b3, iron ඉදල තියනව නෙ..
මසල් build කරන්න ඇග size කරන්න නම් කාපං oats..
කන්න මාරුයි හදන්න ක්රමයක් හොයාගනින්..
එක්කො වතුර එකක් තිබ්බ ඕට්ස් දැම්ම තම්බුව බ්ලෙන්ඩර් එකේ දැම්ම.. කිරිතේ එකක් දැම්ම ගැහුව බිව්ව.. පට්ට රහයි..
නැත්තම් තම්බල මොනා හරි දාපන් පීනට් බටර් හරි nutella හරි දැම්ම කෑවා..
නිකන් නම් තම්බල කන්න බෑ බන්..
රහ ඒව ගුණ නෑ ගුණ ඒව රහ නෑ..
ඇග හැදෙනව නම් හෙල්ත් එකට හොද කෑමක් නම් වහ හරි කාපං බන් රහ ගුණ බලන්න එපා..
oats kanna kiyanne ai kiyalath kiyahanko. oats mata set wenna ban. tin ekak genalla tiyanawa melo rahak na. wistara tikak kiyahan hodainam ona magulak kanawa![]()
pm ආව බන් අම්බානක ඕක ගැනම අහල..
ඊලග thread එකේ දාන්නම් A-Z
![]()
puluwan nam ganna place ekak ekka dapanදෙකෙන්ම තියනව බන්
Patta thread eka,oats ela soup ketayak dala kaddi
Wathura boil weddi soup ketayak or bagayak dapan,ita passe oats,godak ma boil karanna epa,over boil unama thamai appiriya,ohoma kala balapan,taste eka nam ela

එල එල විස්තර ටික ලැබුන ත්රෙඩ් එකෙන්ම
Platinum 100% Creatine එකද
Creatine Monohydrate
එකද මං වගේ කෙනෙකුට ගන්න හොද
මං 5'6" උසයි
60kg බර
සප්ලිම්ටන් අරන් නැ තවම
දවස් දෙකක් gym යනවා එක දවසක් rest day
ආයෙම දවස් දෙකක් යනවා
කකුල්වලටයි අත් වලටයි පලවෙනි දවසේ ගහනව
දෙවෙනි දවසේ බෙන්ච් එකයි triceps ගහනවා
puluwan nam ganna place ekak ekka dapan
ela machansoup කැට දාල රසද ?
හිටපං try කරල බලන්න ඕන එල..
මචං creatine ජාතියක් නෑ platinum creatine කියල..
ඒ muscletech එකේ marketing gimmick එකක්..
ඒකෙ තියෙන්නෙත් creatine monohydrate ම තමයි..
back එකට ගහන්නෙ නැද්ද උබ ?
Machan ada mama workout eka karaddi karakillai wamaneta wage awa..ekata hetuwa mokadda bun? Mata protein ganna weida?
කලන්තෙ ගතිය වෙන්න ඇති බන් දුර්වල උන්ට කැරකිල්ල වගේ එනව ටික දවසක් යනකන් stamina හැදිලා ආපුවාම හරි යනව ඕක ඉබේම..
උබ කාලද gym එකට ගියෙ ? කෑම කාල යනව නම් පැය දෙකකට ඉස්සෙල්ල කාල පලයන්..
කාපු ගමන් යන්නත් එපා බඩ ගින්නෙ යන්නත් එපා..
කාපු ගමන් ගියාම උබේ ඇගේ තියන ලේ වැඩි හරියක් එනව බඩට කෑම ටික දිරවන්න..
ඊට පස්සෙ exercise කරද්දී අත් කකුල් වලට pump වෙද්දී වමනෙ යන්න කැරකිල්ල වගේ එන්න පුළුවන්..
http://www.elakiri.com/forum/showpost.php?p=21915986&postcount=233
gym යන්න ඉස්සෙල්ල පැය දෙකකට කලින් හොදට කාපං..
කාපු ගමන් ගියාම/බඩ ගින්නෙ ගියාම ඔහොම වෙනව..
ඇගේ සීනි අඩු උනාමත් ඔහොම වෙනව ටික දවසකින් හරි යයි..
menna mage schedule eka..![]()


mama dawalta hodata kaala 4ta witara bun giye.. udetath oats kawe.. mata hitenne mage energy eka madi wage
6 pack hadanna body fat adu karama bn muna kettu wenawane. Ethokota patta cha ganja dial ekak wage