මටත් ඔය සේතෙමයි බන්
ටවුකන කම්පැනි සේරම සෙනසුරාදා හල්ෆ් day වැඩට එන්න ඕනේ
මොන මගුලේ වැඩක්ද මන්දා
සෙනසුරාදා වැඩ තිබ්බත් හැමදාම නැති මාස දෙක තුනකට සැරයක් වගේ එන එකක් වත් බලහන් මචන්
orange එකේ නම් සෙනසුරාදා වැඩ නෑ
එත් හිටපු ගමන් එන්න පුළුවන්
සිරාම කතා ටික බන්. මට දැන් තිත්ත වෙලා තියන්නේ බන් interview ගිහිල්ලම. ගිහින් ඔක්කොම කතා කරලා ඉවර වෙලා ඇහුවාම කියනවා සෙනසුරාදා half day වැඩ කියලා. යකෝ ඉගන ගන්න කෙනෙක් කියලා හිතලවත් පොඩි උදවුවක් කරපන් උන්. එහෙමවත් නෑ බන්. එයාලත් එහෙම කට්ට කාල ඉගන ගෙන ඒ වගේ තැනකට ගියාම මුල අමතක වෙනවා බන්.

පට්ටම විදියට වැඩ තියන කම්පැනි එකක

