IT Job Titles / Salary

sandamalt

Active member
  • Sep 17, 2016
    253
    44
    28
    මටත් ඔය සේතෙමයි බන්
    ටවුකන කම්පැනි සේරම සෙනසුරාදා හල්ෆ් day වැඩට එන්න ඕනේ
    මොන මගුලේ වැඩක්ද මන්දා
    සෙනසුරාදා වැඩ තිබ්බත් හැමදාම නැති මාස දෙක තුනකට සැරයක් වගේ එන එකක් වත් බලහන් මචන්
    orange එකේ නම් සෙනසුරාදා වැඩ නෑ
    එත් හිටපු ගමන් එන්න පුළුවන්

    සිරාම කතා ටික බන්. මට දැන් තිත්ත වෙලා තියන්නේ බන් interview ගිහිල්ලම. ගිහින් ඔක්කොම කතා කරලා ඉවර වෙලා ඇහුවාම කියනවා සෙනසුරාදා half day වැඩ කියලා. යකෝ ඉගන ගන්න කෙනෙක් කියලා හිතලවත් පොඩි උදවුවක් කරපන් උන්. එහෙමවත් නෑ බන්. එයාලත් එහෙම කට්ට කාල ඉගන ගෙන ඒ වගේ තැනකට ගියාම මුල අමතක වෙනවා බන්. :dull::dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    කොහෙද බන් ඔය සෙනසුරාදත් වැඩ කරන IT කම්පැනි තියෙන්නෙ. උබලා හරිහමන් කම්පැනි වලට ඇප්ලයි කරන්නෙවත් නැද්ද මන්දා

    මම දැනට වැඩ කරන්නෙ, සාමාන්‍යෙන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය කියන විදියට :P පට්ටම විදියට වැඩ තියන කම්පැනි එකක
    ඒත් මම මේ කම්පැනියට ආපු දවසෙ ඉදන් සෙනසුරාද වැඩ කරන්න වෙලා තියෙන්නෙ දවස් 3යි (දැනට මේ කම්පැනියට වැඩ කරන්න ඇවිත් අවුරුදු තුන හමාරකට කිට්ටුයි)
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,354
    113
    Tropical Island Of Sri Lanka
    Private degree තිබුනත් ලක්සේ පන්නල ෆ්‍රෙෂ් උන් ගන්න තැන් තියෙනවා
    මොන degree තිබුනත් skill එක තමයි වටින්නේ...
    එත් අවාසනාවකට ලංකාවේ Private degree තියෙන උන්ට මුලින්ම එන offer එක gov degree තියෙන උන්ට වඩා අඩුයි.. හැබැයි skill හොඳ නම් අවරුදු දෙක තුනකින් gov degree තියන උන්ගේ salary level පාස් කරගෙන යන්න පුළුවන්.. හැබැයි ඉතින් හරිහමන් degree එකක් තියෙනවනම් අවම 60කට අඩුවෙන් නම් යන්න එපා ඔය 60 කිව්වේ අවමය

    skill eka matha and company eka matha salary eka depend wenawa kiala dannawa..eth machan almost 1year experience thiyena , den weddi degree eke final results enna thyena private degree ekekta kochchara illanna puluwanda normally ?:confused::confused:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිරාම කතා ටික බන්. මට දැන් තිත්ත වෙලා තියන්නේ බන් interview ගිහිල්ලම. ගිහින් ඔක්කොම කතා කරලා ඉවර වෙලා ඇහුවාම කියනවා සෙනසුරාදා half day වැඩ කියලා. යකෝ ඉගන ගන්න කෙනෙක් කියලා හිතලවත් පොඩි උදවුවක් කරපන් උන්. එහෙමවත් නෑ බන්. එයාලත් එහෙම කට්ට කාල ඉගන ගෙන ඒ වගේ තැනකට ගියාම මුල අමතක වෙනවා බන්. :dull::dull:

    කොහෙද බන් ඔය සෙනසුරාදත් වැඩ කරන IT කම්පැනි තියෙන්නෙ. උබලා හරිහමන් කම්පැනි වලට ඇප්ලයි කරන්නෙවත් නැද්ද මන්දා

    මම දැනට වැඩ කරන්නෙ, සාමාන්‍යෙන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අය කියන විදියට :P පට්ටම විදියට වැඩ තියන කම්පැනි එකක
    ඒත් මම මේ කම්පැනියට ආපු දවසෙ ඉදන් සෙනසුරාද වැඩ කරන්න වෙලා තියෙන්නෙ දවස් 3යි (දැනට මේ කම්පැනියට වැඩ කරන්න ඇවිත් අවුරුදු තුන හමාරකට කිට්ටුයි)

    edit
     
    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    462
    171
    43
    අපේ company එකේ Bsc. in electronics තියන එකෙක්; Rs.40,000/= ට system engineer
    වැඩ කරනවා.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo

    90 නෙමයි සාමාන්‍යෙන් ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලා ඉන්නවා 1st job එකේ 1.60 වගේ ගන්න අයත් (UOM & UCSC වල හොදට පෆෝම් කරන අය)
    ගොඩක් වෙලාවට මෙයාලාට ඇසෝසියේට් නෙමෙයි කෙලින්ම SE වගේ තමයි ඔෆර් කරන්නෙ
    WSO2 නම් කොහමද දන්නෙ නැහැ මේ වගේ ගෙවන කම්පැනි තියනවා

    Normally UOM, UCSC 4th year complete karapu graduate kenekta 100k kiyanne normally labena ganak.. etath wada gannath pulwan..

    Mama dakka kattiya wso2 patta, araka patta meka patta kiyanwa..

    Trust me tyna politics and work stress dannwanam kattiya ohoma kiyanne naa.. :rolleyes::rolleyes::rolleyes:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Normally UOM, UCSC 4th year complete karapu graduate kenekta 100k kiyanne normally labena ganak.. etath wada gannath pulwan..

    Mama dakka kattiya wso2 patta, araka patta meka patta kiyanwa..

    Trust me tyna politics and work stress dannwanam kattiya ohoma kiyanne naa.. :rolleyes::rolleyes::rolleyes:

    UoM CSE nan e gaana hari ayya..UoM IT echchara yanawada?specialma case pahak hayak yai wedima
     
    Kirihaami

    Junior member
  • Sep 26, 2014
    168
    16
    18
    WSO2 Last year salary thybbe 126k fresh graduates lata. Dan 132k. Methana comment karala thyena ekekwat IT industry gana danna un newei. ELAKIRI gana dhuka hithunemi.
     
    • Like
    Reactions: Mr.Sawyer

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    UoM CSE nan e gaana hari ayya..UoM IT echchara yanawada?specialma case pahak hayak yai wedima
    IT nam wadiya na. Oka katha karanna gihin keepa denek maath ekka tarhath una
    ehema adu than monawada aiye?
    Lanka we IT nam mata dan pahadeemak na ban. Pulwan taram went nidahas filed ekak hoyaganna eka pasu kaalenawa agata guani.

    WSO2 Last year salary thybbe 126k fresh graduates lata. Dan 132k. Methana comment karala thyena ekekwat IT industry gana danna un newei. ELAKIRI gana dhuka hithunemi.

    He he sirawatama :p