මචන් සචින්
මේ Mass Gainers,Mass tech,creatine ගන්නකොට Cholesterol,sugar,heart attach එන්නෙ නැද්ද??
machan meal plan ekata Eggs/ peanut butter kaddi chrostrol enne nadda bun?
machan creatine eka bona wistara tikka kiyanawada unu waturata da al watrurata da? kalawam karanne kiyala.ada ekak oder karanava. .workout karala iwra wela ona welawaka kama watura gattata kamak nadda.?
menna mage schedule eka..
![]()
oka kochchara welawakin gahanawada?

සාමාන්‍යෙයන් මුහුණ කියන්නේ හුගක් Fat අඩුවෙන් තැනපත් වෙන තැනක්. යටි හනුව සහ බෙල්ලේ muscle වල ටිකක් වැඩියෙන් fat ආවත් මුහුණේ ඔය කියන තරම් fat තියෙන්න බෑ. සාමාන්‍යෙයන් ඕනෑවට වඩා cardio exercise (running, swimming)එහෙම කලොත් මුහුනේ හකු අතර සම ඇතුලට ගිලා බහින්න පුලුවන් එහෙම නැතුව සාමාන්‍ය exercise වලින් මුහුණ අවලස්සන වෙන තරමට fat අඩු වෙන්න බෑ. එහෙම වෙනවනම් ඒකට මුහුනේ muscle වලට exercise කරන්න වෙනම.


Good Thread machan
rep+13
![]()

Good Thread machan
rep+22
![]()

Ada man home gym ekata adjustable bench ekai weel set ekai bar , dumbbell bars gatta. Honda place ekak set una ban eser markering walata wada honda. Man weels Rs 140 per 1 kg gatte. Eser eke Rs 175 i. 25 i giye okkotama. Heta idan kolla wadeta bahinawa. Danui fix karala iwaraune epa wuna![]()



වෙශියේ ලෝවර් පෙක්ස් වලට ගහන්න දික්ලයින් බෙන්ච් ඒක නැතුව ඕනද තියන එෂ්සර්සයිස් ?
ජිම දෙකක් තියනවා එකක්වත් එහෙම එකක් නැ යකෝ![]()



තියන bench එකම ඇජස් කරල incline decline වලට හදාගන්න ඕන වෙෂියෙ.. gym එකකට කියල නාන කාමරෙකටද රිංගුවේ
![]()
මේ වගේ items එකක් වත් නැද්ද
incline pushups,chest dips වගේ ගහපං..
lower chest එකට..
Oya incline bench godak tiyene bnuba damma wage decline ekakwath na. Ela ela ehmawat hadagamu balanna
Gym dekema. Instruct un na bn
List eka hadapu ponnaya decline ekakwat illala na. Uba dala thiyana ewama thogayk thiyenne
soup කැට දාල රසද ?
හිටපං try කරල බලන්න ඕන එල..
[/COLOR][/SIZE]

පගරනැට්ට වගේ ඉදල ඌරු පෙති ගහල ඇග දාගෙන දැන් අපිටත් බණ කියන්න ඇවිත් වේසි
බණ කිව්වත් වටින බණ ටික..
+21
අර ටී ෂර්ට් එක ඇඳලා ඉන්න එක නම් තනිකර ෆොටෝශොප්,
මෙතන මහා ප්‍රෝඩාවක් යන්නෙ,එලකිරි වාසින්ව නොමග යැවීමක්.ඔව් යෑස්