රට ගිය රට යන්න හදන අය එන්ටෝ
මේ දවස් වල ගොඩක් අය ඉගෙන ගන්න , ජොබ් කරන්න රට යන්න හදනවානෙ..
හිතුනා කට්ටිය වෙන වෙනම නැතුව එක ත්‍රෙඩ් එකට ගෙන්න.
ඔයාලත් රට ගියානම්, රට යන්න ඉන්නවානම් ගිය විදිය උපදෙස්, අනම් මනම් දැම්මානම් හැමොටම උදව්වක් වෙයි..
1.ගියපු/ යන්න හදන රට?
2. උත්සහා කල / යන්න හදන අවුරුද්ද?
3. ඉගෙනගන්නද/ රැකියාද/ පුරවැසි බාවය ලැබිලාද?
4. උත්සහ කල අකාරය ( අජ්න්ට් (agent) හරහා හෝ තනියේම (self study , website)?
5. රැකියාවක් හෝ ඉගෙන ගන්නා ස්තානය සොයා ගත් අන්දම? ( rcomendation some one or sarch internet, site)
6. ගිය වියදම?
7. Extra?

danata me tika tamay ban 