රට ගිය රට යන්න හදන අය එන්ටෝ

eregoda899

Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    රට ගිය රට යන්න හදන අය එන්ටෝ

    මේ දවස් වල ගොඩක් අය ඉගෙන ගන්න , ජොබ් කරන්න රට යන්න හදනවානෙ..
    හිතුනා කට්ටිය වෙන වෙනම නැතුව එක ත්‍රෙඩ් එකට ගෙන්න.
    ඔයාලත් රට ගියානම්, රට යන්න ඉන්නවානම් ගිය විදිය උපදෙස්, අනම් මනම් දැම්මානම් හැමොටම උදව්වක් වෙයි..

    1.ගියපු/ යන්න හදන රට?

    2. උත්සහා කල / යන්න හදන අවුරුද්ද?

    3. ඉගෙනගන්නද/ රැකියාද/ පුරවැසි බාවය ලැබිලාද?

    4. උත්සහ කල අකාරය ( අජ්න්ට් (agent) හරහා හෝ තනියේම (self study , website)?

    5. රැකියාවක් හෝ ඉගෙන ගන්නා ස්තානය සොයා ගත් අන්දම? ( rcomendation some one or sarch internet, site)

    6. ගිය වියදම?

    7. Extra?
     
    • Like
    Reactions: EVC and Profile_01

    thomian

    Well-known member
  • May 20, 2011
    12,560
    17,722
    113
    1.යන්න හදන රට? Japan or Europe

    2. උත්සහා කල / යන්න හදන අවුරුද්ද? 2018

    3. ඉගෙනගන්නද/ රැකියාද/ පුරවැසි බාවය ලැබිලාද? ඉගෙනගන්න, රැකියා

    4. උත්සහ කල අකාරය - තනියේම (self study , website)

    :baffled: danata me tika tamay ban :D
     
    • Like
    Reactions: eregoda899

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    1.යන්න හදන රට? Japan or Europe

    2. උත්සහා කල / යන්න හදන අවුරුද්ද? 2018

    3. ඉගෙනගන්නද/ රැකියාද/ පුරවැසි බාවය ලැබිලාද? ඉගෙනගන්න, රැකියා

    4. උත්සහ කල අකාරය - තනියේම (self study , website)

    :baffled: danata me tika tamay ban :D

    පුලුවන් නම් වෙබ් සයිට් එකෙ නම දාන්න
    තැන්ක් මැචන්. රෙප්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    1.ගියපු/ යන්න හදන රට? -not decided yet

    2. උත්සහා කල / යන්න හදන අවුරුද්ද? - 2018-2020

    3. ඉගෙනගන්නද/ රැකියාද/ පුරවැසි බාවය ලැබිලාද? - Anything

    4. උත්සහ කල අකාරය ( අජ්න්ට් (agent) හරහා හෝ තනියේම (self study , website)? - Anyway

    5. රැකියාවක් හෝ ඉගෙන ගන්නා ස්තානය සොයා ගත් අන්දම? ( rcomendation some one or sarch internet, site) - depend on country

    6. ගිය වියදම? - n/a

    7. Extra? - suggest me
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    1.ගියපු/ යන්න හදන රට? Japan / ඇවිල්ල ඉන්නේ

    2. උත්සහා කල / යන්න හදන අවුරුද්ද? 2015

    3. ඉගෙනගන්නද/ රැකියාද/ පුරවැසි බාවය ලැබිලාද? රැකියා / පුරවැසි බාවය ගන්න සේවා කාලය මදි

    4. උත්සහ කල අකාරය ( අජ්න්ට් (agent) හරහා හෝ තනියේම (self study , website)? තාත්තගේ ජප්ප යාලුවෙක් මම මොනාද කරන්නේ අහල ඉස්සෙල්ලම ගෙන්නගත්තේ.. ඉස්සෙල්ලම එයාගේ කොම්පැනියට ගෙන්නගත්තේ..

    5. රැකියාවක් හෝ ඉගෙන ගන්නා ස්තානය සොයා ගත් අන්දම? ( rcomendation some one or sarch internet, site) ඉස්සෙල්ල එකේ කිව්වා, දැන් වැඩ කරන්නේ වෙන තැනක. ඇප්ලයි කරලා ඉන්ටර්විව් ගිහිල්ල

    6. ගිය වියදම? ටිකට් එකට විතරයි

    7. Extra?
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    menna oyata upades tikak

    tourist visa eken rata gihilla job karanna hadanna epa

    job labaa denawa kiyala tourist visa eken rata ekkan yana hora agency karayo vishwasa karanna epa

    boattu walin rata yanna hadanna epa

    igena ganna yanawa nam serious igena ganna yanna. college yana ayata sahanayak washayen dena part time job eka vishwaasa karagena rata yanna epa. owa thiyenne full time karanna newei. :)

    container petti walin rata gihilla asylum illanna hadanna epa.
     
    Last edited:

    Mage yaluve middle east tourist visa gihin.job hoyagena passe working visa valata maru una aya innava.
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    1.ගියපු/ යන්න හදන රට? -not decided yet

    2. උත්සහා කල / යන්න හදන අවුරුද්ද? - 2018-2020

    3. ඉගෙනගන්නද/ රැකියාද/ පුරවැසි බාවය ලැබිලාද? - Anything

    4. උත්සහ කල අකාරය ( අජ්න්ට් (agent) හරහා හෝ තනියේම (self study , website)? - Anyway

    5. රැකියාවක් හෝ ඉගෙන ගන්නා ස්තානය සොයා ගත් අන්දම? ( rcomendation some one or sarch internet, site) - depend on country

    6. ගිය වියදම? - n/a

    7. Extra? - suggest me

    අල මල්ලි;21931671 said:
    1.ගියපු/ යන්න හදන රට? Japan / ඇවිල්ල ඉන්නේ

    2. උත්සහා කල / යන්න හදන අවුරුද්ද? 2015

    3. ඉගෙනගන්නද/ රැකියාද/ පුරවැසි බාවය ලැබිලාද? රැකියා / පුරවැසි බාවය ගන්න සේවා කාලය මදි

    4. උත්සහ කල අකාරය ( අජ්න්ට් (agent) හරහා හෝ තනියේම (self study , website)? තාත්තගේ ජප්ප යාලුවෙක් මම මොනාද කරන්නේ අහල ඉස්සෙල්ලම ගෙන්නගත්තේ.. ඉස්සෙල්ලම එයාගේ කොම්පැනියට ගෙන්නගත්තේ..

    5. රැකියාවක් හෝ ඉගෙන ගන්නා ස්තානය සොයා ගත් අන්දම? ( rcomendation some one or sarch internet, site) ඉස්සෙල්ල එකේ කිව්වා, දැන් වැඩ කරන්නේ වෙන තැනක. ඇප්ලයි කරලා ඉන්ටර්විව් ගිහිල්ල

    6. ගිය වියදම? ටිකට් එකට විතරයි

    7. Extra?

    Thanks.for reply
     
  • Oct 23, 2012
    904
    202
    43
    1.ගියපු/ යන්න හදන රට? Australia

    2. උත්සහා කල / යන්න හදන අවුරුද්ද? 2016

    3. ඉගෙනගන්නද/ රැකියාද/ පුරවැසි බාවය ලැබිලාද? ඉගෙනගන්න

    4. උත්සහ කල අකාරය ( අජ්න්ට් (අගෙන්ට්) හරහා හෝ තනියේම (සෙල්ෆ් ස්ටුඩ්ය් , වෙබ්සිටේ? එජෙන්ට් හරහා

    5. රැකියාවක් හෝ ඉගෙන ගන්නා ස්තානය සොයා ගත් අන්දම? from internet
    6. ගිය වියදම? ලක්ශ 20ක් පමන

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    1.ගියපු/ යන්න හදන රට? UK, Netherlands (citizen)

    2. උත්සහා කල / යන්න හදන අවුරුද්ද? 2004

    3. ඉගෙනගන්නද/ රැකියාද/ පුරවැසි බාවය ලැබිලාද? Student - work permit - now citizen

    4. උත්සහ කල අකාරය ( අජ්න්ට් (agent) හරහා හෝ තනියේම (self study , website)? Self.

    5. රැකියාවක් හෝ ඉගෙන ගන්නා ස්තානය සොයා ගත් අන්දම? ( rcomendation some one or sarch internet, site) Internet.

    6. ගිය වියදම? Visa, Ticket & Semester fee..

    7. Extra? no.
     
    • Like
    Reactions: a2mdb

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    **මරුසිරා**;21933879 said:
    1.ගියපු/ යන්න හදන රට? Australia

    2. උත්සහා කල / යන්න හදන අවුරුද්ද? 2016

    3. ඉගෙනගන්නද/ රැකියාද/ පුරවැසි බාවය ලැබිලාද? ඉගෙනගන්න

    4. උත්සහ කල අකාරය ( අජ්න්ට් (අගෙන්ට්) හරහා හෝ තනියේම (සෙල්ෆ් ස්ටුඩ්ය් , වෙබ්සිටේ? එජෙන්ට් හරහා

    5. රැකියාවක් හෝ ඉගෙන ගන්නා ස්තානය සොයා ගත් අන්දම? from internet
    6. ගිය වියදම? ලක්ශ 20ක් පමන

    Internet site eka damanam hodai neda?
    Thanks for reply