~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    යකෝ මුන්ට ගෑල්ලමයෙක්ට සින්දුවක් ලිව්වත් වැරැදී :angry::(

    54cb179ef1db5_-_ant-infestation-0713-de.jpg
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අම්මට ටිකක් අසනීප‍යි බන්. ඊ‍යෙ ගි‍යා බෙහෙත් ගන්න.

    කෝකටත් කි‍යලා අදත් බලලා හෙට ‍යනවා.

    ai ammata mokada? ikaman suwaya parthana karanwa
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,957
    1,223
    113
    නුවර
    අම්මට ටිකක් අසනීප‍යි බන්. ඊ‍යෙ ගි‍යා බෙහෙත් ගන්න.

    කෝකටත් කි‍යලා අදත් බලලා හෙට ‍යනවා.

    උනද ?
    මමත් ඊයේ ගෙදර බන්, තාත්තාට උන. virus එකක්. ඩෙංගු වගේම එකක්. daily fbc එකක් ගන්නවා. අදත් ගන්න ඕනේ.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උනද ?
    මමත් ඊයේ ගෙදර බන්, තාත්තාට උන. virus එකක්. ඩෙංගු වගේම එකක්. daily fbc එකක් ගන්නවා. අදත් ගන්න ඕනේ.

    thathatath ikman suwaya parthana karanawa