Place eka koheda machan? I mean area eka?
රිජන්සි හොටෙල් එක කිට්ටුව මචන්කුණ්ඩසාලේරිජන්සි හොටෙල් එක කිට්ටුව මචන්
Ela machan.. Hariyatama thana kiyanna puluwanda? Wara pitiyeda? New town da?
උබ මෙහේද මචන්? නිවු ටවුන් එකේ මචන්.
good luck... හම්බුනොත් අපිටත් කියපන්කොමමත් ගෙයක් හොයනවා. ඒත් ඒ තරම් ගාණට නම් බෑ මචන්. රු. ලක්ෂ 60 ක් අස්සේ වගේ බලන්නේ. නුවර හරි කටුගස්තොට හරි කමක් නෑ.
කාමර දෙකක් තිබ්බාත් අවුලක් නෑ. පාකින් තියෙන්න ඕනේ. ගෙදරටම වාහනයක් ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ.
not bad deal at all8 room house for 19 mil. with 20 perches and 6km to kandy is not bad i guess...
මට details post karanawada with pictures, if it's good, i can finish everything within short period, cheersඅපේ නුවර තියෙන ගෙදර විකුනනවා.ගණන ලක්ෂ 190යි තට්ටු 2යි කාමර 8යි බාත්රුම් 3යි. සර්වන්ට් ටොයිලට් එකක් තියෙනවා. පර්චස් 20යි. ගෙදර ගාවටම කාර්පට් පාර![]()
නුවරට දුර 6km වගේ 15min වලින් යන්න පුළුවන්.
කැමති කෙනෙක් ඉන්නවා නම් pm කරන්න.![]()
මමත් ගෙයක් හොයනවා. ඒත් ඒ තරම් ගාණට නම් බෑ මචන්. රු. ලක්ෂ 60 ක් අස්සේ වගේ බලන්නේ. නුවර හරි කටුගස්තොට හරි කමක් නෑ.
කාමර දෙකක් තිබ්බාත් අවුලක් නෑ. පාකින් තියෙන්න ඕනේ. ගෙදරටම වාහනයක් ගන්න පුලුවන් කම තියෙන්න ඕනේ.

google street view thiyenawada ?
ඔව් මචන් එතනින් ගිහින් තිබ්බා වාහනේ