අර ජරා sound දාපු video එකක් play උනා කියපන්කො
School එකක් ඇතුලේ, Full volume play උනා මගේ අතින්.

අර ජරා sound දාපු video එකක් play උනා කියපන්කො

ඕන් පටන් ගත්ත![]()
ඒකනේ ...
මොන, ලංකාවේ කොහෙද ඕවා බලන්නේ
ඇයි මනුස්සයෝ මොනවද මොනවද කියවනවා තේරෙන්නේ නෑ මට නං

ඔයත් එනවා නේද පාටියට![]()
බොට මොනවද තේරුනේ![]()
බොන්නෙ නැති සෙට් එකක් බොන්න සෙට් වෙන්න හදන අසාර්ථක ව්‍යායාමයක් ගැන යන්තන් තේරුනා

ඇයි මිනිහෝ අපි කරන්නේ.අපේ ඕෆ් වෙන ටයිම් එක 5.30.ඔය වෙලාව පහුවුනොත් ඒක පහුවෙනිදයින් අල්ලන්වා.පරක්කු වෙලා එන්නේ.අපි 8.30-5.30 වැඩ කරන්නේ.
බොන්නෙ නැති සෙට් එකක් බොන්න සෙට් වෙන්න හදන අසාර්ථක ව්‍යායාමයක් ගැන යන්තන් තේරුනා

බොන්නෙ නැති සෙට් එකක් බොන්න සෙට් වෙන්න හදන අසාර්ථක ව්‍යායාමයක් ගැන යන්තන් තේරුනා

site වල කොහොමත් වෙලාවක් කලාවක් නෑ බන්, අපි office උනාට වැඩක් නෑ, අපිටත් එහෙමයි.

Gal bonna puluwanda minihoඅනේ මේ මුන්ට ඔය ගල් බෝතල් ටිකක් ගෙනත් තියපන්
මුන්ට මොන ගෝල්ඩ් ලේබල්ද
එකක් කියල නෑ මාමේ.
ඩිස්ප්ලේ එකේ දාලා තියන්නකෝ
අපි තෝරගෙන බොන්නම්![]()
Man asa e unata rathu kotu walata..ඒ ඔය නිල් කොටු වල බලේ බොලරතු වෙලා ඉද්දි මොකෙක්වත් ගණන් ගන්නේ නෑ නෙ