⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මැතිවුස් ගෙන් පස්සේ හොද ඉන්ටර්නැශනල් පේලයර් කෙනෙක් අපිට ආවේම නැ..

    ave nahe neveyi,enna dunne nahe.hadenna dunne nahe

    hedigena eddi batting place maru karanava :rofl::rofl:

    danata shot eka dunna
    UT henata gema aedda
    chandimalge kimta kusal perera test 1 down evva

    kiyak kiyala oya balla karada :angry::angry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    othana tama apita weraduna, mathews ta chase ekak lead karanna puluwan as a batsmen but team eka captain karanawa kyna wenama katawak,

    api mulinma mathews captain ta maru kyla hituwet u awith matured widihata bat karapu nisane, that was a big trap,
    wenna puluwan
    apita score ekak defend karanna hoda wkt taking bowlersla na ban ehema wenanth puluwan
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes:

    හැබැයි අළුතෙන් එන කැපාට ඕකා එක්ක ලේසි වෙන්නෙ නෑ. මුල් කාලෙ සප් එක දීලා පස්සෙ පස්සෙ වට්ටයිද දන්නෙ නෑ. මහේලයි සංගයි මූගෙ ඔලුවට විශබීජ ටික කල් යල් බලලා දාවී. ඉහලින් එන නියෝගෙට මූත් වැඩ කරයි. කැප්ටන්සිය ආයිත් මූගෙ අතට කරකවලා ගත්තෙ නැති උනොත් තමයි පුදුමෙ.
    I have that doubt too. Oka mula idanma aluth capata sup karanne ne loweth. Okage place eka secure karan play karai. Important crucial match walata kalin injured wevi. Pattama kuhakayek.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    :yes::yes:

    හැබැයි අළුතෙන් එන කැපාට ඕකා එක්ක ලේසි වෙන්නෙ නෑ. මුල් කාලෙ සප් එක දීලා පස්සෙ පස්සෙ වට්ටයිද දන්නෙ නෑ. මහේලයි සංගයි මූගෙ ඔලුවට විශබීජ ටික කල් යල් බලලා දාවී. ඉහලින් එන නියෝගෙට මූත් වැඩ කරයි. කැප්ටන්සිය ආයිත් මූගෙ අතට කරකවලා ගත්තෙ නැති උනොත් තමයි පුදුමෙ.

    :yes::yes:

    ehema unoth man nam kiyanne fansla ekathu vela okava ballek vage aedan yanna ona..ayi jivithet ekek vath karanne nathi venna :rofl::rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,337
    113
    11.gif
    aniwa
    kusal mendis hadewi
    othana tharangayai mathew arunahama tawa mokatawath xp ekak na:oo:

    :yes:
    මෙන්ඩ්ස් ගැනත් දැන්ම කියන්න බැ බන්.දැක්කානේ චන්ද්මාල් තිරිමාන්න 2:baffled:

    ay ban oya inne chandimal :D

    ඉන්නවා ඇති ගෙදරට වෙලා ඇද උඩ :yes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :yes:
    මෙන්ඩ්ස් ගැනත් දැන්ම කියන්න බැ බන්.දැක්කානේ චන්ද්මාල් තිරිමාන්න 2:baffled:

    ඉන්නවා ඇති ගෙදරට වෙලා ඇද උඩ :yes:
    apo mathak karanan epa
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ane uba vage ekek,kiyana de terum ganin..kohili vena unta baninava kivve..last T20 Wi ekka ekedith benna samiyata hodatama :baffled:

    gon katha kiyanne nethuwa hitapan ban. captain behave kiyala kiwwe okata neme ban. dilshan baninne team eke unta. bole atha erunama pissek wage baninne pressure eka awama absobe karaganna be. dilshan hari ne kiyala kiyanawa neme. captain kenek wenna be ban hemotama. ekata talent ekak thiyenna ona. dilshanma kiwwa u kawadawath captain wenna hitiye ne kiyala. murali captain unada ne. sachin captain una fail. hemotama eka karanna be ban. kholi karaya oya wali da gaththata captain karanawa lesatama. uge tactics bowling change un hodatama karanawa.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,337
    113
    ave nahe neveyi,enna dunne nahe.hadenna dunne nahe

    hedigena eddi batting place maru karanava :rofl::rofl:

    danata shot eka dunna
    UT henata gema aedda
    chandimalge kimta kusal perera test 1 down evva

    kiyak kiyala oya balla karada :angry::angry:

    u captian athin awul thamai..eth mama hitanne na ban u ohoma wada kala kiyala:no::no:

    wenna puluwan
    apita score ekak defend karanna hoda wkt taking bowlersla na ban ehema wenanth puluwan

    kohe match dinnada ban hoda bowlers natuwa..ekek hariya sure karanna ba ne..:angry:
    herath giya dawasata test match ekak wath drawa karagannawath bari wenawa:sorry:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    gon katha kiyanne nethuwa hitapan ban. captain behave kiyala kiwwe okata neme ban. dilshan baninne team eke unta. bole atha erunama pissek wage baninne pressure eka awama absobe karaganna be. dilshan hari ne kiyala kiyanawa neme. captain kenek wenna be ban hemotama. ekata talent ekak thiyenna ona. dilshanma kiwwa u kawadawath captain wenna hitiye ne kiyala. murali captain unada ne. sachin captain una fail. hemotama eka karanna be ban. kholi karaya oya wali da gaththata captain karanawa lesatama. uge tactics bowling change un hodatama karanawa.

    tho WI match eka baluvada..mona huyankda kiyanne?kohili banne Mohammed Shami catch eka miss unama..u anthimata bole polave gahala giye :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ශ්‍රී ලංකාවට නව ක්‍රීඩාවක් !
    වොලි බෝල් ජාතික ක්‍රීඩාව වූ ශ්‍රී ලංකාදීපයට නවතම ක්‍රීඩාවක් හදුන්වාදීම සදහා සිම්බාබ්වේ රජයෙන් විශේෂ දූත පිරිසක් මෙරටට පැමිණ තිබේ.
    නමින් ක්‍රිකට් නම් වූ මෙම ක්‍රීඩාවේ මව් රට ඉන්දියාව බව පැවසේ.

    තිස් වසරක කුරිරු යුද්ධයෙන් පසුව යලි නැගී සිටිමින් සිටින ජනතාවගේ ක්‍රීඩා හැකියා ඔප් නංවනු වස් ගරු D.M ඩිස්කාඩේ අැමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හම්බ්නතොට ලදු කැලෑ පිටියකදී, මෙම ක්‍රිකට් ක්‍රීඩාව ජාතියට හදුන්වා දෙනු ලැබීය.

    ක්‍රීඩකයන් එකොලහකින් සහ නිළධාරීන් 105කින් සැදුම්ලත් කන්ඩායමකින් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය සාර්ථක ලෙස මෙම නව ක්‍රීඩාව ප්‍රගුණ කරමින් පසුවන බව අප සමග සාඛච්ඡාවකට එක් වෙමින් ‍එහි ජේෂ්ඨ නිළධාරියෙකු පැවසීය.
    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා..
    " මේ වෙනකොට අපිට මේ ක්‍රීඩාව ලැබිලා මාසයක් විතර ගතවෙලා තියෙනවා. මං හිතන්නේ අපි සිම්බාබ්වේ කණ්ඩායම සමග පුහුණු තරඟ 05ක් පමණ පවත්වා තිබෙනවා.
    කියන්න සතුටුයි ඒ තරම් අද්දැකීම් තියෙන ප්‍රභල කණ්ඩායමක් උනත්.. අපි ඔවුන්ව දෙවරක්ම පරාජය කලා. ....
    මං හිතනවා අපේ මේ පුංචි රට කවදා හරි දවසක මේ අළුත් ක්‍රීඩාව නිසා තැනකට එයි කියලා... "

    උස්සන උං කතෘ අයිතිය රැකපං :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    sanga gahala dinapuwath thibba ban t20 eka genawe une ban :sorry:
    sangage win eka 65%:confused:

    what the fuck did u just said? :lol: chasing 120 something big deal, yako t20 eka dinuwe last 4 overs of ind inning malinga and kulege bowling nisa, man kiwwe sanga mahela hema huttatama credit dagannawa :lol:

    match dinuwe sana gahapu kalei uta passe dilshan gahalai witarai, un denna perform nokara api kawadwas series ekak dinala netuwa ati,
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Minissu eelaga cptn aryawa danna meyawa danna kiyan eka mata prashnayk neme..eth minissu mthewsta digatma inna kiyn eka nm loku prashnayk :lol:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    u captian athin awul thamai..eth mama hitanne na ban u ohoma wada kala kiyala:no::no:

    kohe match dinnada ban hoda bowlers natuwa..ekek hariya sure karanna ba ne..:angry:
    herath giya dawasata test match ekak wath drawa karagannawath bari wenawa:sorry:
    okatama ban hene
    eka digata hodata sellam karana ekek na
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    u captian athin awul thamai..eth mama hitanne na ban u ohoma wada kala kiyala:no::no:

    kohe match dinnada ban hoda bowlers natuwa..ekek hariya sure karanna ba ne..:angry:
    herath giya dawasata test match ekak wath drawa karagannawath bari wenawa:sorry:

    oya man dapu udaharana veradida,gihin balanna pahugiya macth..eketa hedenna dunne nahe.. :angry::angry: