⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,744
    3,337
    113
    ඔන්න දැන් බලමු චන්දිමාල් වයිට් වොශ් කරන හැටි සිම්බන් ව :dull::dull:

    තරන්ග ඉන්දියාවට නෙලන හැටි අම්බානක :dull::dull:

    ටීම් එකේ හරි හමන් ප්ලේයස් ලා නැතුව කොහොමද මැච් දිනන්නේ අර වැන්ඩසේ ලා එලියේ තියාගෙන සත 5කට වැඩක් නැති ස්පිනර්ලා දාගෙන කොහෙද මැච් දිනන්නේ එක්කෝ කෝච් කැමති නෑ ඌ කැමති උන්වයි සනා කැමති උන්වයි ඇන්ජි කැමති උන්වයි තිලන්ගගේ කට්ටියයි සෙට් උනාම ටීම් එක ෆුල් අනික කවුරු කැමති උනත් ඔස්ටින් කාරයා අපි පරදිනවා කියලා ඔට්ටු ඇල්ලුවම ටීම් එකේ උන් පරදින්න තමා ගහන්නේ :dull::dull:

    Vandarsey Wada na..leg spinners kenek wuna ball hodata turn karanna puluwan wenna ona..uth ARA sekkuwage anith eka
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708

    එහෙම නම් ඉතින් 19 ටීම් එකේ කොල්ලො ටික තමා ගන්න වෙන්නේ නැතුව මේ ක්ලබ් වල හැට පැන්න උන් අරගෙන මොනවා කරන්නද බන් අසේල ලා කමක් නෑ සෙක්කු තිසර ටීම් එකට ඕනා නෑ කොහෙත්ම
    චාලි ඔස්ටින් :angry::angry:
    නික් පෝතාස් :angry::angry:
    බෝලින් කෝච් :dull:
    බැට්ටින් කෝච් :dull:
    ෆිට්නස් බලන්න ඉන්න එකාගේ ඉදලා මාරු කලේ නැත්නම් කොහෙත් ම වැඩක් නෑ ඉස රදේ ට කොට්ටෙ මාරු කලා වගේ මේක නම් බලමු :dull::dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇයි ස්පින් බෝලින් කෝච් විදියට මුරලි ගන්න බැරි :dull::dull:
    වෙන වෙන අපතයෝ ගන්නේ ලෝකේ හිටපු හොදම ස්පිනර් ඉන්නකොට වෙන වෙන උන් ගන්නවා :lol::lol:
    ස්පින් පුරුදු කරන්න :P:P
    ශ්‍රී ලන්කා ක්‍රිකට් එකේ ඉන්න ගොන් හරක් ටික එලවන්න ඕන ඉස්සෙල්ලම
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,337
    113
    එහෙම නම් ඉතින් 19 ටීම් එකේ කොල්ලො ටික තමා ගන්න වෙන්නේ නැතුව මේ ක්ලබ් වල හැට පැන්න උන් අරගෙන මොනවා කරන්නද බන් අසේල ලා කමක් නෑ සෙක්කු තිසර ටීම් එකට ඕනා නෑ කොහෙත්ම
    චාලි ඔස්ටින් :angry::angry:
    නික් පෝතාස් :angry::angry:
    බෝලින් කෝච් :dull:
    බැට්ටින් කෝච් :dull:
    ෆිට්නස් බලන්න ඉන්න එකාගේ ඉදලා මාරු කලේ නැත්නම් කොහෙත් ම වැඩක් නෑ ඉස රදේ ට කොට්ටෙ මාරු කලා වගේ මේක නම් බලමු :dull::dull:

    Eka thamai ban awula..Mathews Gen passe hoda consistent talant ekak lankawe team ekata awe na..captain Maru Kala kiyala hari yayai kiyala hitannna amarui..schools cricket wala idalama hadanna ona..:(
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Eka thamai ban awula..Mathews Gen passe hoda consistent talant ekak lankawe team ekata awe na..captain Maru Kala kiyala hari yayai kiyala hitannna amarui..schools cricket wala idalama hadanna ona..:(

    කැප්ටන්සියේ අවුල් නම් තියනවා නෑ කියන්න බෑ ඉතින් ඇටෑකින් ෆීල්ඩ් එකක් දැක්කේ නෑ කාලෙකින් ලකුනු ලීක් කරනවා සෑහෙන්න අඩුම ගානේ ප්‍රෙශර් එක් වත් හදන්නේ නෑ බැට්ස්මන් වැරදි කරන්නේ එතකොට නිකම්ම අවුට් වෙන් නෑ බැට්ස්මන් එහෙනම් ඉතින් සුපිරි බෝලස් ලා ඉන්න ඕන අර ඩේල් ස්ටේන් වගේ :dull::dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,744
    3,337
    113

    කැප්ටන්සියේ අවුල් නම් තියනවා නෑ කියන්න බෑ ඉතින් ඇටෑකින් ෆීල්ඩ් එකක් දැක්කේ නෑ කාලෙකින් ලකුනු ලීක් කරනවා සෑහෙන්න අඩුම ගානේ ප්‍රෙශර් එක් වත් හදන්නේ නෑ බැට්ස්මන් වැරදි කරන්නේ එතකොට නිකම්ම අවුට් වෙන් නෑ බැට්ස්මන් එහෙනම් ඉතින් සුපිරි බෝලස් ලා ඉන්න ඕන අර ඩේල් ස්ටේන් වගේ :dull::dull:

    Ow uge awul tiyenawa..team eketh sahenna awul tiyenawa..ekewath consistent na..yalata mahata gahanne..
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇරත් චන්දිමාල්ගෙ අලි ඔලුව

    ගොඩක් උන්ගේ කට විතරයි වැඩ නෑ මාලින්ග ගේ කට නිසා තමා ටී 20 කැප්ටන් කම නැති උනේ චන්දිමාල් ගේ කට නම් අඩු වෙලා වගේ බලමු දැන් ඔන කරන්න ඉන්න අපත කෝච්ලා ටික එලවලා දාල අලුතින් කට්ටිය ගන්න එක
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සිම්බාවේ සමග පැවති එක්දින තරගාවලිය පරාජයට පත්වීමත් සමග පැවති ප‍්‍රසාද ලකුණු 05ක් අඩු කර ගනිමින් ශ‍්‍රී ලංකා පිල 2019 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට තරග වැදිය යුතු තත්වයකට පත්වීමේ අවදානම් තත්වයකට පත්ව සිටී.
    මීලග ලෝක කුසලාන තරගාවලියට නිරායාසයෙන්ම තරග වැදීමට නම් එළැඹෙන සැප්තැම්බර් 30 වන විට එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු 08 දෙනා ඇතුලත සිටිය යුතුය.
    ප‍්‍රසාද ලකුණු 88ක් ගෙන තවමත් 08 වැනි ස්ථානයේ සිටින ශ‍්‍රී ලංකාවට පසුපසින් සිටින බටහිර ඉන්දීය කොදෙවු පිල ප‍්‍රසාද ලකුණු 78ක් ගෙන සිටී.
    සැප්තැම්බර් 30ට පෙර ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග පහක් පැවැත්වීමට නියමිත අතර කොදෙවු පිලද එංගලන්තය සමග තරගාවලියටකට සහභාගී වෙයි.
    මේ තත්වය මත ඉන්දීය තරගාවලිය තුල දැවැන්ත ජයග‍්‍රමණයක් වාර්තා කිරීමට නොහැකි වුවහොත් ශ‍්‍රී ලංකාව 2019 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට තරග වැදීමේ අවමානයකටද මුහුණ දීමට සිදුවෙයි. :dull::dull:

    යම් හෙයකින් එම සුදුසුකම් ලැබීමේ වටයේදී සිම්බාවේ, ඇෆ්ගනිස්තානය, අයර්ලන්තය ආදී රටවල් සමග තරග ජයගත නොහැකි වුවහොත් ශ‍්‍රී ලංකාවට 2019 ලෝක කුසලාන තරගාවලියට තකරග වැදීමේ අවස්ථාව අහිමි වනු ඇත. :dull::dull:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    [SIZE=4[COLOR="Red"]]මේ තත්වය මත ඉන්දීය තරගාවලිය තුල දැවැන්ත ජයග‍්‍රමණයක් වාර්තා කිරීමට නොහැකි වුවහොත් ශ‍්‍රී ලංකාව 2019 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට තරග වැදීමේ අවමානයකටද මුහුණ දීමට සිදුවෙයි[/COLOR]. :dull::dull:
    [/SIZE]
    යම් හෙයකින් එම සුදුසුකම් ලැබීමේ වටයේදී සිම්බාවේ, ඇෆ්ගනිස්තානය, අයර්ලන්තය ආදී රටවල් සමග තරග ජයගත නොහැකි වුවහොත් ශ‍්‍රී ලංකාවට 2019 ලෝක කුසලාන තරගාවලියට තකරග වැදීමේ අවස්ථාව අහිමි වනු ඇත. :dull::dull:

    kavuda meva liyana buruva...Api india match serama peradunath world cup yanava..cricket balapu nathi ekek oka liyala tiyenne..ekane devantha jayak labanna ona kiyanne :D

    WI gahayi 5-0 Eng redda :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    19894763_323744538071946_5423887251671883362_n.jpg
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    kavuda meva liyana buruva...Api india match serama peradunath world cup yanava..cricket balapu nathi ekek oka liyala tiyenne..ekane devantha jayak labanna ona kiyanne :D

    WI gahayi 5-0 Eng redda :rofl:

    ඔන්න උබ දන්න තරම අපි පරදින්න පරදින්න තියන ලකුනු අඩු වෙනවා වෙස්ට් ඉන්දියන් උන් මැච් 2ක් ගැහුවත් ඇතුලේ පොයිට්න්ට්ස් හම්බෙලා කෝලියයි සෙට් එකයි අපිට නෙලනවා අනිවා සිම්බා ටීම් එකට ගහගන්න බැරි අපේ කට්ටිය ඉන්දියාවට ගහයි කියලා තමා බය :dull::dull:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    ඌට මුලු ටීම් එකම ගන්න බෑ නේ සනා තිලන්ග ඔස්ටින් ට ඕන කට්ටිය ටීම් එකට ගන්නේ හැබයි මුගේ පොසිටිවි ගතියක් තියනවා අලුත් අයට වැරදි කරන්න බයවෙන්න එපා කියල තිබ්බා සවුත් ඇප්‍රිකන් ටුවර් එකේ බලමු පොඩි බලාපොරොත්තුවක් නැතුව නෙමේ :dull::dull:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    ඔන්න උබ දන්න තරම අපි පරදින්න පරදින්න තියන ලකුනු අඩු වෙනවා වෙස්ට් ඉන්දියන් උන් මැච් 2ක් ගැහුවත් ඇතුලේ පොයිට්න්ට්ස් හම්බෙලා කෝලියයි සෙට් එකයි අපිට නෙලනවා අනිවා සිම්බා ටීම් එකට ගහගන්න බැරි අපේ කට්ටිය ඉන්දියාවට ගහයි කියලා තමා බය :dull::dull:

    gihin ICC ranking predictor balapan ;)

    api india 5-0 kevath avulak venne nahe :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිම්බාවේ සමග පැවති එක්දින තරගාවලිය පරාජයට පත්වීමත් සමග පැවති ප‍්‍රසාද ලකුණු 05ක් අඩු කර ගනිමින් ශ‍්‍රී ලංකා පිල 2019 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට තරග වැදිය යුතු තත්වයකට පත්වීමේ අවදානම් තත්වයකට පත්ව සිටී.
    මීලග ලෝක කුසලාන තරගාවලියට නිරායාසයෙන්ම තරග වැදීමට නම් එළැඹෙන සැප්තැම්බර් 30 වන විට එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු 08 දෙනා ඇතුලත සිටිය යුතුය.
    ප‍්‍රසාද ලකුණු 88ක් ගෙන තවමත් 08 වැනි ස්ථානයේ සිටින ශ‍්‍රී ලංකාවට පසුපසින් සිටින බටහිර ඉන්දීය කොදෙවු පිල ප‍්‍රසාද ලකුණු 78ක් ගෙන සිටී.
    සැප්තැම්බර් 30ට පෙර ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එක්දින තරග පහක් පැවැත්වීමට නියමිත අතර කොදෙවු පිලද එංගලන්තය සමග තරගාවලියටකට සහභාගී වෙයි.
    මේ තත්වය මත ඉන්දීය තරගාවලිය තුල දැවැන්ත ජයග‍්‍රමණයක් වාර්තා කිරීමට නොහැකි වුවහොත් ශ‍්‍රී ලංකාව 2019 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට තරග වැදීමේ අවමානයකටද මුහුණ දීමට සිදුවෙයි. :dull::dull:

    යම් හෙයකින් එම සුදුසුකම් ලැබීමේ වටයේදී සිම්බාවේ, ඇෆ්ගනිස්තානය, අයර්ලන්තය ආදී රටවල් සමග තරග ජයගත නොහැකි වුවහොත් ශ‍්‍රී ලංකාවට 2019 ලෝක කුසලාන තරගාවලියට තකරග වැදීමේ අවස්ථාව අහිමි වනු ඇත. :dull::dull:

    අපි 5-0 තියල ඉන්දියාවට කාල වෙස්ට් ඉන්ඩිස් 5-0 වගේ එංගලන්තෙට ගහන්න ඕනේ එහෙනං. ලොකු අවදානමක් නෑ අපිට.

    අනික අපි ඉන්දියාවට කෑවත් වෙස්ට් ඉන්ඩිස් උන් මලාට එංගලන්තෙට ගහන්නෙ නෑ ඒක ෂුවර් :yes: