ලෝකෙ ජීවත්වන හැම මනුෂ්‍යයෙක්ම සංගීතයට කැමතීනෙ, පොප්, රොක්, හිප්-හොප් හෝ තවත් දහස් ගණනාවක් සංගීත රටා අතරිං හැමකෙනෙක්ම තම තමන්ගෙ කැමත්ත අනුව කුමන හෝ සංගීත රටාවකට හෝ කීපයකටම ඇලුම්කරනව රසවිඳිනව.
මේ අතරං බොහොම සුලු පිරිසක් නමුත් සැලකිය යුතු පිරිසක් තවත් විශේෂ සංගීත රටාවකට ප්‍රිය කරනව.
ඒ Film Score/Soundtrack එහෙමත් නැත්නම් චිත්‍රපට, ටෙලිනාට්‍ය පසුබිම් සංගීතය.
ලංකාව, ඉංදියාව වැනි රටවලනම් චිත්‍රපට සංගීතය කිව්වම තියෙන්නෙ සරල ගීත විතරයිනෙ බොහෝවිට.
සරල ගීත 5ක් 6ක් එකතු කරල නිකුත් කිරීමක් තමා ලංකාව, ඉංදියාව වගේ රටවල චිත්‍රපට සංගීත ඇල්බම් එකක් කියන්නෙ, නමුත් හොලිවුඩ් හා යුරෝපීය චිත්‍රපටවල මීටවඩා කලාත්මක රසවිදිය හැකි විශේෂම ශෛලියක පසුබිම්, චිත්‍රපට සංගීත රටාවක් තමා බාවිත කරන්නෙ.
ඉතිං මම ඉල්ලීමක් කරනව ඔයාලත් හොලිවුඩ්/ ඉංග්‍රිසි චිත්‍රපට, ටෙලිනාට්‍යවල පසුබිම් සංගීත රටාවට ප්‍රිය කරන කෙනෙක්නම් ඔයාල කැමති, රසවිදිය යුතු ඉංග්‍රිසි චිත්‍රපට, ටෙලිනාට්‍යවල පසුබිම් සංගීත ඛණ්ඩ, ඇල්බම් වල තොරතුරු/ නම් මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් එකක් දාන්න කියල.
පටන්ගැනීමක් විදියට මම දාන්නම් මගෙ ලග මේ දැනට තියෙන ෆිල්ම් ස්කෝ ඇල්බම් කීපයක් ගැන. මගේ ප්‍රියතම චිත්‍රපට සංගීත අධ්යයක්ෂකවරය තමා හාන්ස් සිමර්. ඉතිං සිමර් හා මගෙ ප්‍රියතම චිත්‍රපට අධ්යයක්ෂකවරය වන ක්‍රිස්ටොෆර් නෝලන් සමඟ කල විශේෂ නිර්මාණ කීපයක්ම ඇතුළුව තව ඇල්බම් කීපයක් තියෙනව දැනට මගේ එකතුවෙ.
1.Batman Begins (Hans Zimmer, James Newton Howard)
2.The Dark Knight (Hans Zimmer, James Newton Howard)
3.The Dark Knight Rises (Hans Zimmer)
3.Inception (Hans Zimmer)
4. Interstellar (Hans Zimmer)
5.Batman v Superman (Hans Zimmer, Junkie XL)
6.Man of Steel (Hans Zimmer)
7.Penny Dreadful (Abel Korzeniowski)
ඔයාල කැමති ෆිල්ම් ස්කෝර්ස්/ ඇල්බම් ගැන අමතක නොකර මේ ත්‍රෙඩ් එකේ පෝස්ට් කරන්න අපි හැමෝමටම රසවිඳින්න.