#අපි crib ඉන්නවද කියලා දැනගන්නේ කොහොමද?

jarvis

Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    #අපි crib ඉන්නවද කියලා දැනගන්නේ කොහොමද?

    :baffled::baffled:-මගේ credit card එකේ outstanding එකක් තියනවා(3500k), එක නිසා වෙන bank එකක loan ekak apply කරන්න බැරිද?:sorry::sorry::sorry:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Credit card eka geawala nethnam arrears cover karanna wei.
    Crib eke ape hema loan / credit card ekaka ma details update wenawa..
    Arreas tibbath nethath crib ekata ape details update wenawa..
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    948
    632
    93
    mage credit card eke 3 laks balance thiyenawa dena 6 months - minimum gewanawa
    thawa loan 2k thiyenawa about 5 million.
    Loan ekak apply kara thawa 6 million, awlak nehe approve wela den.

    Banks loan denda balaagena ban inne.
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    mage credit card eke 3 laks balance thiyenawa dena 6 months - minimum gewanawa
    thawa loan 2k thiyenawa about 5 million.
    Loan ekak apply kara thawa 6 million, awlak nehe approve wela den.

    Banks loan denda balaagena ban inne.

    thanks bn info walata :yes::yes:
    NDB eke loan ekak danna baluwe bn, Com eke thama credit eka,
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    mage credit card eke 3 laks balance thiyenawa dena 6 months - minimum gewanawa
    thawa loan 2k thiyenawa about 5 million.
    Loan ekak apply kara thawa 6 million, awlak nehe approve wela den.

    Banks loan denda balaagena ban inne.

    23kztx3.jpg
     
    Athugala

    Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    CRIB

    ඉස්සර CRIB යැව්වේ ගෙවන්නේ නැති customers ලාගේ විස්තර.ඒක නිකම් වගේ
    black list එකක්. එකයි ඔය "මම CRIB එකේ ඉන්නවාද" කියලා අහන්නේ.
    දැන් loan එකක් lease එකක් credit card එකක් තියෙන හැමොම ඉන්නවා.එයාලගේ මාසෙ අවසාන balance එකත් එක්ක.
    එකෙ හොදට ගෙවාගෙන යන කෙනෙක් නම් එයාගේ Credit Profile එක හොද කෙනෙක් විදිහට තමා සලකන්නේ.