රෙප් කපන එකෙක් කවදාවත් තමන්ගේ නම දාල රෙප් කපන්නේ නෑ මේකේදැම්මොත් දාන්නේ වෙන එකෙක්ගේ නමක්. මගේ නම දාල අහුවෙන්න රෙප් කපන්න මට පිස්සුයැ
![]()
මම දැන්ම මේක ගැන GT ට කියනව මගේ නම තියෙන නිසා.+9



කොහොම උනත් ගයාන්කුවේට්ට අත්වෙච්ච ඉරණම අත් නොවේවා කියල ප්රාර්ථනා කරනව



මොකද්ද ? ළමය ලොකු වෙලා ඉස්කෝලේ යන කාලෙත් thread එක bump වෙවී සුභපැතුම් එන එකද?කොහොම උනත් ගයාන්කුවේට්ට අත්වෙච්ච ඉරණම අත් නොවේවා කියල ප්රාර්ථනා කරනව
කොහොම උනත් ගයාන්කුවේට්ට අත්වෙච්ච ඉරණම අත් නොවේවා කියල ප්රාර්ථනා කරනව

මොකද්ද ? ළමය ලොකු වෙලා ඉස්කෝලේ යන කාලෙත් thread එක bump වෙවී සුභපැතුම් එන එකද?

ඊයා මොකද ඕයි ඔය රෙප් කපන්නේ?
ලැජ්ජ නැද්ද බන් රෙප් කපන්නේ![]()

ආවද මෙතන ඕපදූප හොයන්න දුප් කීවේ සංවාද මන්ඩපේටඅවලං .අ.කු.හැ.ආවද මෙතන ඕපදූප හොයන්න දුප් කීවේ සංවාද මන්ඩපේට
congrats මචන්.
පාට ගැන හිතන්න එපා. මමත් ඉපදුන කාලේ සුදු රතු පාටක්ලු. පස්සේ තලෙළු උනාලු. දැන් දැකුම්කළු
අවලං .අ.කු.හැ.ආවද මෙතන ඕපදූප හොයන්න දුප් කීවේ සංවාද මන්ඩපේට
කොහොම උනත් ගයාන්කුවේට්ට අත්වෙච්ච ඉරණම අත් නොවේවා කියල ප්රාර්ථනා කරනව


![]()
ඇයි මටම වෙන්නේ![]()
බොරු නං වයිට්වෝකර් ගෙන් අහන්න මනුස්සය තමා හොඳටම දන්නේ 
GT ට කියන්න. රෙප් කැපුනා කියල ප්රසිද්දියේ අඬබෙර ගැහුවම තවත් රෙප් කැපෙන එක තමා වෙන්නෙ.බොරු නං වයිට්වෝකර් ගෙන් අහන්න මනුස්සය තමා හොඳටම දන්නේ
මට කරන්න දෙයක් නෑ ඉල්ලන් කෑමක් සෙට් වෙලා තියෙන්නෙ.GT ට කියන්න.
රෙප් කැපුනා කියල ප්රසිද්දියේ අඬබෙර ගැහුවම තවත් රෙප් කැපෙන එක තමා වෙන්නෙ.බොරු නං වයිට්වෝකර් ගෙන් අහන්න මනුස්සය තමා හොඳටම දන්නේ
මට කරන්න දෙයක් නෑ ඉල්ලන් කෑමක් සෙට් වෙලා තියෙන්නෙ.GT ට කියන්න.








හිතපු නෙවෙයි බං ඔතනට වෙන වචනයක් එන්න ඕනේ................
මචං හොස්පිටල් බිල් එක කීයක් වගේ වුනාද සීසර් කරලා ගත්තම....