HNB IT කව්ද ඉන්නෙ?
HNB IT එකෙ කවුරු හරි ඉන්නවනම් PM එකක් දාපන්කො

මචන් ඇත්තම කේස් එක කියන්නම්. මාත් එක්ක ඉන්න කොල්ලෙක් අවුරුදු ගානක් මහන්සියෙන් එකතු කරපු සල්ලි උගේ ATM කාර්ඩ් එක හොරකම් කරල සේරම ඇදලා. පොලිසියට ගියා දැන් මාසෙකට වැඩියි තවම CCTV බලන්න court order එකක් ගන්න බැරිඋනා. වැඩෙ කරල තියෙන්නෙ අපි දන්න කියන එකෙක්ම කියල sure නිසා මූන බලාගන්න විතරයි ඕන.පුලුවන්නම් private එකෙ හෙල්ප් එකක් දියන් පින් සිද්ද වෙනවා.

Last edited:

edata ennalu. 
බැංකුවේ රහස්‍යභාවය රකින්න වැඩ කරන හැමෝම බැඳිලා ඉන්නවා..අනික ඕවා හැමෝටම බලන්නත් බැහැ CCTV Footage..