N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    HNB IT කව්ද ඉන්නෙ?

    HNB IT එකෙ කවුරු හරි ඉන්නවනම් PM එකක් දාපන්කො
    :yes::yes::yes::yes:
    මචන් ඇත්තම කේස් එක කියන්නම්. මාත් එක්ක ඉන්න කොල්ලෙක් අවුරුදු ගානක් මහන්සියෙන් එකතු කරපු සල්ලි උගේ ATM කාර්ඩ් එක හොරකම් කරල සේරම ඇදලා. පොලිසියට ගියා දැන් මාසෙකට වැඩියි තවම CCTV බලන්න court order එකක් ගන්න බැරිඋනා. වැඩෙ කරල තියෙන්නෙ අපි දන්න කියන එකෙක්ම කියල sure නිසා මූන බලාගන්න විතරයි ඕන.පුලුවන්නම් private එකෙ හෙල්ප් එකක් දියන් පින් සිද්ද වෙනවා.

    :yes::yes::yes:
     
    Last edited:

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    OED8zor.gif(yasi96)
    n9UhMcJ.gif(yasi96)
    n1347Bt.gif(yasi96)
    mUm3u3E.gif(yasi96)

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ

    කව්රු හරි මේ Shadow මහත්තයට හෙල්ප් එකක් දෙන්න
    :baffled::baffled::baffled:

    up...........

    It karayo meke thred danna enne ne banz:D
    Thanks Okkotama
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,546
    3,965
    113
    Lanka
    code ekath danna ekekne bn ganna aththe. code eka nathiwa atm eken ganna ba ne. aniwa itin lagama ekek wenna athi
     
    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    HNB IT එකෙ කවුරු හරි ඉන්නවනම් PM එකක් දාපන්කො
    :yes::yes::yes::yes:
    මචන් ඇත්තම කේස් එක කියන්නම්. මාත් එක්ක ඉන්න කොල්ලෙක් අවුරුදු ගානක් මහන්සියෙන් එකතු කරපු සල්ලි උගේ ATM කාර්ඩ් එක හොරකම් කරල සේරම ඇදලා. පොලිසියට ගියා දැන් මාසෙකට වැඩියි තවම CCTV බලන්න court order එකක් ගන්න බැරිඋනා. වැඩෙ කරල තියෙන්නෙ අපි දන්න කියන එකෙක්ම කියල sure නිසා මූන බලාගන්න විතරයි ඕන.පුලුවන්නම් private එකෙ හෙල්ප් එකක් දියන් පින් සිද්ද වෙනවා.

    :yes::yes::yes:

    ikmanata balaa ganin. anthime wena ewa record wela ovewrite unoth wedak nane bn. owage video masa ganan thiyagannawanam aulak ne backup karala..
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    ikmanata balaa ganin. anthime wena ewa record wela ovewrite unoth wedak nane bn. owage video masa ganan thiyagannawanam aulak ne backup karala..
    ow ban complain eka dala dan masayak wenawa police ewunge passenma idiye natnam wedak wenne ne. ada giyama court orders ganna eka niwadu gihinlu aye enne next tuesday lu. :confused: edata ennalu. :angry::angry:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    http://www.telligp.police.lk/

    කොයි එකටත් මේකට මැසේජ් එකක් දාපන්..

    කියන්න දුකයි මචන්, ඒත් බැංකුවක වැඩ කරන එකෙක් මේ දේ කරන්න උඹට උදව් කරන එකක් නම් නැහැ :( බැංකුවේ රහස්‍යභාවය රකින්න වැඩ කරන හැමෝම බැඳිලා ඉන්නවා..අනික ඕවා හැමෝටම බලන්නත් බැහැ CCTV Footage..

    ඉක්මනට හොරාව හම්බෙයි කියලා හිතනවා :yes:
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    HNB IT එකෙ කවුරු හරි ඉන්නවනම් PM එකක් දාපන්කො
    :yes::yes::yes::yes:
    මචන් ඇත්තම කේස් එක කියන්නම්. මාත් එක්ක ඉන්න කොල්ලෙක් අවුරුදු ගානක් මහන්සියෙන් එකතු කරපු සල්ලි උගේ ATM කාර්ඩ් එක හොරකම් කරල සේරම ඇදලා. පොලිසියට ගියා දැන් මාසෙකට වැඩියි තවම CCTV බලන්න court order එකක් ගන්න බැරිඋනා. වැඩෙ කරල තියෙන්නෙ අපි දන්න කියන එකෙක්ම කියල sure නිසා මූන බලාගන්න විතරයි ඕන.පුලුවන්නම් private එකෙ හෙල්ප් එකක් දියන් පින් සිද්ද වෙනවා.

    :yes::yes::yes:

    ekek innawa ahala balannam wade karaganna puluwanda kiyala
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    mama nam hithanna machan it ekek hitiyath dei kiyala oka leak unot uge joba iwarai kohoma hari policeya lawwa wade karaganna balapan.
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    oya records only 3 months wage thiyenne, branch eke DVR eke thamai record wenne.
    Managerta hithawath customer kenek via try karala balanna.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,979
    4,662
    113
    Loading...
    Branch Manager ව හොඳට අඳුරන එකෙක්ට කියලා, ඌව අල්ලපන්. IT උන්ට ඕක කරන්න අමාරුයි. බැරි වෙලාවත් අහු උනොත් උගෙ ජොබ් එකත් ඉවරයි. මන් නම් හිතන්නෙ නැහැ IT එකෙක්ගෙන් නම් මේ වැඩේට උදව්වක් ගන්න පුලුවන් වෙයි කියලා. කරන දෙයක් ඉක්මන්ට කරපන්.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    machan bank HQ inna ungen help ekak balaporoththu wenna epa, un nikan illan tinkiri gaaganne naha, branch manager dannawa nam wade hari yai kiyala hithanawa, manager wa danne naththam manager hodin danna customer kenek ekka gihin manager ta talk karala balanna..

    Good luck!