facebook ads ගැන දන්නා දේවල් බෙදා ගමු.මොනවාද cpc අඩු කරගන්න ක්රම.රහස් සහ වැරදුන තැන් ,facebook ads වලින් කොචර හම්බකරද මේ ඔක්කොම දේවල් ගැන දන්නා දේවල් බෙදාගමු.
මම තාම FB ads දාලා නැහැ.ලගදීම ටෙස්ට් කරන්න ඉන්නේ.මම shopify එක්ක dropshipping කරන්න තමා ලැහැස්තිය.දැනට site එකට products add කරගෙන යනවා ..
බලමු කට්ටිය දන්නා දේවල්..මාත් updateds දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ,Wish me luck,give your ideas.

.. onna oya hethu nisa thamai DROPSHIP hit wela thiyenne ban.. 