uba wahana gennana epa paw yako oya assaya![]()
කුලප්පු වෙයිද ඔය කේප්ප අස්සයා?


uba wahana gennana epa paw yako oya assaya![]()


පරණ PICS බලද්දී පොඩි ගැම්මක් අවා . සැහෙන කාලෙකින් වාහන ගෙනල්ලා දුන්න අය ගැන විස්තර දැම්මේ නැහැ. ගොඩක් අය කැමති වුනේ නැහැ එයාලගේ විස්තර දානවට.
තවත් අය අහනවා වාහන ගෙන්වන්නේ නැද්ද දැන් කියලා. වැඩේනම් අත ඇරලා නැහැ වාහන ගෙන්වනවා තාමත්.
අද මම මේ මට්ටමට ඇවිත් තියෙන්නේ එලකිරියෙන් ගොඩනගා ගත්ත විශ්වාසයට . ඒවගේමයි ගොඩක් අය මාව INTRODUCE කරලා දුන්නා සැහෙන පිරිසකට. ඒ අතරින් නුවන් , චාමර මනරම් , දිනුෂ අමතක කරන්නම බැහැ , අදටත් මගේ ලගින්ම ඉන්න අය.
ආඩම්බරයෙන් කියන්න පුළුවන් මේ කිසිම කෙනෙක් මුලින්ම ඇහැට වත් දැකලා නැහැ මේ කිරියෙන් ගොඩනැගුනු විශ්වාසය මත තමා හැම දෙයක්ම සිදුවුනේ.
කවියා , බඩා , මාර සපෝර්ට් එකක් දුන්නා කිරියේ විශ්වාසය ගොඩනගා ගන්න.
කිබුලා අයිය මාව සැහෙන RECOMMEND කරලා තිබුනා.
ඒ ඇරුනම කිරියේ ඉන්න සියල්ලම මට මාර සපෝර්ට් එකක් දුන්නේ මේ තැනට එන්න.
අදටත් මාව දැකලා නැති වුනත් මාව විශ්වාස කරන්නේ මේ කිරිය නිසා.
මගේ FB එකේ සියලුම විස්තර දාලා තියෙනවා . සමහර අය කැමතිවුනේ නැහැ විස්තර දානවට. කැමති අයගේ PICS එක්කම දාන්නම්.



කවද හරි අයියගේ ලගට ආයේ එන්නේ ජෙනුවින් කස්ටමර් කෙනෙක් හරි මමම හරි වාහනයක් ගන්න වෙලාවට තමයි..
ඊලග වාහනේ අනිවා අයියගෙන් ගන්නවා කියල තමයි හිතන් ඉන්නේ
(හැබැයි ස්පෙශල්ම ප්රයිස් එකක් ඕන)
අයියේ මට අර ෆෙයා1ස්ට් ඉන්ශුරන්ස් ඒජන්ට්ගේ කන්ටැක්ට් දෙනවද?