ඇපල් උන් විතරයි ප්‍රමිතියකට පොන් හදන්නේ

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ehenam nokia 9 waladi wage godak dewal vadi karawi,
apple chines thamai nokia chines tcl un hadanawaa kiue, issara apu nokia
phone finland, hungary ewaa awaa, dan ewaa enne na

na ban unge optimize kiyalaa wisheshyak na, android wage ram kanne na,
android wage adu ganan phone flagship phones kiyalaa nane uparima hoda
eka, adu ganan wala android ekak gaththoth android epaa wenawaa kiyalaa
kiuwe :dull:

dan ona quality baduwak kalin kohe haduwath compani karayanata mass production karanna ona wunhama china patthta thma harenne
unge hadana kota cost eka adu hinda

mata software side eka e thram lokuwata pahadili karanna danumak na
android godak open wadi,customization wadi,complex
eth apple la limit ekak athule thma userlata deela thiyenne

ithin android run karanna wadi wadiyen hardware ona wenwa unge system eka hinda

eth ios hadanne eka standard ekakta apple minimum device eke idan hodama ekata yanakan hinda
dekema awulak nathuwa wada

android 1gb ram gahala slow processor ewa aapuwama e phone mila adu wunata wada karaganna amaruyi os eka handle karaganna ara specs madi hinda

apple ta gemak nathi wuanta un ehemayi kiyala adu specs thiyena ewa android ekka compare karala baluwama aduwata denneth naa
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
නෑ බං උබට මං කිව්ව දේයි තේරිලා නැත්තේ. Android Os එකේවත් Android Phone වලවත් කිසි අවුලක් නෑ. අවුල තියෙන්නේ Phone ගන්න කට්ටිය Phone තෝරගන්න විදියෙයි. බලහන් Samsun j7 කිව්වොත් j7ම Copy / Replica කොයි තරමක් නම් තියෙනවද. ඕවයේ නම් උබ අර කියන සේරම වගේ අවුල් තියෙනවා ඉතිං.
:cool::cool::cool::cool:

replica atheriyoth ehema baluwoth orginal phone ekama compare karala baluwath loku wenasak nane ban
 
Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    dan ona quality baduwak kalin kohe haduwath compani karayanata mass production karanna ona wunhama china patthta thma harenne
    unge hadana kota cost eka adu hinda

    mata software side eka e thram lokuwata pahadili karanna danumak na
    android godak open wadi,customization wadi,complex
    eth apple la limit ekak athule thma userlata deela thiyenne

    ithin android run karanna wadi wadiyen hardware ona wenwa unge system eka hinda

    eth ios hadanne eka standard ekakta apple minimum device eke idan hodama ekata yanakan hinda
    dekema awulak nathuwa wada

    android 1gb ram gahala slow processor ewa aapuwama e phone mila adu wunata wada karaganna amaruyi os eka handle karaganna ara specs madi hinda

    apple ta gemak nathi wuanta un ehemayi kiyala adu specs thiyena ewa android ekka compare karala baluwama aduwata denneth naa

    උබ හරි
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    OP nam man use karanawa. 6GB ram. Snapdragon 821.
    Slow na.

    6GB ram. Snapdragon 821. awulak na, awula thama 1gb, 2gb, Snapdragon paran chipset ewath ena eka

    නෑ බං උබට මං කිව්ව දේයි තේරිලා නැත්තේ. Android Os එකේවත් Android Phone වලවත් කිසි අවුලක් නෑ. අවුල තියෙන්නේ Phone ගන්න කට්ටිය Phone තෝරගන්න විදියෙයි. බලහන් Samsun j7 කිව්වොත් j7ම Copy / Replica කොයි තරමක් නම් තියෙනවද. ඕවයේ නම් උබ අර කියන සේරම වගේ අවුල් තියෙනවා ඉතිං.
    :cool::cool::cool::cool:

    Copy / Replica neme ban kiyanne, 1gb, 2gb, Snapdragon paran chipset ena eka gana thama nodana ewa ganna unta android epaa wena eka kiyanne

    xioami use karanawa hena kaaleka edan. kisima ledak naha

    godak enne 3gb 4gb Snapdragon 600, 800 awulak na eka nisaa
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ප්‍රමිතියකින් තොරව නි්ෂ්පාදානය කරපු Chinese Phone Copy, Replica පාවිච්චි කරපු අය තමා බං ඔහොම Apple Phone/ Os එකත් එක්ක Android Phone/ Os Compare කරන්නේ. හරිහමන් Original ඩිවයිස් එකක් අතට ගත්තා නම් ඔහොම කියන්නේ නෑ උබ.
    :cool::cool::cool::cool:

    :):):):) true
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    සල්ලි තියෙන්න එපැයි බන් ඕව ගන්න. :oo: වැඩියෙන් ගෙවන්න පුළුවන් නං ඉතින් කොලිටිය වැඩි ඒවා ගන්න පුළුවන් තමා. එහෙමයි කියල සල්ලි නැති උන් ෆෝන් පාවිච්චි නොකර ඉන්නයැ. උන්ට කවුරුත් සල්ලි දෙන්නෙත් නෑ නෙ අයිෆෝන් ගන්න.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    dan ona quality baduwak kalin kohe haduwath compani karayanata mass production karanna ona wunhama china patthta thma harenne
    unge hadana kota cost eka adu hinda

    mata software side eka e thram lokuwata pahadili karanna danumak na
    android godak open wadi,customization wadi,complex
    eth apple la limit ekak athule thma userlata deela thiyenne

    ithin android run karanna wadi wadiyen hardware ona wenwa unge system eka hinda

    eth ios hadanne eka standard ekakta apple minimum device eke idan hodama ekata yanakan hinda
    dekema awulak nathuwa wada

    android 1gb ram gahala slow processor ewa aapuwama e phone mila adu wunata wada karaganna amaruyi os eka handle karaganna ara specs madi hinda

    apple ta gemak nathi wuanta un ehemayi kiyala adu specs thiyena ewa android ekka compare karala baluwama aduwata denneth naa

    mekai ban kiyanne nodana or salli madi kamata 1gb 2gb ram thiyena parana chipset thiyena phone ganna unta android epaa wenawaa, thama 1gb ram thiyena android phone ena eka gana kathaa karanne, android high end devices prashnayak na low ewaa awula, apple unge high end devices low
    kiyalaa nane ekai eka uparima mattama
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    සල්ලි තියෙන්න එපැයි බන් ඕව ගන්න. :oo: වැඩියෙන් ගෙවන්න පුළුවන් නං ඉතින් කොලිටිය වැඩි ඒවා ගන්න පුළුවන් තමා. එහෙමයි කියල සල්ලි නැති උන් ෆෝන් පාවිච්චි නොකර ඉන්නයැ. උන්ට කවුරුත් සල්ලි දෙන්නෙත් නෑ නෙ අයිෆෝන් ගන්න.

    Onna oka tamai hetuwa viyayiththe. :lol:e unata Lankawe wadipura iphone pavichchi katanne maseta 20000 - 30 000 padi ganna un. :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සල්ලි තියෙන්න එපැයි බන් ඕව ගන්න. :oo: වැඩියෙන් ගෙවන්න පුළුවන් නං ඉතින් කොලිටිය වැඩි ඒවා ගන්න පුළුවන් තමා. එහෙමයි කියල සල්ලි නැති උන් ෆෝන් පාවිච්චි නොකර ඉන්නයැ. උන්ට කවුරුත් සල්ලි දෙන්නෙත් නෑ නෙ අයිෆෝන් ගන්න.

    me kiyanne iphone labbak gana neme ban kiyalaa thiyena de therum ganin
    thern naththan nawatha kiyawapan,

    android walata phone gahana unge mid range phones gana kiyanne,
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    6GB ram. Snapdragon 821. awulak na, awula thama 1gb, 2gb, Snapdragon paran chipset ewath ena eka

    OnePlus eke ehema ewa nane. :eek:
    OnePlus 3 (Snapdragon 820) / OnePlus 3t (Snapdragon 821) / OnePlus 5 (Snapdragon 835) owa thamai langadi awa ewa.

    Parana chipset ekka loku ram ekak enne ram eka wadi karanna yana gana adui SOC (processor) eka upgrade karanawata wada. Anika ganna ekatath lokuwata kiyanna puluwan "mage phone eke 4GB ram ekak thiyanawa" kiyala. SOC eka upgrade karanawa kiyanne extra features costing extra money than increasing the ram.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    Onna oka tamai hetuwa viyayiththe. :lol:e unata Lankawe wadipura iphone pavichchi katanne maseta 20000 - 30 000 padi ganna un. :lol:
    ඔව් කන්නවත් අතේ සල්ලි නෑ පඩි දෙකතුනක් එකතු කරලා හරි iphone එකක් ගන්න එක තමා ගොඩක් උන්ගේ එකම පැතුම :D ඔය මාසේ අන්තිම පඩි හම්බෙන දවස්වල හවසට KFC අනං මනං ඒවා අස්සට ඔලුව දාල බැලුවොත් ඒ ඉන්නෙත් ඔය වගේ අය තමා.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,244
    113
    19894608_2164491003879672_7131625391640678465_n.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    OnePlus eke ehema ewa nane. :eek:
    OnePlus 3 (Snapdragon 820) / OnePlus 3t (Snapdragon 821) / OnePlus 5 (Snapdragon 835) owa thamai langadi awa ewa.

    Parana chipset ekka loku ram ekak enne ram eka wadi karanna yana gana adui SOC (processor) eka upgrade karanawata wada. Anika ganna ekatath lokuwata kiyanna puluwan "mage phone eke 4GB ram ekak thiyanawa" kiyala. SOC eka upgrade karanawa kiyanne extra features costing extra money than increasing the ram.

    machan thread eka hodata kiyawanna :dull:

    machan kiyalaa thiyena de therum ganin android walata ena high end devices awulak na mid range phones awul kiyana eka kiuwe thama 1gb wage phoneuth ena eka kiyanne,
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔව් කන්නවත් අතේ සල්ලි නෑ පඩි දෙකතුනක් එකතු කරලා හරි iphone එකක් ගන්න එක තමා ගොඩක් උන්ගේ එකම පැතුම :D ඔය මාසේ අන්තිම පඩි හම්බෙන දවස්වල හවසට KFC අනං මනං ඒවා අස්සට ඔලුව දාල බැලුවොත් ඒ ඉන්නෙත් ඔය වගේ අය තමා.

    Ado jivithetama KFC gihin thiyenne eka parai. Ekath icecream ekak karanna.
    Apita koinda KFC. :(:(:(