⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    :sorry: :sorry: heragen captain kama gaththa ekata malada danne ne. hariya danne neththe

    බැටින් විකට් එකක් බන්.400 ට අඩුවෙන් කඩාගත්තා කියන්නේ ලොකු දෙයක්.සුරංග ලක්මාල්ට විකට් යන්නේ නෑනේ බන්.ඒ වෙනුවට හොද බෝලර් කෙනෙක් හොයාගන්න ඕනේ.නුවන් ප්‍රදීප් හිටියා නම් හරි.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ඕන ගොබිලෙක්ව දාන්න පුළුවන් හැබැයි ඌ දාගත්තේ උගේ මල්ලිව :D එහෙම හැමෝම තමන්ගේ මල්ලිලව දාගත්තම හරිද තම තමන්ගේ ආමාත්‍යංශ වල තියෙන ආයතන වලට, වෙන ඕකට සුදුසු එකෙක්වත් හිටියෙම නැද්ද. :baffled: අර්ජුන ඔය මාධ්‍ය ඉස්සරහ පෙන්නන සර්ව සාධාරණ යුක්තිගරුක නීතිගරුක කෙලින් වැඩ කරන චරිතෙට එහෙම කරාම පොඩ්ඩක් අවුල් නෙ. එහෙම මනුස්සය ක්‍රිකට් බෝඩ් එකට ආවම එයාට ඕනේ කට්ටිය ටීම් එකට දාන්න බලපෑම් නොකරයි, ක්‍රීඩා සමාජ වලින් එයාට චන්දෙ දීපු අයට, ඒ ක්‍රීඩා සමාජ වල කට්ටියට වැඩියෙන් නොසලකයි කියල හිතනවද :baffled: තිලංග වගේම තමා අර්ජුනත් ඔය කියන තරන් සුදක් නෑ එයාගෙත්

    මුන්ගේ මේ වලිය නිසා වෙන්නේ ක්‍රිකට් බලන අපිට මුන් දෙන්නවම එපා වෙන එක
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕන ගොබිලෙක්ව දාන්න පුළුවන් හැබැයි ඌ දාගත්තේ උගේ මල්ලිව :D එහෙම හැමෝම තමන්ගේ මල්ලිලව දාගත්තම හරිද තම තමන්ගේ ආමාත්‍යංශ වල තියෙන ආයතන වලට, වෙන ඕකට සුදුසු එකෙක්වත් හිටියෙම නැද්ද. :baffled: අර්ජුන ඔය මාධ්‍ය ඉස්සරහ පෙන්නන සර්ව සාධාරණ යුක්තිගරුක නීතිගරුක කෙලින් වැඩ කරන චරිතෙට එහෙම කරාම පොඩ්ඩක් අවුල් නෙ. එහෙම මනුස්සය ක්‍රිකට් බෝඩ් එකට ආවම එයාට ඕනේ කට්ටිය ටීම් එකට දාන්න බලපෑම් නොකරයි, ක්‍රීඩා සමාජ වලින් එයාට චන්දෙ දීපු අයට, ඒ ක්‍රීඩා සමාජ වල කට්ටියට වැඩියෙන් නොසලකයි කියල හිතනවද :baffled: තිලංග වගේම තමා අර්ජුනත් ඔය කියන තරන් සුදක් නෑ එයාගෙත්
    Umba ahala dakala nea ministries wala sidda wena dewal saha ministerslagen ayathana walata dena balapem. :baffled:
    u uge malli gatte managing post ekata. okunge managing nethath ayathana run wenawa. chairman wagakeema aniwa tyenawa.
    Eth hungak un karanne ayathanawala wiyaapruthi hadala eke director karana eka :rofl:
    chairman ta labena labba wage newei ewa. padiyayai allowances walata amatarawa amatita wiyaprutiye commission ganna awashya coordination eka karanawa. ewane yako gahili.

    Arjuna newei unge mulu deshapalanika pawulama itin SUDU Charitha neweyinea ban. matakane ara bolayak wattata awa kiyala iskole lamayintath keliya.

    SLC kiyanne wenas thanak ban. Chairman kama labenne chanden dinana kenata. chande denna puluwn aya kadaganna nam thilangata wada salli thiyenna one...:lol: dayasorry amati unata SLC hena balawath.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    බැටින් විකට් එකක් බන්.400 ට අඩුවෙන් කඩාගත්තා කියන්නේ ලොකු දෙයක්.සුරංග ලක්මාල්ට විකට් යන්නේ නෑනේ බන්.ඒ වෙනුවට හොද බෝලර් කෙනෙක් හොයාගන්න ඕනේ.නුවන් ප්‍රදීප් හිටියා නම් හරි.

    batting wicket ekak unath zimbabwe team ekak apita dawasata 350k gahanawa kiyanne kujithai ban. lejjai awalassanai :( :(

    :shocked::shocked::growl::growl: mata e gana hithunewath ne bn.

    :dull: :dull:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    thilnga ekka baladdi arjuna liliputtek :lol:
    Arjunage talks witarai.

    ඌ කොහොමද බන් ලිලිපුට්ටෙක් වෙන්නේ.මට හිතෙන හැටියට ඌ ලෙජන්ඩ් කෙනෙක්.අර්ජුන එක්ක බලනකොට තිලංගයා මොනවද ක්‍රිකට් වලට කරලා තියෙන්නේ.අර්ජුනගෙත් ගොඩක් වෙලාවට ටෝක්ස් විතරයි.ඒ උනාට ඌ ලංකාවේ ක්‍රිකට් වලට සෑහෙන දෙයක් කලා.තිලංගයා ගැන කියනවා නම් මම නම් බුකීකාරයෙක් ක්‍රිකට් සභාපති වෙලා ඉන්න එක අනුමත කරන්නේ නෑ.:no::no:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒක නේන්නං, වරාය ඇමති වෙච්ච ගමන් මල්ලිව සභාපති කරපු මනුස්සය තමා මේ ටීම් එකට අනවශ්‍ය බලපෑම් කරනව කියල අනික් මිනිස්සුන්ට ඇඟිල්ල දීක් කරන්නෙ. :D

    Hariyatama naduwe wisthara mathaka na. Arjunata wiruddawa naduwak thibba wage mathai issara ashoke lamai wagayak cricket gagaha innakota arjunage gedarata bole gihin. Eka ganna giya kiala lamainta tharjane karala thibuna. Meka chodanawak witharada naduwatama giyada kiala hariyatama mathakayak naha. Ehema una nam kochchara darunu hithak thiyenna onada thamanuth podi kale indan karapu sellama karana podi ewun tikakata ehema karanna.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ODI walin kapu apita test match ekak kana eka kajjakda - meta Methews

    චන්දිමාල් ප්‍රෙශර් කරනවා මදි.නැත්නම් හැත්තගානකට විකට් 4 ගිහින් තියෙන වෙලාවේ තව විකට් දෙකක්,තුනක් ගත්තා නම් මැච් එක මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.කරන්න දෙයක් නෑ ඌ තාම අලුත් නිසා.ඒ උනාට ඒ වගේ වැරදි ඉන්දියාව වගේ ටීම් එකකට කලොත් ආයේ මැච් එක ගොඩදාගන්න සෑහෙන්න අමාරුයි
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඌ කොහොමද බන් ලිලිපුට්ටෙක් වෙන්නේ.මට හිතෙන හැටියට ඌ ලෙජන්ඩ් කෙනෙක්.අර්ජුන එක්ක බලනකොට තිලංගයා මොනවද ක්‍රිකට් වලට කරලා තියෙන්නේ.අර්ජුනගෙත් ගොඩක් වෙලාවට ටෝක්ස් විතරයි.ඒ උනාට ඌ ලංකාවේ ක්‍රිකට් වලට සෑහෙන දෙයක් කලා.තිලංගයා ගැන කියනවා නම් මම නම් බුකීකාරයෙක් ක්‍රිකට් සභාපති වෙලා ඉන්න එක අනුමත කරන්නේ නෑ.:no::no:

    Confict of interest wenne naththe ai kiala hitha ganna ba.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඌ කොහොමද බන් ලිලිපුට්ටෙක් වෙන්නේ.මට හිතෙන හැටියට ඌ ලෙජන්ඩ් කෙනෙක්.අර්ජුන එක්ක බලනකොට තිලංගයා මොනවද ක්‍රිකට් වලට කරලා තියෙන්නේ.අර්ජුනගෙත් ගොඩක් වෙලාවට ටෝක්ස් විතරයි.ඒ උනාට ඌ ලංකාවේ ක්‍රිකට් වලට සෑහෙන දෙයක් කලා.තිලංගයා ගැන කියනවා නම් මම නම් බුකීකාරයෙක් ක්‍රිකට් සභාපති වෙලා ඉන්න එක අනුමත කරන්නේ නෑ.:no::no:
    ඔබ හරි ක්‍රිකට් පැත්තෙන්.. :P
    මම කිව්වේ ප්‍රෙසිඩන්ට් වෙන්න චන්දෙකට ගියාම..:lol:

    බුකී කාරයෙක් උනාම අවුරුදු ගානක්, salli monaada
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    චන්දිමාල් ප්‍රෙශර් කරනවා මදි.නැත්නම් හැත්තගානකට විකට් 4 ගිහින් තියෙන වෙලාවේ තව විකට් දෙකක්,තුනක් ගත්තා නම් මැච් එක මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.කරන්න දෙයක් නෑ ඌ තාම අලුත් නිසා.ඒ උනාට ඒ වගේ වැරදි ඉන්දියාව වගේ ටීම් එකකට කලොත් ආයේ මැච් එක ගොඩදාගන්න සෑහෙන්න අමාරුයි

    match eka nam beluwe ne ban. eththatama balanna hithenne ne ban :( yako wicket 4k giya e ganata. ehema gihinuth 350k gahalada. :angry: ithin cricket balanna hithenawada ban :(
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    චන්දිමාල් ප්‍රෙශර් කරනවා මදි.නැත්නම් හැත්තගානකට විකට් 4 ගිහින් තියෙන වෙලාවේ තව විකට් දෙකක්,තුනක් ගත්තා නම් මැච් එක මීට වඩා වෙනස් වෙන්න තිබ්බා.කරන්න දෙයක් නෑ ඌ තාම අලුත් නිසා.ඒ උනාට ඒ වගේ වැරදි ඉන්දියාව වගේ ටීම් එකකට කලොත් ආයේ මැච් එක ගොඩදාගන්න සෑහෙන්න අමාරුයි

    Mathews ta kattiya kiwweth defensive wadi kiala ne. Mathaka widihata sanath sanga captaincy karanakotath ohoma kiwwa.