මම උඹව දන්නේ අද ඊයෙක නෙමෙයිනෙ බං...![]()
2017 WAGON R FZ BRAND NEW තියෙනවා . 34.75 ඉදලා 35.50 දක්වා
2017 WAGON R STINGRAY BRAND NEW තියෙනවා 37 ඉදලා 38 වෙනකන්.
Man anthimata baladdi ganan tibune 28k 

![]()
කිරියේ ම මල්ලිකෙනෙකුගේ DADA ට ගෙනාවේ.
mewa ochchara ganan giyada bn![]()
Man anthimata baladdi ganan tibune 28k
![]()
කොට්ටාව හොකන්දර පැත්තෙද ?
මෙ වාහනෙ කීයද ?
වම - wagon r fz
දකුණ - ස්ටින්ග්රේ -
ඔක්කොම 2017
ඒවා 2016 පරණ මූණ . FX එක නම් අඩුවට ගන්න පුළුවන් 2017 .