වාහන මිල වැඩි කෙරුවේ අනවශ්ය පුද්ගලයන් වාහන ගන්න නිසා-මීට මහ බැකු හොරා![]()
හෙට ඇමතිතුමා එක්ක අයෙත් මීටින් එකක් තියෙනවා . බදු වැඩිකරන්න කියලා ඇමතිට කඩේයන සෙට් එකක් ඉන්නවා මචන් උන් ටික තමා ගොට්ට අල්ලන්නේ.

හෙට ඇමතිතුමා එක්ක අයෙත් මීටින් එකක් තියෙනවා . බදු වැඩිකරන්න කියලා ඇමතිට කඩේයන සෙට් එකක් ඉන්නවා මචන් උන් ටික තමා ගොට්ට අල්ලන්නේ.
උඹ ඇමතිට කියපන් වාහන ගන්න උන් ගොඩක් කොලු කාරයෝ කියලවත්.. එතකොට මූ ටැක්ස් අඩුකරයි..

mata ekek kiwane next budget eken wahana adu wena scene ekak..
me dawas wala ho gala thamange tiyana wikunawalu, leasing company wala ewun

tatwe moko hutu hutuda, mama iye ekak gatta adu kaloth nam winasai mahattayooo
aqua ekak ban
Niyamai machan.Congratulations.
mama hithuwe uba eye Japan walin gaththa kiyala.