Honda Grace Eka Gana Keyala Danako

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113

    Dual Clutch Transmission (DCT)

    Crawling speed traffic එකේදී First gear clutch එක ෆුල් engage වෙන්නෙ නෑ DCT වල (Speed මදි) එතකොට clutch එක slip වෙනව - එතකොට transmission එක රත් වෙනව, FB එකේ වාහන discussion ගෘප් වල බලන්න Transmission Overheating එරර් මැසේජ් එක ඇවිත් තියෙනව සෑහෙන්න Vezel වලයි Grace වලයි. එහෙම හීට් වුණාම ක්ලච් පැක් එක ගෙවෙනව නෙ ඉක්මනටම. මේකේ එකෙක් දාල තිබ්බ එහෙම වෙච්ච එකක ක්ලච් පැක් එක මාරු කරන්න 3.75 ගියාලු.


    අනික මේක


    Vezel DCT ප්‍රශ්ණයක් තියෙනවා දන්නවනේ DCT box එකේ odd gears වලට වෙනම clutch එකකුයි even gears වලට වෙනම clutch එකකුයි තියෙනවා. සම්න්‍යයෙන් multi plate clutch තමයි පාවිච්චි කරන්නේ (ඒ කියන්නේ අඩුම clutch 2ක් even 2i , odd 2i)

    Honda i -DCD එකේ තියෙන්නේ clutch එක ගානේ ඔය දෙකටම, clutch එකේ තියෙනවා Friction surface එකක් එකෙන් තමයි එන්ජිමේ rotary motion එක transmit කරන්නේ - clutch එක තව friction/steel disk එකක ඇතිල්ලීමෙන් ඇතිවන ඝර්ශණයෙන් එකට බදල අල්ල ගැනීමෙන්. දැන් වෙන්නේ මේකයි 3rd gear 4000 rpm වලින් transmission input shaft එක කැරකෙනවා කියල හිතන්න, දැන් 4th gear එක වැටෙනකොට ඔය 4000 rpm වලින් කැරකෙන එකට clutch එක තද කරලා අල්ලනවා oil pressure එකෙන්. එතකොට ලොකු heat එකක් generate වෙනවා, මොකද එක clutch එකයි තියෙන්නේ friction surface area එක මදි.

    ඉතින් ඔහොම ගොඩක් දුර යනකොට up shift වෙලා හෝ traffic එකේදී downshift වෙන නිසා clutch 2කේ heat එක වැඩි වෙලා friction surface එක melt වෙනවා.

    ඒක නිසා තමයි race car වල dual clutch pack එක oil bath එකක දාල තියෙන්නේ. මේකේ තියෙන dry clutch දෙකක් නිසා cool වෙන්න විදියක් නෑ සහ තනි clutch එක නිසා load එක වැඩි, contact surface එක මදි සහ generate වෙන heat එක වැඩි engage වෙනකොට.

    මේක Driving pleasure එකත් තියාගෙන Fuel economy වැඩි කරන්න Reliability එක අඩු කරපු සිස්ටම් එකක් කියල මට හිතෙන්නෙ (කොහොමත් ලංකාවේ වගේ අවු 10 - 15 දුවන්නේ නෑනෙ ජපානෙ වාහන)

    Interesting read:

    http://forum.autolanka.com/topic/18...y-20142015-model-not-in-2016-is-this-correct/
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    Traffic එකේ දුවන්න නම් පාඩුයි මචං
    15 වත් Traffic එකේ කරන්නේ නෑ
    දුර දුවන්න නම් මාරු ඉතින්
    25 වගේ කරනවා හරියට එලෙව්වොත්
    ගානේ හැටියට තවම ලෙඩ නම් නෑ අපේ එකට
     

    BosE

    Junior member
  • Dec 31, 2016
    94
    18
    8
    Excellent car. Honda mean performance. :) Don't expect the things that you'll get from a toyota hybrid. :D
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,608
    1
    6,321
    113
    Honda Grace සහ Honda City කියන්නෙ එකම car එකද?

    නෙට් එකෙත් grace කියන නමට වැඩිය search results එන්නෙ නැහැ.:baffled: අනික honda.lk එකෙත් grace කියලා එකක් නැහැ තියෙන්නෙ honda city කියලා.. දෙකේම specs සමානයි වගේ..
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    oanna pamabayak " lol 3000 diyan karawala denna meter tampering karanna bari vahanayak na lankawe "

    hari gihin ahapan koo enam umbage buwagen ita pase dapan update ekak nikan okoma danwa kiuala hitagenna ine nathuwa, umbama wede karanwanam dapan video ekak prove karannda

    anika okata rep kapanna oneeda ayoo ban chater meya oya :P
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,172
    1,763
    113
    oanna pamabayak " lol 3000 diyan karawala denna meter tampering karanna bari vahanayak na lankawe "

    Rs 10000 denam mage gane oya thiyanna ekak karakawala penapan koo enam :P

    danna ewath thiyanwa nodanna ewath thiyanwa