⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    A real slump for Sri Lanka after lunch. Some good bowling, some good plans, and a bit of fortune for Zimbabwe. Into that mix walks Angelo Mathews, in his first post-captaincy Test innings. Joins the new captain in the middle.

    32.1
    Tiripano to Chandimal, OUT, in the blockhole on off stump, and is that a run-out at the non-strikers' end? Driven back firmly, Tiripano bends low in his follow-through and indicates he got a fingertip to the ball on its way to the stumps. They're checking with the third umpire... Horrible backing up. Tharanga has his bat in his right hand while standing on the right of the stumps, and as a result he's trying to get back with his foot rather than stretching out his bat. Doesn't get there in time, and he'll have to go. A breezy, entertaining innings ended by a casual moment at the non-strikers' end
    WU Tharanga run out 71 (107b 10x4 1x6) SR: 66.35
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    Anik unwa pressure karanna hadanne.

    වන්ඩේ මැච් ගහන කොට චන්දිමාල් මැතිව්ස්ව ප්‍රෙශර් කරනවා
    ටෙස්ට් මැච් ගහනකොට මැතිව්ස් චන්දිමාල්ව ප්‍රෙශර් කරනවා
    මුන් ගහන විදිහ බලන් ඉදලා අපිට ප්‍රෙශර් හැදෙනවා
    :baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,961
    1,223
    113
    නුවර
    1 st innings ලකුණු 150 ක් වත් ලීඩ් එක තියාගන්න ඕනා බන්
    150 ක්වත් ඕනේ තමා. ඒකත් මදි වගේ ....

    Mona ban wicketless gahuwath ohoma hemin gahala

    අද දවස ඔහොම හිටියොත් හෙට දික්කයි, අසේලයි ඉන්නවා. අදට ඔහොම ඉදලා wicket එක බෙරුවොත් ඇතිනේ බන්. හැබැයි හෙට ඔය සෙල්ලම්ම බෑ. තරා වගේ ගහන්න වෙනවා
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,961
    1,223
    113
    නුවර
    Balenma pressure eka agata daagena sellam karanne.:yes:
    Anik unwa pressure karanna hadanne.

    ඔව් බන්, දෙන්නා මරු ඩබල

    වන්ඩේ මැච් ගහන කොට චන්දිමාල් මැතිව්ස්ව ප්‍රෙශර් කරනවා
    ටෙස්ට් මැච් ගහනකොට මැතිව්ස් චන්දිමාල්ව ප්‍රෙශර් කරනවා
    මුන් ගහන විදිහ බලන් ඉදලා අපිට ප්‍රෙශර් හැදෙනවා
    :baffled:
    :lol:
    ඉන්දියාව මතක් වෙද්දී ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටර්න් එක බලපන්කො මූ නිකන් ෂේන් වෝන් වගේ දාන්නේ :oo: අපිට 4th inning ගහන්න සෙට් වෙලා තවත් ටර්න් වෙන්න ගත්තම කෙලවෙලා යයිද දන්නේ නෑ :baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ටර්න් එක බලපන්කො මූ නිකන් ෂේන් වෝන් වගේ දාන්නේ :oo: අපිට 4th inning ගහන්න සෙට් වෙලා තවත් ටර්න් වෙන්න ගත්තම කෙලවෙලා යයිද දන්නේ නෑ :baffled:

    අපේ ඈයෝ පිච් එක හදන්නේ උන්ට වාසි වෙන්ඩද කොහෙද :rofl::rofl: