<3
බොක්සින් ඉතිහාසයේ විශාලම මුදලක් යට කරන තරඟය ලෙස ඉහළ ප්රේක්ෂක ප්රතිචාර මැද ඇමරිකාවේ ලාස් වේගාස් වලදි පැවැත්වීමට නියමිතයි..
Floyd Mayweather සහ Conor Mcgregor ...
නම් කියපු ගමන් විස්තර කිරීම් අනවශ්යයි කියලා හිතනවා
එකෙක් බර පන්ති 5ක බොක්සින් ලෝක ශූරයෙක්..
අනිකා MMA සටන් බිමේ විශිෂ්ඨතමයෙක්
ඒ මොනවා වුනත් Mayweather ගෙ 49-0 streak එක බිදින්න නම් Mcgregor ට හුඟක් අමාරු වෙනවා.. ඒකට හේතුව මේ තරඟය තියෙන්නෙ බොක්සින් නීති වලට අනුව.. බොක්සින් විශාරදයෙක් එක්ක මේ වගෙ තීරණාත්මක සටනක් ඔහුගෙ වළල්ලෙ නීති වලට අනුව පැවැත්වීම Mcgregor ට ලොකු අභියෝගයක් අනිවාර්යයෙන්ම
දෙදෙනා අතර තිබුණු press conference වලදි නම් Mcgregor ගෙ වැටවල් නැති කට හොදින් ඉස්මතු වුනා.. මේක නිදහස් සටනක් වුනානම් 40 හැවිරිදි Mayweather ආයෙ බොක්සින් ගහන එකත් සැක සහිත වෙන්නම Mcgregor විසින් සළකන්න තිබුණා
Mayweather ට මෙය ගෞරවය බේරාගැනීමේ සටනක්.. නමුත් Mcgregor ට උලත් එකයි පිළත් එකයි සටනක්.. ඒක නිසා Mayweather ලකුණු වලින් හෝ තීරක තීරණයෙන් දිනන්න බොක්සින් වළල්ල ඇතුලේ එහෙට මෙහෙට පනිමින් කාලය කන්න හුඟක් ඉඩක් තියෙනවා.. Mcgregorගෙ ඉවසීම කියන දේ පරීක්ශා කරන නියම තරඟයක් වේවි මේක
මට අනුව නම්,
Conor කියන්නේ වචනේ පරි සමාප්ත අර්ථයෙන්ම කටපලි දොඩවනවා වගේම වැඩකරුවෙක්.. mayweather ට වාසි පිටියක තමන්ට අවාසියි කියලා දැන දැනත් සටනට එන එකට මම නම් conorට රෙස්පෙක්ට් කරනවා.. mayweather මයින්ඩ් ගේම් කාරයෙක්.. මේ සටන දිනන්න ලොකු අවස්ථාවක් එයාට තිබ්බට conor කියන්නේ තමන්ගේ දවසේ හොදටම කරන එකෙක්.. අවුල තියෙන්නේ බොක්සිං නීති වලට සෙල්ලම් කරන එක.. conor ජය ගන්නවා නම් ඒක තමා හොදම දේ මට නම්.. mayweather 49-01

නමුත් සුපිරි තරඟයක් බලාගන්න ආසාවෙන් ඉන්නවා
අගෝස්තු 26
<3බොක්සින් ඉතිහාසයේ විශාලම මුදලක් යට කරන තරඟය ලෙස ඉහළ ප්රේක්ෂක ප්රතිචාර මැද ඇමරිකාවේ ලාස් වේගාස් වලදි පැවැත්වීමට නියමිතයි..