Dialog 1Mbps unlimited connection

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මුකුත් හිතෙන්නේ නෑ බන්
    24*7 ම pc එක දාගෙන ඉන්න වෙයි
    වැඩ කරන වෙලාවට වැඩේ ඉක්මනින් කරගන්නවා මිසක් ඉබි ගමණින් අනන්තයට යන එක තේරුමක් නැ වගේ නේ
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    1Mbps walin mona unlimited da ban :rofl: browsing walatanm hariyanne na. 24x7 download karana ekaktanam hodai. lankabell 1Mbps unlimited eka pawichi karapu un dannwa wedanawa :rofl::rofl:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Maseta rental kiyada?:shocked:
    1400:P
    :love:

    මුකුත් හිතෙන්නේ නෑ බන්
    24*7 ම pc එක දාගෙන ඉන්න වෙයි
    වැඩ කරන වෙලාවට වැඩේ ඉක්මනින් කරගන්නවා මිසක් ඉබි ගමණින් අනන්තයට යන එක තේරුමක් නැ වගේ නේ

    ඔව් නේ බන්. :yes:

    1Mbps walin mona unlimited da ban :rofl: browsing walatanm hariyanne na. 24x7 download karana ekaktanam hodai. lankabell 1Mbps unlimited eka pawichi karapu un dannwa wedanawa :rofl::rofl:

    :baffled:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,872
    20,022
    113
    Panadura
    මුකුත් හිතෙන්නේ නෑ බන්
    24*7 ම pc එක දාගෙන ඉන්න වෙයි
    වැඩ කරන වෙලාවට වැඩේ ඉක්මනින් කරගන්නවා මිසක් ඉබි ගමණින් අනන්තයට යන එක තේරුමක් නැ වගේ නේ

    :yes: :yes: :yes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    how much ?

    unge me dawas wala 4G connection walata offers thiyenawada ?

    දන්නෑ මචෝ මාත් හොයනව මට දෙකක් ගන්න ඕන.

    උන්ගේ නොමිලේ වොයිස් ලයින් එකකුත් දෙන කතාවක් කියනව සමහරු කියනව දීල ඉවරලු අනේ මන්ද බන්. ඩයලොග් එකට කතා කරන එක ඊට හපන්. මම විනාඩි 27ක් ලයින් එකේ ඉදල එපාම වෙලා මමම කට් කරා. :baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    කඩ්ඩ බැරි එකා;21955325 said:
    දන්නෑ මචෝ මාත් හොයනව මට දෙකක් ගන්න ඕන.

    උන්ගේ නොමිලේ වොයිස් ලයින් එකකුත් දෙන කතාවක් කියනව සමහරු කියනව දීල ඉවරලු අනේ මන්ද බන්. ඩයලොග් එකට කතා කරන එක ඊට හපන්. මම විනාඩි 27ක් ලයින් එකේ ඉදල එපාම වෙලා මමම කට් කරා. :baffled:

    ela math hoyanawa bro. 2900 connection eka me dawas wala samaharu aduwata dena kathawak ekek kiwwa
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මුළු මාසෙම හැම තත්පරයක්ම pc එක on එකේ තියල තිබුනත් ඔය ස්පීඩ් එකෙන් (අඩුවෙන් නැතිවේවි කියලා assume කරලා) 316.40625 GB download කරන්න පුළුවන්, ඔය GB ගනටද දැන් unlimited කියන්නේ :rolleyes:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මුළු මාසෙම හැම තත්පරයක්ම pc එක on එකේ තියල තිබුනත් ඔය ස්පීඩ් එකෙන් (අඩුවෙන් නැතිවේවි කියලා assume කරලා) 316.40625 GB download කරන්න පුළුවන්, ඔය GB ගනටද දැන් unlimited කියන්නේ :rolleyes:

    upload speed එක කොහොමද දන්නෑ :baffled:
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    මුළු මාසෙම හැම තත්පරයක්ම pc එක on එකේ තියල තිබුනත් ඔය ස්පීඩ් එකෙන් (අඩුවෙන් නැතිවේවි කියලා assume කරලා) 316.40625 GB download කරන්න පුළුවන්, ඔය GB ගනටද දැන් unlimited කියන්නේ :rolleyes:

    Marketing... :sorry: