Facebook Advertising Discussion

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,563
    826
    113
    හරිම niche එකයි Facebook ad එකයි තිතට කරානම් වැඩේ ගොඩ​

    auRWwd7.png

    :yes::yes::yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    මගේ earnings නෙමෙයි යකූ ඔය:angry::angry:

    හම්මාට :rofl:

    මොටිවෙට් වුනා බයිද වේ :P මන් මේ දවස් වල දත කට පූට්ටු කරගෙන niche එක හිතනවා ... තේරුවට පස්සේ ආපහු හැරෙන්න බැහැ :sorry:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    හම්මාට :rofl:

    මොටිවෙට් වුනා බයිද වේ :P මන් මේ දවස් වල දත කට පූට්ටු කරගෙන niche එක හිතනවා ... තේරුවට පස්සේ ආපහු හැරෙන්න බැහැ :sorry:

    මේ ගැන ඔක්කොම cover වෙන්නYT Channel එකක් කරන්න අදහසක් තියෙනවා :yes: Views තියේවිද:rolleyes: Including Find Profitable Niche :P
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    මේ ගැන ඔක්කොම cover වෙන්නYT Channel එකක් කරන්න අදහසක් තියෙනවා :yes: Views තියේවිද:rolleyes: Including Find Profitable Niche :P

    මේ දවස් වල shopify ට්‍රෙන්ඩ් එක යන්නේ :rolleyes: ඒක බැහැල යන්න කලින් ටක් ගාල දැම්මොත් තියෙයි .. :yes:

    ඊට අමතරව පුළුවන් නං නිච් එකක් තෝරලා බ්‍රෑන්ඩ් එකක් හදල සයිට් එකක් හදල මාකටින් කරල ෆස්ට් සෙල් එකට යන තැනට වෙනකන්ම රියල් ටයිම් කරා නං එල .. මන් දැක්ක ඉන්ග්ලිෂ් චැනල් කීපයක් තියෙනවා එහෙම :yes:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    මේ දවස් වල shopify ට්‍රෙන්ඩ් එක යන්නේ :rolleyes: ඒක බැහැල යන්න කලින් ටක් ගාල දැම්මොත් තියෙයි .. :yes:

    ඊට අමතරව පුළුවන් නං නිච් එකක් තෝරලා බ්‍රෑන්ඩ් එකක් හදල සයිට් එකක් හදල මාකටින් කරල ෆස්ට් සෙල් එකට යන තැනට වෙනකන්ම රියල් ටයිම් කරා නං එල .. මන් දැක්ක ඉන්ග්ලිෂ් චැනල් කීපයක් තියෙනවා එහෙම :yes:

    එල Idea. Views ඕනේ නෑ බං එකෙක් හරි ගොඩ යනව නම් එල;)
     
    • Like
    Reactions: grsena2000

    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    Leather men's purse hoda quality ewa 1000-1200 vage gattaki kotuven..+Normal shipping karanna 350k yai.Serama $7k vage yai..

    ubata vikunana puluvan product eke quality eka anuva $24-$80 or more..Hena labai..
    shipping karaddi orders kipayak enakam idala eka vara ship karanam kalet itiri..

    products balala thoraganna ona netnam ubatama pavichi karanna venne:D:D:D

    ela ban thanks. mama ikamanata me wadeta bahinawa. jaya wewa machan. patan gathama podi sup ekak diyan bro
     
    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28

    shopify karala goda enna nam ban fb adz karannath salli ona.. adz nethiwa shopify karanna beh ne.,... try ekak deela balanna.. beri wenna beh ne ubata witarak.

    thanks bro math try ekak dala balanawa. hamadama fiverr orders enne nathi eke me wage deyak wath patan ganna ona.