Beauty is in the eye of the beholder
1990 දශයක - Nissan Presea R11 Refina, Toyota Ceres/Marino (මෙයා නං sexy)
1990 දශයක - Nissan Presea R11 Refina, Toyota Ceres/Marino (මෙයා නං sexy)
1990 දශයක - Nissan Presea R11 Refina, Toyota Ceres/Marino (මෙයා නං sexy)

Yes... Know that..
Here Just asking
ඔව් මචන්.. මමත් ආසම මොඩ්ල් 2ක්

loweth. me set eka thamai 90 apu supirima set eka . thawa honda integra menna me model ekath patta lassanai matanam
![]()

Ah. So IMO these are the best looking Jap cars still in production
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මැස්ඩා 3 එක ඇරෙන්න අනිත් දෙකම 2000-2009

සුලභවම පවතින ජපන් කාර් ගැන හිතනකොට හිතුන දෙයක්.
කාලෙට සාපෙක්ෂව මම දැකපු ලස්සනම නිර්මාණ
80 දශකය- කතා දෙකක් නෑ ලාන්සර් බොක්ස්
90 දශකය- කොරොල්ලා 100
2000-2009- ටොයොටා ඒලියන් 240
2010න් පස්සෙ නම් ජපන් කාර් වල මට දැනෙන ලස්සන කාර් එකක් ආවෙ නෑ
ඔබට මොකද හිතෙන්නේ