ජපන් කාර්

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
සුලභවම පවතින ජපන් කාර් ගැන හිතනකොට හිතුන දෙයක්.

කාලෙට සාපෙක්ෂව මම දැකපු ලස්සනම නිර්මාණ

80 දශකය- කතා දෙකක් නෑ ලාන්සර් බොක්ස්
90 දශකය- කොරොල්ලා 100
2000-2009- ටොයොටා ඒලියන් 240
2010න් පස්සෙ නම් ජපන් කාර් වල මට දැනෙන ලස්සන කාර් එකක් ආවෙ නෑ

ඔබට මොකද හිතෙන්නේ
 

ucakila

Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    1990 දශයක - Nissan Presea R11 Refina :love: , Toyota Ceres/Marino (මෙයා නං sexy)

    loweth. me set eka thamai 90 apu supirima set eka . thawa honda integra menna me model ekath patta lassanai matanam

    t98lro6o936s
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ගොඩක් ලස්සන සහ හොඳ මොඩ්ල් ආවෙ මට හිතෙන විදියට 90 දශකයෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,851
    2
    54,516
    113
    මැස්ඩා 3 එක ඇරෙන්න අනිත් දෙකම 2000-2009

    Civic එකට අළුත් එකක් ආව, බට් මට මේක ඊට වඩා ලස්සනයි :yes:

    Lancer EX ඔය දෙවෙනියට තියෙන ෆේස්ලිෆ්ට් එක තාම in production, 2007 - today. ෆේස්ලිෆ්ට් එක ආවේ 2016
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සුලභවම පවතින ජපන් කාර් ගැන හිතනකොට හිතුන දෙයක්.

    කාලෙට සාපෙක්ෂව මම දැකපු ලස්සනම නිර්මාණ

    80 දශකය- කතා දෙකක් නෑ ලාන්සර් බොක්ස්
    90 දශකය- කොරොල්ලා 100
    2000-2009- ටොයොටා ඒලියන් 240
    2010න් පස්සෙ නම් ජපන් කාර් වල මට දැනෙන ලස්සන කාර් එකක් ආවෙ නෑ

    ඔබට මොකද හිතෙන්නේ

    කොච්චර ලස්සන කාර් තියෙනවද?