proposal_එකෙන්

proposal එකකින් marry කරපු එ&#3482

  • හොදයි

    Votes: 43 36.1%
  • මධ්‍යමයි

    Votes: 45 37.8%
  • සතුටුදායක නෑ

    Votes: 31 26.1%

  • Total voters
    119

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
Proposal වලින් මැරි කරපු එවුවො මෙන්න මේ ප්‍රශ්න ටිකට උතර දෙන්න බලන්න. :eek::eek:

1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ?

2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ?

3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ?

4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ?

5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ?

5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions) :baffled::lol:

7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ? :(:(:rofl::lol:
 
  • Like
Reactions: Vandetta

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ? හොඳයි

    2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ? ඔව්

    3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ? ඔව්

    4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ? ඔව්

    5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ? ඔව්

    5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ? කොස්ස අතට ගත්තොත් මම කට වහගන්නවා.

    6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions) ඔව් දෙනව හනුම දර පලනවා වගේ.

    7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ? ඔව් එහෙමත් හිතෙනවා.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Proposal වලින් මැරි කරපු එවුවො මෙන්න මේ ප්‍රශ්න ටිකට උතර දෙන්න බලන්න. :eek::eek:

    1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ?

    2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ?

    3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ?

    4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ?

    5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ?

    5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?

    6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions) :baffled::lol:

    7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ? :(:(:rofl::lol:

    okkotama denata yes thamai.issarahata yanakota monawei da danne na:rofl:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    අධ්‍යාපනික අවශ්‍යතා උදෙසා දායක වී ඇත.....
     
    Last edited:
    • Haha
    Reactions: Cypress

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොහොම කසාද බැන්දත් ප්‍රශ්න ඇති වෙනවා.ඒක නිසා කසාද බදින ක්‍රමය අනුව නෙමෙයි බදින කෙනා අනුව තමයි ඔය ප්‍රශ්න වලට උත්තරය තීරණය වෙන්නේ,පවුලේ අයත් ඉතිං ඒ වගේම තමයි.
     
    • Like
    Reactions: banda065

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ? කෙල්ලෙක් නෑ / බෑදලා නෑ:eek:

    2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ? කෙල්ලෙක් නෑ / බෑදලා නෑ:dull:

    3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ?කෙල්ලෙක් නෑ / බෑදලා නෑ:(

    4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ? කෙල්ලෙක් නෑ / බෑදලා නෑ:sorry:

    5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ?කෙල්ලෙක් නෑ / බෑදලා නෑ:oo:

    5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ? කෙල්ලෙක් නෑ / බෑදලා නෑ:growl:

    6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions) කෙල්ලෙක් නෑ / බෑදලා නෑ:P

    7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ? කෙල්ලෙක් නෑ / බෑදලා නෑ:growl:
     
    • Haha
    Reactions: Thilaksha Ashen

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,174
    20,465
    113
    Panadura
    1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ? හොඳයි

    2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ? ඔව්

    3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ? ඔව්

    4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ? ඔව්

    5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ? ඔව්

    5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ? කොස්ස අතට ගත්තොත් මම කට වහගන්නවා.

    6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions) ඔව් දෙනව හනුම දර පලනවා වගේ.

    7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ? ඔව් එහෙමත් හිතෙනවා.

    :lol: :lol: :P
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ? hithuwatath wadaa hodai

    2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ? Aniwaaryayenma

    3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ? ow hugaak garu karanawa wageema harima adarei

    4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ? pawle aya nisai eyawa marry kale nethnam mama kemathi wela unne nehe ammage baleeta une

    5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ? mage pawle ayatath wadaa mata sameepai

    5. ප්‍රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ? eka nam wenne nehe enisa mama prashna athi karaganna bayai mokada mage pawle ayath ganne eyage peththa prashnayak athi unahama mama karanne peththakata wela dawasak dekak idala eeta passe weredda mage nownath eyagen samaawa gannawa ethakota shape

    6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions) apoi ow api sakachcha karala eyata saha mata one widihata ewage yedenawa

    7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ? nehe yalu wela unnu kellange size eka lassana ehema balapuwahama ammage thereema hariyatama hari kiyala hithenawa. mokada eyage wayase girl la ekka beluwahama eya thawama hurubuhuti lassana kellak wagei duwai eyai ekata yaddi kattiya kiyanne akkai nangie kiyala hugaak aya rewatenawa.
     
    • Like
    Reactions: Yeezus

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle

    ඔය මගුල මොකටද?