Proposal වලින් මැරි කරපු එවුවො මෙන්න මේ ප්රශ්න ටිකට උතර දෙන්න බලන්න. 



1. proposal එකෙන් උබට ලැබුන කෙනා හොදයි ද ?
2. එයා ගැන සතුටු වෙන්න පුළුවන් ද ?
3. ඇත්තටම එයා උබට ආදරෙන් සලනවද ?
4. උබගේ පවුලේ අයට එයාගෙන් ලැබෙන ආදරය සහ සැලකිල්ල ගැන උබට සතුටු වෙන්න පුලුවන් ද ?
5. එයාගේ පවුල අයත් එක්ක උබගේ සම්බන්දතාවය සතුටු දායකද ?
5. ප්රශ්නයක් ඇති උනාම ඒක කතා බහ කරලා විසදගන්න එයාගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
6. එයත් එක්ක ගෙවන sex ලයිෆ් එක ගැන satisfy වෙන්න පුළුවන් ද ? (optional questions)


7. යාළුවෙලා හිටපු එකක් බැන්ද නම් හොදයි කියල හිතෙනවද ?






moko 

