~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    :P:P:P අන්තිම කී දෙක ගොඩක් වෙලාවට යූස් වෙන්නෙම නැති තරම් නිසා අවුලක් නැහැ. හැබැයි ඉතින් මැද කී එකක් අවුල් උනොත් සොරි වෙනවා.:sorry::sorry::sorry:

    aduwata denne mokada dan na. hoyala balanna
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :P:P:P අන්තිම කී දෙක ගොඩක් වෙලාවට යූස් වෙන්නෙම නැති තරම් නිසා අවුලක් නැහැ. හැබැයි ඉතින් මැද කී එකක් අවුල් උනොත් සොරි වෙනවා.:sorry::sorry::sorry:

    විකුනන්නෙ හදන්න බැරි හින්දද කියල බලන්න.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :P:P:P අන්තිම කී දෙක ගොඩක් වෙලාවට යූස් වෙන්නෙම නැති තරම් නිසා අවුලක් නැහැ. හැබැයි ඉතින් මැද කී එකක් අවුල් උනොත් සොරි වෙනවා.:sorry::sorry::sorry:

    බොටනම් පිස්සු කුමාරයියේ.
    ඔන්න ඔය මලවිකාර අතෑරලා ප්‍රින්ටින් මැශින් එකකට ඕක වියදම් කරන්න.පස්සේ බැරියැයි පියානෝ එකකට දෙකක්ම ගන්න.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :P:P:P අන්තිම කී දෙක ගොඩක් වෙලාවට යූස් වෙන්නෙම නැති තරම් නිසා අවුලක් නැහැ. හැබැයි ඉතින් මැද කී එකක් අවුල් උනොත් සොරි වෙනවා.:sorry::sorry::sorry:

    මචන් මටනං sure නෑ වැඩේ. ඕවගේ බොහෝදුරට එක key එකක් යන්න ගියාම අනික්වත් අවුල් යනවා ඉක්මනට. මගේ අත්දැකීමේ හැටියට 100 % යි. මම හිතලා බැලුවා. එහෙම උන ඒවා 6ක් ගැන මගේ මතකෙට අවා.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    බොටනම් පිස්සු කුමාරයියේ.
    ඔන්න ඔය මලවිකාර අතෑරලා ප්‍රින්ටින් මැශින් එකකට ඕක වියදම් කරන්න.පස්සේ බැරියැයි පියානෝ එකකට දෙකක්ම ගන්න.

    :yes::yes::yes: kiyala wadak na malli.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පෝස්ට් එඩිට් කරන්නනම් ස්ලෝ, ඒත් පෝස්ට් කරන්නනම් අවුලක් නෑ :oo::oo:

    Advance options ගිහින් එඩිට් කරන්න ගොඩක් වෙලා යනවා. තව පොස්ට් වෙන්නත් පොඩ්ඩක් වෙලා යනවා. මොකෝ කියන්නේ? මම 7 හදලා තියෙන්නේ.. පොස්ට් කරන්නද ත්‍රෙඩ් එක? :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බොටනම් පිස්සු කුමාරයියේ.
    ඔන්න ඔය මලවිකාර අතෑරලා ප්‍රින්ටින් මැශින් එකකට ඕක වියදම් කරන්න.පස්සේ බැරියැයි පියානෝ එකකට දෙකක්ම ගන්න.

    ෆෝන් එකට පියානො ඇප් එකක් දාගත්තනං හරි :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Advance options ගිහින් එඩිට් කරන්න ගොඩක් වෙලා යනවා. තව පොස්ට් වෙන්නත් පොඩ්ඩක් වෙලා යනවා. මොකෝ කියන්නේ? මම 7 හදලා තියෙන්නේ.. පොස්ට් කරන්නද ත්‍රෙඩ් එක? :rolleyes:

    මෙච්චර ඉක්මනට දාන්නෙ නෑ බන්, 15000ලන් වුනාම තමා :yes::yes::D:D

    පෝස්ට් වෙන්න එහෙම මහ ලොකු වෙලාවක් යන්නෙ නෑ :oo::oo::oo:
    එහෙනං පේජ් 400ඉදලම ස්ලෝ හැම එකක්ම:rofl::rofl: :yes::yes: