TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    Eka thama bn kiwwe ubata, dakka nemene uba balala ne. nathnam bdsm da monada thiyenne kiyala danaganna widiyak naane. kohomahari iraj mathaka athi kaaleka idan hadanne jarawa thama, eke puduma wenna deyak naa. u owa wenas karanne naa kawadawath ape moda minissu balanakan. Ekanisa uge video wala thiyena wala da bdsm da kiyana eka nemei api karanna ona, uge videos balannathuwa inna eka.

    :(:(:(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මුලදී නම් සින්දුව මෙලෝ රහක් නැහැ වගේ තේරෙන්නේ. හැබැයි ඔක්කොම ඇහුවම ඒ අදහස වෙනස් උනා. සින්දුවට බනින හැම එකාම සින්දුව බලල තියෙන්නේ ඒකේ හෙළුවක් හොයාගෙන. BDSM කිය කිය බනින්නෙත් ඒකයි.

    ආශාවරී වගේ කැචී ටියුන් එකක් නම් නැහැ තමයි. නමුත් වෙනස්.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    මේකේ තේරුම මොකක්ද බං.

    දයාසිරියා හරි. විජේකලා හරි. හසිනි ලීක් කර ගත්තා. අනිත්වා????
    20228926_10159002256140134_7367524045916689576_n.jpg
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    බැලුවෙ නෑ යකු ඔෆිස් එකේදි දැක්කා.. මට හෙලුව වත් BDSM වත් අවුලක් නෑ.. ඕව කොච්චර කිව්වත් ලංකාවෙ තියෙන දේවල්. ඕව හන්ගගෙන ඉන්න එකෙන් නරකක් මිස හොන්දක් වෙන්නෙ නෑ.. මට අවුල තියෙන්නෙ මූ කරන සින්දු වල. සින්දුවක් කියන්නෙ සින්දුවක්. මෙලෝ රහක් නැති අඩ ඇඩියාවක් hit කරන්න ගැනියෙක් හෙලුවෙන් දගලන මගුලක් නෙමේ. ඌ මේ කරන වැඩෙන් මියුසික් නෙමෙයි promote වෙන්නෙ හෙලුව. ඒකත් කලාත්මක බවක් තියෙන හෙලුවක් නෙමේ. වැල හෙලුවක්. මට තේරෙන්නෙ මෙහෙම. හරිද වැරදිද මම දන්නෙ නැ.

    කලාත්මක හෙළුව අව්ලක් නැද්ද ? ලිංගිකත්වය වහන තැන කුතුහලය වැඩියි , ඔය සම්භාව්‍ය 5 වෙනි මණ්ඩලේ ආවේ කලාත්මක හෙළුව තමයි .. යෙරුනිගේ ලාවට පෙන ජංගිය එතකොට අර රුවන්ගිගේ පොඩ්ඩක් ඇරලා තිබුන ගව්ම මොනවා කිව්වද මහත්තයෝ , ඇදුම පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉදල කතා කියන ගොබ්බ වර්ගයේ සෙක්ස් අසහන කාරයෝ කලාත්මකව හෙළුව කලාත්මකව බලන්න ඇති කියලනම් සුවර් ... මේ එළකිරි එකේම හෙන සදාචාර ටෝක් දෙන කි දෙනෙක්ට ලික් වෙන ලින්ක් හොයන්න තිබුණු උනන්දුව ගැන අපිනම් දැකල තියනවා ... එහෙම කට්ටියට සින්දුයි හෙලුවයි එකට ආවම එක හෙන අවුල් වෙලා ධර්ම සදාචාර ටෝක් දෙනව දැක්කම මොනවා කියන්නද ඉතින්
    මට ඉරාජ්ගේ සින්දු වලට විශේෂ කැමත්තක්වත් අකමැත්තක්වත් නැ .එත් ඇත්ත කතාවක් කියන්න හිතුන ,ඉරාජ්ගේ වීඩියෝ වලට ධර්ම ටෝක් දෙන බහුතරයක් (90%) මෙන්න මේවගේ .. තමුන්ගේ ඇතුල චාටර් හැබැයි තමුන් හොදයි කියල සමාජෙට පෙන්නන ලැබෙන ඕනි මුව හමකට තලනවා :P:P
     
    Last edited:

    Monawada bn kiyanne :baffled::baffled:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඉරාජ්ට තව අවු :5ක් ඕක කරන්න හම්බෙන්නේ නෑ...ලංකාවේ ප්‍රෝන් ස්ටර්ස්ලා ටිකක් බිහි උන ගමන් ඉරාජ් ප්‍රොඩක්ෂන් කියලා වැල ෆිල්ම් තමයි ගහන්න වෙන්නේ..එතකන් පයි ටික පොලිෂ් කරන් ඉමු..
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉරාජ්ට තව අවු :5ක් ඕක කරන්න හම්බෙන්නේ නෑ...ලංකාවේ ප්‍රෝන් ස්ටර්ස්ලා ටිකක් බිහි උන ගමන් ඉරාජ් ප්‍රොඩක්ෂන් කියලා වැල ෆිල්ම් තමයි ගහන්න වෙන්නේ..එතකන් පයි ටික පොලිෂ් කරන් ඉමු..
    95MD7Jh.jpg
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    කලාත්මක හෙළුව අව්ලක් නැද්ද ? ලිංගිකත්වය වහන තැන කුතුහලය වැඩියි , ඔය සම්භාව්‍ය 5 වෙනි මණ්ඩලේ ආවේ කලාත්මක හෙළුව තමයි .. යෙරුනිගේ ලාවට පෙන ජංගිය එතකොට අර රුවන්ගිගේ පොඩ්ඩක් ඇරලා තිබුන ගව්ම මොනවා කිව්වද මහත්තයෝ , ඇදුම පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉදල කතා කියන ගොබ්බ වර්ගයේ සෙක්ස් අසහන කාරයෝ කලාත්මකව හෙළුව කලාත්මකව බලන්න ඇති කියලනම් සුවර් ... මේ එළකිරි එකේම හෙන සදාචාර ටෝක් දෙන කි දෙනෙක්ට ලික් වෙන ලින්ක් හොයන්න තිබුණු උනන්දුව ගැන අපිනම් දැකල තියනවා ... එහෙම කට්ටියට සින්දුයි හෙලුවයි එකට ආවම එක හෙන අවුල් වෙලා ධර්ම සදාචාර ටෝක් දෙනව දැක්කම මොනවා කියන්නද ඉතින්
    මට ඉරාජ්ගේ සින්දු වලට විශේෂ කැමත්තක්වත් අකමැත්තක්වත් නැ .එත් ඇත්ත කතාවක් කියන්න හිතුන ,ඉරාජ්ගේ වීඩියෝ වලට ධර්ම ටෝක් දෙන බහුතරයක් (90%) මෙන්න මේවගේ .. තමුන්ගේ ඇතුල චාටර් හැබැයි තමුන් හොදයි කියල සමාජෙට පෙන්නන ලැබෙන ඕනි මුව හමකට තලනවා :P:P

    Monawada bn kiyanne :baffled::baffled:

    ඇත්ත.
     
    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    අඩෝ ඉන්න පොරාජ් පුක දෙන thread දාන්නේ පල හු&^(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    [FONT=&quot]පට්ටම සිරා නෙමේ [/FONT][FONT=&quot][FONT=&quot]නමුත් හොඳ වැඩක්[/FONT]. දැන් කොල්ලො ඉරාජ් ගෙ වීඩියෝ එනකං බලන් ඉන්නෙ වැලක් බලන්න ඉන්න මානසිකත්වයෙන්, එහෙම උන්ට ඉතින් මේක තවත් BDSM වැලක්. උන් අපේක්ෂා භංගත්වයට පත් වෙලා ඉරාජයට බනිනවා.
    [/FONT]