රාජිත

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
යහපාලන ආණ්ඩුව නිදහස් සෞඛ්‍යයට කර ඇති 'විනාශය' ගැන රාජිත හෙළි කරයි (Video)

යහපාලන ආණ්ඩුවට විශාලතම තර්ජනය එල්ල වී ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්‍රය හරහා ය. එය සයිටම් විරෝධී වේශයෙන් ද, දොස්තර වර්ජන වේශයෙන්ද මතුපිටින් දකින්නට තිබේ. දෙපාර්ශවයෙන්ම එල්ල වන බරපතල චෝදනාව නම් ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති නිදහස් සෞඛ්‍යයට තර්ජනයක් එල්ල වී ඇති බවයි. රාජිත සේනාරත්න මහතා මෙහි කරන හෙළිදරව්වෙන් සෞඛ්‍යය ක්ෂේත්‍රයෙන්ම තර්ජන එල්ල වීමේ හේතුව සිතා ගත හැකිය. යහපාලන ආණ්ඩුව ඖෂධ පනත ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ දී ඊට විරුද්ධව ඡන්දය දුන් එකම පුද්ගලයා පෙරටුගාමී මන්ත්‍රීවරයා පමණක් වීමත් අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විරෝධතාවයන්ට සිසුන් යොමු කිරීම පසුපස පෙරටුගාමීන් සිටීමත් අතර සම්බන්ධයක් නැතිද.? මෙම වීඩියෝව අවසානය දක්වා බලන ලෙස ඉල්ලමු.

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොකවත් එපා.... කාණු ටික සුද්ද කරල කුණු ටික අයින් කරල පාරවල් ටික සුද්ද කරන්න කියපන් ‍ෙපාර ටෝක් දෙන්න කලින් ..... උගේ අම්මගේ අව්සද පනත......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකවත් එපා.... කාණු ටික සුද්ද කරල කුණු ටික අයින් කරල පාරවල් ටික සුද්ද කරන්න කියපන් ‍ෙපාර ටෝක් දෙන්න කලින් ..... උගේ අම්මගේ අව්සද පනත......

    :yes::yes:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මොකවත් එපා.... කාණු ටික සුද්ද කරල කුණු ටික අයින් කරල පාරවල් ටික සුද්ද කරන්න කියපන් ‍ෙපාර ටෝක් දෙන්න කලින් ..... උගේ අම්මගේ අව්සද පනත......

    එහකොට යකෝ දියුණුව මනින සමහර කාරනාවලින් අපි පිටිපස්සට යනවනේ .රටේ දියුනුව නැහි කරන්නද උඹ කියන්නේ ?
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    මොකවත් එපා.... කාණු ටික සුද්ද කරල කුණු ටික අයින් කරල පාරවල් ටික සුද්ද කරන්න කියපන් ‍ෙපාර ටෝක් දෙන්න කලින් ..... උගේ අම්මගේ අව්සද පනත......

    Mahinda Bloemendhal kunu kanda Meethotamulla ta genalla kunu prashnaya wisaduwa wage thawakalika krama walin ratak hadanna ba moda miniho.

    Kunu prashnayata thawa tika dawasakin permanent solution ekak lebei. :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Mahinda Bloemendhal kunu kanda Meethotamulla ta genalla kunu prashnaya wisaduwa wage thawakalika krama walin ratak hadanna ba moda miniho.

    Kunu prashnayata thawa tika dawasakin permanent solution ekak lebei. :)

    ඔක දෙනකන් කුණු නිසා ඩෙගු හැදිල මැරෙන අහිසක මිනිස්සුට වග කියන්නෙ කවුද???? පොල් බූරු කතා කියන්ඩ එපා බන් උබලගෙ නායකයො බුරුවො උනා කියල...ඩෙගු හැදිල මැරෙන්නෙ බයියො විතරක් නෙමේ....
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    එක එකාට කඩේ යන්නැතුව හිටපන්.ඔය අැමති හැත්ත ඔක්කොම එකයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මොකවත් එපා.... කාණු ටික සුද්ද කරල කුණු ටික අයින් කරල පාරවල් ටික සුද්ද කරන්න කියපන් ‍ෙපාර ටෝක් දෙන්න කලින් ..... උගේ අම්මගේ අව්සද පනත......
    :rofl::rofl::lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Rajitha yanu lokka kauru uwada Bakka wada karaganeemataa upan hapaneki

    Rajitha yanu Dath galawa Diyunu u pudgalayeki. Adarshayaki

    Rajitha yanu uthkrushta parapuraka sadambara mudun mulai
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඔක දෙනකන් කුණු නිසා ඩෙගු හැදිල මැරෙන අහිසක මිනිස්සුට වග කියන්නෙ කවුද???? පොල් බූරු කතා කියන්ඩ එපා බන් උබලගෙ නායකයො බුරුවො උනා කියල...ඩෙගු හැදිල මැරෙන්නෙ බයියො විතරක් නෙමේ....

    Miniho Colombo kohe hari allagena aluth kunu kadu gahana eka newei okata wisaduma. Ethakota oya aluth kunu kadu gahana hariye minissunwa maduruwo kanne nethda?

    Kunu prashneta permanent wisadumak ona wenawa. Thawa tika dawasakin anduwa oya prashneth wisadanawa.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    <b>
    Rajitha yanu lokka kauru uwada Bakka wada karaganeemataa upan hapaneki
    </b>...

    Miniha wedak karanawane ban. Beheth wala ganan/Medical reports wala ganan ehema adu karala ehema thienawa. Kalin hitapu ministers la katawath oya wage deyak karanna beri wuna.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    me kiyana tiyana ewa atta nam goad hodai. mata nam hitane minussunta nikan denna wedi wenna rata minussunge oluwal kurolu wenawa. dan tiyenne narak wechcha olu godak mona vidiyata DNA anuwa treat karala leda hoda karath wedak ne me rate minussung attitudes aull. aparade TAX salli
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    ඔක දෙනකන් කුණු නිසා ඩෙගු හැදිල මැරෙන අහිසක මිනිස්සුට වග කියන්නෙ කවුද???? පොල් බූරු කතා කියන්ඩ එපා බන් උබලගෙ නායකයො බුරුවො උනා කියල...ඩෙගු හැදිල මැරෙන්නෙ බයියො විතරක් නෙමේ....

    :yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොන මගුලක් ද බන් මූ කියවන්නේ නෙවිල් කාරය එක්ක ඩිල් දාල දැන් බන කියෝනව. දැන් ඉතින් නෙවිල ගත්ත නයත් ගෙවන්නේ මිනිස්සු. මුට පෙන්නේ නැද්ද ඉස්පිරිතාල වල ලෙඩ්ඩු පිරිලා ඇදක් තියා පැදුරක්වත් නෑ. මුන්ටනම් සිංගප්පුරු යන්න පුළුවන්නේ.. :angry:
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    යහපාලන ආණ්ඩුව නිදහස් සෞඛ්‍යයට කර ඇති 'විනාශය' ගැන රාජිත හෙළි කරයි (Video)

    mata witharada muta Hu*** na hithenne ka*** balla okawa dakinakota mara malak paninne
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොකවත් එපා.... කාණු ටික සුද්ද කරල කුණු ටික අයින් කරල පාරවල් ටික සුද්ද කරන්න කියපන් ‍ෙපාර ටෝක් දෙන්න කලින් ..... උගේ අම්මගේ අව්සද පනත......

    :yes::yes: