යහපාලන ආණ්ඩුව නිදහස් සෞඛ්‍යයට කර ඇති 'විනාශය' ගැන රාජිත හෙළි කරයි (Video)
යහපාලන ආණ්ඩුවට විශාලතම තර්ජනය එල්ල වී ඇත්තේ සෞඛ්‍ය ක්ෂේත්රය හරහා ය. එය සයිටම් විරෝධී වේශයෙන් ද, දොස්තර වර්ජන වේශයෙන්ද මතුපිටින් දකින්නට තිබේ. දෙපාර්ශවයෙන්ම එල්ල වන බරපතල චෝදනාව නම් ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැති නිදහස් සෞඛ්‍යයට තර්ජනයක් එල්ල වී ඇති බවයි. රාජිත සේනාරත්න මහතා මෙහි කරන හෙළිදරව්වෙන් සෞඛ්‍යය ක්ෂේත්රයෙන්ම තර්ජන එල්ල වීමේ හේතුව සිතා ගත හැකිය. යහපාලන ආණ්ඩුව ඖෂධ පනත ගෙන ආ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ දී ඊට විරුද්ධව ඡන්දය දුන් එකම පුද්ගලයා පෙරටුගාමී මන්ත්‍රීවරයා පමණක් වීමත් අද සෞඛ්‍ය ක්ෂේත්රයේ විරෝධතාවයන්ට සිසුන් යොමු කිරීම පසුපස පෙරටුගාමීන් සිටීමත් අතර සම්බන්ධයක් නැතිද.? මෙම වීඩියෝව අවසානය දක්වා බලන ලෙස ඉල්ලමු.