මගේ බන් වින්ඩෝස් 10 පයිරේටඩ් එකක් තියෙනව. ඒත් බන් මේක ස්ටේබල් නෑ වගේ. 2016 මුල වගේ එකක්.
උබල යූස් කරන හොද ස්ටේබල් අලුත් බග්ස් ෆික්ස් කරපු පට්ට විදියට ඩේට කන්නේ නැති
ලේටස්ට් ක්රැක් එකක් දියන් මචං බාගන්න.
වින්ඩෝස් 7 එකේ සමහර සොෆ්ට් වෙයා වැඩ නෑ බන් dll ෆයිල්ස් කේස් එනව.
දැන් තියෙන පරන windows 10 එක දාන්නත් බෑ මොකද ඒක තනිකර විකාරයක්, හෙන තඩි අප්ඩේට්ස් බෑවෙනව අලුතින් ගහන හැම වෙලාවකම. ස්ටේබලුත් නෑ. ක්රෑෂ් වෙනව සමහර වෙලාවට.
ඒත් මම දැකල තියෙනව ගොඩක් කොල්ලො යූස් කරනව ස්ටේබල් windows 10.
මට බාගන්න ලිංක් එකක් දියන් මචං ට්රස්ටඩ්. මොකද බාල වැඩ නොකරොත් අපරාදෙ ඩේට ටික. ඒකේ මූවි එකක් බලන්න තිබ්බනේ.

රෙප් දෙන්නම්.




