Windows 10 stable ubala use karana

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    windows-10-21-700x381.jpg

    මගේ බන් වින්ඩෝස් 10 පයිරේටඩ් එකක් තියෙනව. ඒත් බන් මේක ස්ටේබල් නෑ වගේ. 2016 මුල වගේ එකක්.

    උබල යූස් කරන හොද ස්ටේබල් අලුත් බග්ස් ෆික්ස් කරපු පට්ට විදියට ඩේට කන්නේ නැති

    ලේටස්ට් ක්‍රැක් එකක් දියන් මචං බාගන්න.

    වින්ඩෝස් 7 එකේ සමහර සොෆ්ට් වෙයා වැඩ නෑ බන් dll ෆයිල්ස් කේස් එනව.

    දැන් තියෙන පරන windows 10 එක දාන්නත් බෑ මොකද ඒක තනිකර විකාරයක්, හෙන තඩි අප්ඩේට්ස් බෑවෙනව අලුතින් ගහන හැම වෙලාවකම. ස්ටේබලුත් නෑ. ක්‍රෑෂ් වෙනව සමහර වෙලාවට.
    ඒත් මම දැකල තියෙනව ගොඩක් කොල්ලො යූස් කරනව ස්ටේබල් windows 10.

    මට බාගන්න ලිංක් එකක් දියන් මචං ට්‍රස්ටඩ්. මොකද බාල වැඩ නොකරොත් අපරාදෙ ඩේට ටික. ඒකේ මූවි එකක් බලන්න තිබ්බනේ. :P

    රෙප් දෙන්නම්. :baffled:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ubata oka update karaganna barida? Mn hithanne 1-2GB update ekak athy 2016 ekaknam.update karagaththanam oka hariyay.
    Kmspico dala crack karapan kisi aulak na.updates wada

    අප්ඩේට් කරගන්න පුලුවන් මචං. ආයි මම පීසී එකකට ගැහැවම නැවතත් අප්ඩේට් කරන්න ඕනනේ. ලේටස්ට් එකක් දැම්මම කරන්න ඕන අප්ඩේට්ස් අඩුයිනේ ඒකයි බැලුවෙ මචං. ලිංනක්ස් වලට ස්විච් වෙන්නත් තවම අමාරුයි ගොඩක් වැඩ කරන සොෆට්වෙයා එකට හරියටම සෙට් වෙන ඕල්ටර්නේටිවි සෙෘස්ට් වෙයා නැති නිසා. :(
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    naththan rs 150kdeela oya cd kadekin ganin windows 10 ekak bn.aran kmspico dala crack karapan.crack karala services walin updates disable karapan.disable karala daganin net balancer or netlimiter.eken okkoma process monitor wenawa.erhkota mkkhari reddakin download wenawanam eka disable karanna puluwan..

    Servicea walin update disable karata passe wenama ekak athy ms eken baganna windows updater kiyala.eken aluth updates download karaala windows update karagganin.ethota okkoma hari
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    oya mona kiwwath 7 tharan hoda na.aula kiyane dan oya godak soft,games 7 support nokarana eka.naththan thama 7.magulak win 10nam.bageta hadala sakkili release karala dan update ewanawa hark wage
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    media creation tool eken latest iso eka download karala dapan. update karanawata wada eka hodai.

    https://www.microsoft.com/en-us/software-download/windows10

    KMS walin crack karaganin. google karala latest eka hoyaganin. dan ebay eke aduwata keys tiyanawa bn $2-$5 wage. ekaka dagattanam lesi. aye hama welawema crack kara kara inna one na.

    මරුනෙ මචං එච්චර අඩුවට තියෙනවද? සුපිරිනේ මචං. :P

    Udu karanna rep++ balaga nawaiii ban....

    bump saho

    අනිවා මචං. ඒක ඇත්ත. :love:

    උඹ කියන්නේ creators update එක වෙන්න් ඇති

    අපෝ ඔව් බන්. හිටපු ගමන් කෙලිය තාප්පෙට කියල පටන් ගන්නව අප්ඩේට් වෙන්න. :dull:

    naththan rs 150kdeela oya cd kadekin ganin windows 10 ekak bn.aran kmspico dala crack karapan.crack karala services walin updates disable karapan.disable karala daganin net balancer or netlimiter.eken okkoma process monitor wenawa.erhkota mkkhari reddakin download wenawanam eka disable karanna puluwan..

    Servicea walin update disable karata passe wenama ekak athy ms eken baganna windows updater kiyala.eken aluth updates download karaala windows update karagganin.ethota okkoma hari

    මචං මචංගෙ ලඟ නෙට්ලිමිටර් එකේ හොඳ ක්‍රැක් එකක් තියෙනවද මචං? පට්ට අමාරුයි මචං මේකේ වැඩ කරන එකක් හොයාගන්න. සුපිරි සොෆ්ට් එක. :love:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    api nam e dawas walama dagatta windows 10

    උබ ජෙනුයින්ද මචං යූස් කරන්නේ? කීයක් උනාද?

    oya mona kiwwath 7 tharan hoda na.aula kiyane dan oya godak soft,games 7 support nokarana eka.naththan thama 7.magulak win 10nam.bageta hadala sakkili release karala dan update ewanawa hark wage

    අනිවා මචං. සෙවන් වල අවුලකට තියෙන්නේ මම කලින් කිව්ව සීන් එකයි, කල් යද්දී ටිකක් බූට් වෙන්නයි, ෂට් ඩවුන් කරන්නයි වෙලා යන එක. නැත්නම් පට්ට ස්ටේබල් බන්. :love:
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    m.thepiratebay.org/torrent/13844510/NetLimiter_4.0.19.0_Enterprise_Edition_Incl_Crack_[SadeemPC]

    Oka man dagena inne.okata wada hoda netbalancer thama.kelinma disable karanna puluwam oke puluwn limit karanna witharane.net balancee eke crack na :(

    Uba windows 10 eke services walimma updates disable karapan.man issellma kare eka.naththjan puthe hitu kiyala download wemawa tahukana update
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කඩ්ඩ බැරි එකා;21974106 said:
    උබ ජෙනුයින්ද මචං යූස් කරන්නේ? කීයක් උනාද?

    අනිවා මචං. සෙවන් වල අවුලකට තියෙන්නේ මම කලින් කිව්ව සීන් එකයි, කල් යද්දී ටිකක් බූට් වෙන්නයි, ෂට් ඩවුන් කරන්නයි වෙලා යන එක. නැත්නම් පට්ට ස්ටේබල් බන්. :love:

    මන් දන් 7 දාල අවුරුද්දකතු පහු වුණා බන්
    තාම කිසි අවුලක් වුනේ නෑ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    කඩ්ඩ බැරි එකා;21974109 said:
    මම මාස කීපයකට සැරයක් අලුතින් ගහනවනේ බන් එකයි සීනිකෝන් එක. :dull:

    Key eka attach wenne ban motherboard ekata. so instant active.

    ubaata aith active kara ganna one na.