මිනිස්සු නිකන් සබ් හද හද දානව සයිට් එකේ උන් සල්ලි හොයනව






mageth malliyek hitiya namuth eya piliganne nehe vun salli hoyanawa kiyala
මිනිස්සු නිකන් සබ් හද හද දානව සයිට් එකේ උන් සල්ලි හොයනව






biscopelk site එකේ මුළු add වලින් මාසික ආදායම
Rs. 25,000 + Rs. 35,000 + Rs. 30,000 + (Rs. 7,500X3) = Rs. 112,500/=
ඔය site එක කරන්න මාසෙකට ඔච්චර වියදම් යනවද..?
උඹ දන්නේ නැතුව ඇති..කාලයක් සල්ලි නැතුව සර්වර් ඩවුන් වෙලත් තිබ්බා...දන්න විදිහට කට්ටිය ආධාරත් යැව්වා....ඊට පස්සේ තමා ඔය ඇඩ් වගයක් එහෙම දැම්මේ....
උන්ට සල්ලි හොයනවනන් ඔය විදිහට නැතුව ඕක ලොකුවටම පටන්ගන්න පුළුවන්නේ බං...අඩුම adflyවත් නැනේ උන්ගේ....
මොනා උනත් උන් ලොකු සේවයක් කරනවා....


සබ් හදන ඇය තමයි දන්නේ වෙන මහන්සිය. මාත් සබ් හදනවා. උන්ට mail එකකුත් දැම්මා සබ් එක download කරන ගානට % එකක් ගෙවන්න කියලා.
සබ් හදන කෙනාගේ download link එකට add link දැම්මා නම් ඒකෙන් පුළුවන් සබ හදන කෙනාට ගෙවන්න.
එතකොට සබ් හදන අයත් මහන්සියෙන් කැප වෙලා තවත් සබ් හදනවා. no reply. සබ් හදන අයට හුලන්. හැබැයි එයාලා නම් නිකං ඉඳන් හම්බකර ගන්නවා.
අපේ හම යන්නේ උන්ගේ නම යන්නේ. දුකයි.
සිංහලු කොහොමත් හදන්නේ වෙන කෙනෙක් මරෝලා සල්ලි හම්බ කරන්න. තමන් නිකං ඉන්න. ඒකනේ සිංහලුට හරි යන්නේ නැත්තේ.
නිකම් දෙන්නම් කියලා සයිට් එකට කෙලිනවා නෙ කට්ටිය, ඒකයි නිකම් දෙන්නම් කිව්වට ලොකු සයිට් වල උන් නොගන්නේඩවුන් වෙලා තිබිල සැහෙන්න දෙනෙක් සල්ලි දුන්න හැබැයි කීයක් හම්බ උනද ස්ර්වර් එකට කීයක් යනවද කියල කවුරුත් කිව්වෙනම් නැ
සයිට් එක ඩවුන් වෙන්න කලිනුත් ඇඩ් දැම්ම ඒ ඇඩ් එකක් බර ගානක් වෙනව ඒ එක ඇඩ් එකක් ඇති ලොකු ස්ර්වර් එකක් මාසයක් රන් කරන්න
අනික වෙබ් හොස්ටින්ග් කරන ගොඩක් දෙනෙක් ඉල්ලුව නිකන් හොස්ට් කරල දෙන්නම් කියල හැබැයි ඒ කාගාවටවත් මේ ගොල්ලො ගියේ නැ අන්න එවා තමයි ප්රස්න
ලොකු සේවයක් කරන්නේ සබ් හදන මිනිස්සු
සබ් හදන උන්ට සල්ලි එපාලු, මගෙත් ෆේස්බුක් එකේ ඉන්නවා ඕකට සබ් දාන එකෙක්සබ කරන උන්ටත් මොකක්හරි දීමනාවක් දුන්නම් හරි.
ඔක්කොටම නෙවෙයි.
වැඩියෙන්ම සබ් කරන එකාට,
හොදම සබ් එකට වගේ


වඩේ වඩේ වඩේ වඩේ... ඉස්සො වඩේ, 50 ට 5 යි වඩේ වඩේ...
වඩේ වඩේ වඩේ වඩේ... ඉස්සො වඩේ, 50 ට 5 යි වඩේ වඩේ...
මට පහක් දෙන්න මෙයා ලොකු ඉස්සෝ ඉන්න ඒවගෙන් බලල



මට පහක් දෙන්න මෙයා ලොකු ඉස්සෝ ඉන්න ඒවගෙන් බලල
ලොකු ඉස්සො නැහැ බන්. මොන්ටිසෝරි සයිස් එක ඉන්නෙ.
ඕකගේ ඒවා කන්න එපා බඩ යනවා..

හොඳ ජනප්රිය සයිට් එකක් කිව්වොත් කට්ටිය හොස්ටින් දෙන්න පෝලිමේ එනවා බන්
උදව් දෙන්න හදපු මනුස්සයෙක් දෙන්නෙක්..
http://www.elakiri.com/forum/showpost.php?p=18297288&postcount=94
http://www.elakiri.com/forum/showpost.php?p=18302143&postcount=102



හොඳ ජනප්රිය සයිට් එකක් කිව්වොත් කට්ටිය හොස්ටින් දෙන්න පෝලිමේ එනවා බන්
ලංකාවෙ පොන්නයන්ගෙන් හොස්ටින් ගත්තොත් අරිනවම තමා
අනික උඹ අර මිඩියාFire, ගූගල්ඩ්රයිව් හොස්ට් කරන්න කිව්වට ඒවත් බෑන් වෙන වෙලාවල් තියෙනවා බන්
ඇමසෝන් එකෙන් ඒවා නිකම්ද දෙන්නෙ?ලින්ක් report කලොත් සමහර විට ban වෙයි. හරි එහෙමනම් amazon එකේ VPS එකක් ගන්නවා ftp වලින් download කරන්න.. කිසි අවුලක් නෑ.