Baiscope එකේ

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    biscopelk site එකේ මුළු add වලින් මාසික ආදායම
    Rs. 25,000 + Rs. 35,000 + Rs. 30,000 + (Rs. 7,500X3) =
    Rs. 112,500/=

    ඔය site එක කරන්න මාසෙකට ඔච්චර වියදම් යනවද..?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,651
    40,235
    113
    biscopelk site එකේ මුළු add වලින් මාසික ආදායම
    Rs. 25,000 + Rs. 35,000 + Rs. 30,000 + (Rs. 7,500X3) =
    Rs. 112,500/=

    ඔය site එක කරන්න මාසෙකට ඔච්චර වියදම් යනවද..?

    $50 server ekak hodatama athi ban
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම ඉස්සෙල්ලම බයිස්කෝප් සයිට් එකට ගියේ 2008 විතර..
    ඇත්තම කියනවා නම් ටොරන්ට් කියන්නේ මොකද්ද කියලා දැනගත්තෙත් බයිස්කෝප් එකෙන්..
    මම සබ් කරනවා බයිස්කෝප් එකට, මට නම් සත පහක්වත් එපා..
    ඒත් බලාපොරොත්තු වෙන අයට යම්කිසි ගානක් තමන්ගේ මහන්සියේ හැටියට දෙන්න පුළුවන් නම් වටිනවා..
    මට නම් මම කරන සබ් එකේ කමෙන්ට් බැලුවම ලැබෙන ආත්ම තෘප්තිය විතරයි වටින්නේ..
    මේ සයිට් එක මුලින් පොතේ ගුරා, රොයිලි, සහ තවත් කීප දෙනෙක් පටන් අරගෙන ඇදන් ගියේ.. මුලදිම ෆිල්ම් විතරක් ගියාට සබ් තිබ්බේ හරිම අඩුවෙන්..
    දැන් තමයි මේ මට්ටමට හරි දියුනු වෙලා තියෙන්නේ..
    මට නම් ඒ ගොල්ලෝ සල්ලි හම්බ කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ..
    මේ වගේ හොද සයිට් එකක් තිබ්බොත් කවුරු උනත් කරන්නේ ඕක තමයි..
    ඒත් මේ අයට තව ඕන තරම් ක්‍රම තියෙනවා සයිට් එක පාවිච්චි කරලා සල්ලි හම්බ කරනවා නම්..
    එහෙම කරන්නේ නැත්තේ ඇයි කියලා නම් දන්නේ නැහැ..

     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,643
    2,337
    113
    mnnm baicope eken aluth films torrent ehema awada kiala balanne sub ganne tamil ewata ekath gnne zoom eken VLC eke play wenne nathi nisa mna unath hoda wadak karanne
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,508
    3,121
    113
    උඹ දන්නේ නැතුව ඇති..කාලයක් සල්ලි නැතුව සර්වර් ඩවුන් වෙලත් තිබ්බා...දන්න විදිහට කට්ටිය ආධාරත් යැව්වා....ඊට පස්සේ තමා ඔය ඇඩ් වගයක් එහෙම දැම්මේ....

    උන්ට සල්ලි හොයනවනන් ඔය විදිහට නැතුව ඕක ලොකුවටම පටන්ගන්න පුළුවන්නේ බං...අඩුම adflyවත් නැනේ උන්ගේ....

    මොනා උනත් උන් ලොකු සේවයක් කරනවා....

    :yes::yes:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සබ් හදන ඇය තමයි දන්නේ වෙන මහන්සිය. මාත් සබ් හදනවා. උන්ට mail එකකුත් දැම්මා සබ් එක download කරන ගානට % එකක් ගෙවන්න කියලා.
    සබ් හදන කෙනාගේ download link එකට add link දැම්මා නම් ඒකෙන් පුළුවන් සබ හදන කෙනාට ගෙවන්න.
    එතකොට සබ් හදන අයත් මහන්සියෙන් කැප වෙලා තවත් සබ් හදනවා. no reply. සබ් හදන අයට හුලන්. හැබැයි එයාලා නම් නිකං ඉඳන් හම්බකර ගන්නවා.
    අපේ හම යන්නේ උන්ගේ නම යන්නේ. දුකයි.
    සිංහලු කොහොමත් හදන්නේ වෙන කෙනෙක් මරෝලා සල්ලි හම්බ කරන්න. තමන් නිකං ඉන්න. ඒකනේ සිංහලුට හරි යන්නේ නැත්තේ. :angry:

    ඉතින් උඹ හදන්න කලින් ගානක් කතා කර ගන්න එපැයි
    උඹ නිකම් කිසි කතාවක් නැතුව එහා ගෙදර කක්කුස්සිය හෝදලා ඇවිත් පස්සෙ සල්ලි ඉල්ලනවා වගේ නෙ ඒක


    ඩවුන් වෙලා තිබිල සැහෙන්න දෙනෙක් සල්ලි දුන්න හැබැයි කීයක් හම්බ උනද ස්ර්වර් එකට කීයක් යනවද කියල කවුරුත් කිව්වෙනම් නැ
    සයිට් එක ඩවුන් වෙන්න කලිනුත් ඇඩ් දැම්ම ඒ ඇඩ් එකක් බර ගානක් වෙනව ඒ එක ඇඩ් එකක් ඇති ලොකු ස්ර්වර් එකක් මාසයක් රන් කරන්න
    අනික වෙබ් හොස්ටින්ග් කරන ගොඩක් දෙනෙක් ඉල්ලුව නිකන් හොස්ට් කරල දෙන්නම් කියල හැබැයි ඒ කාගාවටවත් මේ ගොල්ලො ගියේ නැ අන්න එවා තමයි ප්‍රස්න
    ලොකු සේවයක් කරන්නේ සබ් හදන මිනිස්සු
    නිකම් දෙන්නම් කියලා සයිට් එකට කෙලිනවා නෙ කට්ටිය, ඒකයි නිකම් දෙන්නම් කිව්වට ලොකු සයිට් වල උන් නොගන්නේ
    සල්ලි දුන්න උන්ට අවුලක් නැති නිසා අපිට මොකෝ බන්


    සබ කරන උන්ටත් මොකක්හරි දීමනාවක් දුන්නම් හරි.
    ඔක්කොටම නෙවෙයි.
    වැඩියෙන්ම සබ් කරන එකාට,
    හොදම සබ් එකට වගේ
    සබ් හදන උන්ට සල්ලි එපාලු, මගෙත් ෆේස්බුක් එකේ ඉන්නවා ඕකට සබ් දාන එකෙක්
    උන්ට මිනිස්සු තෑන්ක්ස් කරලා කොමෙන්ට් දාන එක වටිනවාලු
    සබ් නොහදන, අහක ඉන්න උන්ට තමා පුක කසන්නෙ :rofl:

    ඕක මෙම්බර්ශිප් ඔන්ලි සයිට් එකක් කරලා, අවුරුද්දකට.... මාසෙකට ගානක් ගත්තා නම් හරි
    එතකොට කාටවත් පුක කසන්නෙත් නැහැ :rofl:
     

    SLBN

    Junior member
  • Apr 22, 2017
    90
    9
    8
    මන් නම් කියන්නේ එක අවුලක් නෑ. මමත් දැක්ක බයිස්කෝප් එක ඩවුන් වෙලා තියෙන කොට ආධාර ඉල්ලලා පොස්ට් දාල තිබ්බ එක. සුම් එකට වැඩිය මේක හොද සුම් එකට ගියාම 10 සැරයක් විතර ඇඩ් ක්ලික් කර කර ඉන්න ඕන. ඊට වැඩිය මේ විදිහ හොදයි.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,206
    5,022
    113
    Loading...
    වඩේ වඩේ වඩේ වඩේ... ඉස්සො වඩේ, 50 ට 5 යි වඩේ වඩේ...
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,206
    5,022
    113
    Loading...
    මට පහක් දෙන්න මෙයා ලොකු ඉස්සෝ ඉන්න ඒවගෙන් බලල :oo:

    :lol: ලොකු ඉස්සො නැහැ බන්. මොන්ටිසෝරි සයිස් එක ඉන්නෙ.


    ඕකගේ ඒවා කන්න එපා බඩ යනවා.. :sorry::angry:

    ෆොටෝ එකක් දාපන්. නැතුව පිළිගන්න බැහැ. :baffled:
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    උදව් දෙන්න හදපු මනුස්සයෙක් දෙන්නෙක්.. :rolleyes:


    http://www.elakiri.com/forum/showpost.php?p=18297288&postcount=94

    http://www.elakiri.com/forum/showpost.php?p=18302143&postcount=102
    හොඳ ජනප්‍රිය සයිට් එකක් කිව්වොත් කට්ටිය හොස්ටින් දෙන්න පෝලිමේ එනවා බන්
    ලංකාවෙ පොන්නයන්ගෙන් හොස්ටින් ගත්තොත් අරිනවම තමා :rofl::rofl:

    අනික උඹ අර මිඩියාFire, ගූගල්ඩ්‍රයිව් හොස්ට් කරන්න කිව්වට ඒවත් බෑන් වෙන වෙලාවල් තියෙනවා බන් :baffled:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හොඳ ජනප්‍රිය සයිට් එකක් කිව්වොත් කට්ටිය හොස්ටින් දෙන්න පෝලිමේ එනවා බන්
    ලංකාවෙ පොන්නයන්ගෙන් හොස්ටින් ගත්තොත් අරිනවම තමා :rofl::rofl:

    අනික උඹ අර මිඩියාFire, ගූගල්ඩ්‍රයිව් හොස්ට් කරන්න කිව්වට ඒවත් බෑන් වෙන වෙලාවල් තියෙනවා බන් :baffled:

    ලින්ක් report කලොත් සමහර විට ban වෙයි. හරි එහෙමනම් Amazon EFS එකේ VPS එකක් ගන්නවා ftp වලින් download කරන්න.. කිසි අවුලක් නෑ.
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ලින්ක් report කලොත් සමහර විට ban වෙයි. හරි එහෙමනම් amazon එකේ VPS එකක් ගන්නවා ftp වලින් download කරන්න.. කිසි අවුලක් නෑ.
    ඇමසෝන් එකෙන් ඒවා නිකම්ද දෙන්නෙ? :rolleyes: