aniwa un keyak hari hamba karagaththama mokko wenne ban
laksha ganan hoyanne nane
අනිවා බං....සල්ලි ඕනනං සබ් කරන කොල්ලෝ ටික කතා කරලා මොනා හරි කරගනී....අපේ එවුන්ටත් ඉතින් එකෙක් හම්ඹ කරන් කනවා බලන් ඉන්න බැනේ...
aniwa un keyak hari hamba karagaththama mokko wenne ban
laksha ganan hoyanne nane
මම අන්තිමට ගිය කාලේ නම් ටොරන්ට් ෆයිල් එකත් උන්ම හොස්ට් කරලා තිබ්බෙ
ඕවාට නිතර යැවෙන්නෙ නැහැ බන්, මම සිංහල සබ් එක්ක බලන්නෙ නැහැ වැරදිලාවත්![]()
ඊයා ඌ උඹට කෙඳිරි ගාන්න එපා කිව්වදDMCA Agreement වලට අනූව තමන්ගේ සර්වර් එකක torrents host කරන්න බෑ. ඒක තමා ජිල්හබ් එකෙත් කරන්නේ. නමුත් හොස්ට් කරලා තියෙන ලොකේෂන් එකක ලින්ක් එකක් දාන්න පුළුවන්. මෙතන කවුරුත් ටොරන්ට් හොස්ට් කරන්නේ නෑ. සබ්ටයිටල් ෆයිල් එකක් විතරයි හොස්ට් කරන්නේ.
මම ඇහුවා wiki memberට PM දාලා මේවා කරලා දෙන්නද කියලා. එහෙම නැතත් මීට වඩා දෙවල් මම PM කරලා කියුවා ඕක ගොඩ දාන්න. උට ඕනෑකමක් නැත්නම් මට මොකෝ.. කෙදිරි ගාන්න එන්න එපා කියලා තමා කියන්නේ.



ඔන්න ඕකනේ බන් උඹල සයිට් එකට යන්නේවත් නැතුව තම උන්ගේ හරි වැරැද්ද හොයන්නේ....
මම කොහෙද වැරැද්දක් කිව්වෙ බන්?ඔන්න ඕකනේ බන් උඹල සයිට් එකට යන්නේවත් නැතුව තම උන්ගේ හරි වැරැද්ද හොයන්නේ....

ඊයා ඌ උඹට කෙඳිරි ගාන්න එපා කිව්වද![]()

මැරීගෙන හරි ඉපදීගෙන හරි නැවීගෙන හරි සබ් කරන්නෙ උන්ට ඕන නිසා නෙ බන්
මොකෝ බයිස්කෝප් එකේ එකා බලෙන් ගත්තා නම් තමා මරෝලා ගත්තා වෙන්නෙ
අනික සල්ලි ගැන කිසිම කතාවක් නැතුව සබ් දීලා, පස්සෙ ඊමේල් යවලා සල්ලි ඉල්ලන එක නම් මහ පොන්න වැඩක්
හරියට මම උඹට අවුරුද්දට කෑම පිඟානක් දීලා, හවසට ඇවිත් ඒකට සල්ලි ඉල්ලනවා වගේ![]()

හින්දි ෆිල්ම් වලට sub ගහලලංකාවෙ උන්ගෙන් උදව් අරන් මැරෙන කල් කුළ අහන්න තමා වෙන්නෙමම කිව්වේ උදව් කරන්න එන උන්ට කොකම් පාලා මෙතන ආයෙත් කෙදිරි ගාන්න එන්න එපා කියලා.![]()

උඹ බලන්නෙත් නැත්තන් වෙන දේ දන්නෙත් නැත්තන් නොදන්නා දේට බොරු කියන්න එපා බන්මම අන්තිමට ගිය කාලේ නම් ටොරන්ට් ෆයිල් එකත් උන්ම හොස්ට් කරලා තිබ්බෙ
ඕවාට නිතර යැවෙන්නෙ නැහැ බන්, මම සිංහල සබ් එක්ක බලන්නෙ නැහැ වැරදිලාවත්![]()
කවුද කිව්වෙ? උබවත් එහෙම මෝඩ කලාද? කරන්න හැදුවද?දන්නා රෙද්දක් කියෝපන් බන්..
ඕකට ගොඩක් ඉන්ටෙර්නෙට් දන්නේ නැති උන්ව මෝඩ කරලා ගන්නේ sub හැදුවම english හැදෙනවා.. ඊට පස්සේ ඕකුන් english හදා ගන්න කියල අරුන්ට මැරී මාරි වැඩ කරලා දීල පස්සේ හින්දි හදා ගන්නේ..හින්දි ෆිල්ම් වලට sub ගහල

ලංකාවෙ උන්ගෙන් උදව් අරන් මැරෙන කල් කුළ අහන්න තමා වෙන්නෙ
අනික රුපියල් 100ක් දුන්නත් රුපියල් 10000000ක් නරිවාදම ගහන උන් නෙ ඉන්නේ
කාගෙන හරි නිකම් හොස්ටින් ගත්තා නම් එහෙම මේ වෙනකොට උගේ පුකේ ගෑස් බලන් අරුන්ට ඉන්න වෙන්නෙ බල්ලෝ වගේ![]()
ජෙනුවින් ඩයල් හිටියා එහෙම නැති කිසිම ලාබයක් හම්බෙන්නෙත් නැති උදව් කරන්න හිටපු. ලංකාවෙ උන්ගෙන් උදව් අරන් මැරෙන කල් කුළ අහන්න තමා වෙන්නෙ
අනික රුපියල් 100ක් දුන්නත් රුපියල් 10000000ක් නරිවාදම ගහන උන් නෙ ඉන්නේ
කාගෙන හරි නිකම් හොස්ටින් ගත්තා නම් එහෙම මේ වෙනකොට උගේ පුකේ ගෑස් බලන් අරුන්ට ඉන්න වෙන්නෙ බල්ලෝ වගේ![]()


උඹ දාපන් කෝ ඒ සයිට් එකේ විස්තරයි, සාක්ෂියි එක්කමඋඹ බලන්නෙත් නැත්තන් වෙන දේ දන්නෙත් නැත්තන් නොදන්නා දේට බොරු කියන්න එපා බන්
ඕකුන් වෙනම site එකක කරනවා torrent file දාල... එක ලින්ක් කරනවා උන්ගේ site එක නෙමෙය් වගේ.. එකෙත් ad දානවා.. මට්ටු උනාම කියන්නේ එක උන්ගේ site එක නෙමෙය් කියල

දැන් උඹ උන්ට කීයක් දුන්නද බන්? උඹ සබ් කීයක් හදලා දුන්නද?එතකොට ලිමිට් එකක් නැතුව donation කියා කියා පිනට සල්ලි එකතු කරන එක හරිද? එතකොට කුණු කතා අහන්න වෙන්නේ නැද්ද?
හොස්ටින්ග් දුන්නම එපා.. හැබය් හොස්ටින්ග් ගන්න කියල සල්ලි පුළුවන් තරම් එකතු කරනවා.. කොච්චර එකතු කරනවද කොච්චර වියදම් වෙනවද කියල කව්රුත් දන්නේ නැහැනේ ඉතින් ඕන තරම් හම්බ කරන්න පුළුවන්. එකය් හොස්ටින්ග් එපා සල්ලි දෙන්න කියන්නේ.. සල්ලි එකතු කරලත් හැමදාම site එක ස්ලෝව් වෙන්නෙත්![]()

මම දන්නා එවුන් කීප දෙනෙක්ම ඉන්නව... උන් සෙට් වෙලා තියෙන්නේ එහෙම.කවුද කිව්වෙ? උබවත් එහෙම මෝඩ කලාද? කරන්න හැදුවද?![]()

මුන් හිතන් ඉන්නේ මුන් මාර ප්‍රසිද්ද පරිවර්තකයෝ කියල හික් හික්එහෙම උන් තමා ඔය 50 ගානේ හරි ඩොනේට් කරලා ඔය සයිට් එක බේර ගත්තෙ
ජෙනුවින් ඩයල් හිටියා එහෙම නැති කිසිම ලාබයක් හම්බෙන්නෙත් නැති උදව් කරන්න හිටපු.
උඹ දන්නේ නැතුව ඇති..කාලයක් සල්ලි නැතුව සර්වර් ඩවුන් වෙලත් තිබ්බා...දන්න විදිහට කට්ටිය ආධාරත් යැව්වා....ඊට පස්සේ තමා ඔය ඇඩ් වගයක් එහෙම දැම්මේ....
උන්ට සල්ලි හොයනවනන් ඔය විදිහට නැතුව ඕක ලොකුවටම පටන්ගන්න පුළුවන්නේ බං...අඩුම adflyවත් නැනේ උන්ගේ....
මොනා උනත් උන් ලොකු සේවයක් කරනවා....
එතකොට ලිමිට් එකක් නැතුව donation කියා කියා පිනට සල්ලි එකතු කරන එක හරිද? එතකොට කුණු කතා අහන්න වෙන්නේ නැද්ද?
හොස්ටින්ග් දුන්නම එපා.. හැබය් හොස්ටින්ග් ගන්න කියල සල්ලි පුළුවන් තරම් එකතු කරනවා.. කොච්චර එකතු කරනවද කොච්චර වියදම් වෙනවද කියල කව්රුත් දන්නේ නැහැනේ ඉතින් ඕන තරම් හම්බ කරන්න පුළුවන්. එකය් හොස්ටින්ග් එපා සල්ලි දෙන්න කියන්නේ.. සල්ලි එකතු කරලත් හැමදාම site එක ස්ලෝව් වෙන්නෙත්![]()