Mamath ennam light allannahaa... da?
ආයෙත් කියනවා මට සමා වෙන්න.මචන් එකත් ලොකු දෙයක්. serious ද කිව්වේ?
anyway how old are you?බ්‍රෝ.. මට සමාවෙන්න. මම උබේ හීනෙ කඩන්න උත්සහ කරනවා නෙමෙයි. උබ කෙළින්ම බහින්න හදන්නේ සාගර පතුලකට. දන්නවනෙ බ්‍රෝ මේකට සල්ලි, ශ්‍රමය, වගේ දේවල් ගොඩක් ඕන. කොටින්ම කිව්වොත් මේක Industry එකක්. ඉතින් ධෙර්්‍යය, කැපවීම වගේ දේවල් 100000% ක් ඕන. මගේ වචන තබේකටවත් කෙයාර් කරන්න එපා. උබේ ගමන යමන්. අපි උදව් කරන්නම්.ආයෙත් කියනවා මට සමා වෙන්න.
machan matath loku asawak thiyenawa movie ekak karanda
mama me lagadi register una scripts liyala danda puluwan sites wala, matath no experience, idea ekak ganda thama me movie related sites wala info read karan yanne.
machan narakada, movie ekak wage loku project ehekata bahinda kalin, patta quality music videos wage hadanda set unoth?
market ekath hodai
අහ පට්ට බන්.. උබ හොද උත්සහවන්තයෙක් වගේ.
+16



ඒත් උබ ඊට කලින්
ඔය උබේ අඩ්වර්ටීස්ට්මන්ට් නම වෙනස් කරගනින්.
ක්‍රියේටිව් ප්‍රොඩක්ශන් නම ගැලපෙන්නෙ නෑ බං.
ඒක නිකන් මේකෙ ඉන්න තවත් එක වෙළද දැන්වීම් කාරයෙක් වගේ.
හැබැයි උනුත් ඔහොම නම් දාන්නෙ නෑ.



ekath honda adahasak bn. eth oyawage wadak karanawanam tikak budget eka ganath hithanna wenawa. mama movie ekak kiyala adahas kale 'long run' movie ekak newei. 'short film' ekak karamu kiyana eka. mokada hithanne?
E.. Math ennam Raga pannamawath Gandakoo oya mokkata harii