Movie එකක් හදමුද?

Sep 4, 2015
3,212
269
0
බ්‍රෝ.. මට සමාවෙන්න. මම උබේ හීනෙ කඩන්න උත්සහ කරනවා නෙමෙයි. උබ කෙළින්ම බහින්න හදන්නේ සාගර පතුලකට. දන්නවනෙ බ්‍රෝ මේකට සල්ලි, ශ්‍රමය, වගේ දේවල් ගොඩක් ඕන. කොටින්ම කිව්වොත් මේක Industry එකක්. ඉතින් ධෙර්්‍යය, කැපවීම වගේ දේවල් 100000% ක් ඕන. මගේ වචන තබේකටවත් කෙයාර් කරන්න එපා. උබේ ගමන යමන්. අපි උදව් කරන්නම්. :cool: ආයෙත් කියනවා මට සමා වෙන්න.
 
CREATIVE Productions

Junior member
  • Sep 16, 2016
    182
    18

    එකතාවෙත් ඇත්තක් තියෙනවා. උත්සාහය, කැපවීම අනිවාර්යයෙන් ඕන මේ වගේ වැඩක් කරන්න. එත් ලෝකයේ වෙන දවල් දිහා පොඩ්ඩක් හිතල බලන්න bro. සාගරය ලොකුයි කියල අපි මොකුත් නොකර ඉන්න එක නෙවෙයි වැඩේ. එකට බැහැල බලන්නම ඕනේ මොනවද කරන්න පුලුවන් කියලා. එල bro. සුභ පැතුමට ස්තුතියි.
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    machan matath loku asawak thiyenawa movie ekak karanda

    mama me lagadi register una scripts liyala danda puluwan sites wala, matath no experience, idea ekak ganda thama me movie related sites wala info read karan yanne.

    machan narakada, movie ekak wage loku project ehekata bahinda kalin, patta quality music videos wage hadanda set unoth?

    market ekath hodai
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    machan matath loku asawak thiyenawa movie ekak karanda

    mama me lagadi register una scripts liyala danda puluwan sites wala, matath no experience, idea ekak ganda thama me movie related sites wala info read karan yanne.

    machan narakada, movie ekak wage loku project ehekata bahinda kalin, patta quality music videos wage hadanda set unoth?

    market ekath hodai

    ekath honda adahasak bn. eth oyawage wadak karanawanam tikak budget eka ganath hithanna wenawa. mama movie ekak kiyala adahas kale 'long run' movie ekak newei. 'short film' ekak karamu kiyana eka. mokada hithanne?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඒත් උබ ඊට කලින්
    ඔය උබේ අඩ්වර්ටීස්ට්මන්ට් නම වෙනස් කරගනින්.
    ක්‍රියේටිව් ප්‍රොඩක්ශන් නම ගැලපෙන්නෙ නෑ බං.
    ඒක නිකන් මේකෙ ඉන්න තවත් එක වෙළද දැන්වීම් කාරයෙක් වගේ.
    හැබැයි උනුත් ඔහොම නම් දාන්නෙ නෑ.

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    ඒත් උබ ඊට කලින්
    ඔය උබේ අඩ්වර්ටීස්ට්මන්ට් නම වෙනස් කරගනින්.
    ක්‍රියේටිව් ප්‍රොඩක්ශන් නම ගැලපෙන්නෙ නෑ බං.
    ඒක නිකන් මේකෙ ඉන්න තවත් එක වෙළද දැන්වීම් කාරයෙක් වගේ.
    හැබැයි උනුත් ඔහොම නම් දාන්නෙ නෑ.

    hari hari bn. ewa gana hithanna epa. mama nikan podi kollek. echcharai. oka nikan mage asawata dagatta namak. ayo umbalath...:lol::lol::lol:
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    ekath honda adahasak bn. eth oyawage wadak karanawanam tikak budget eka ganath hithanna wenawa. mama movie ekak kiyala adahas kale 'long run' movie ekak newei. 'short film' ekak karamu kiyana eka. mokada hithanne?

    eka hodai, short film ekak karanda yana eka.

    mama ube background eka gena danne nan ne, narakada ubata free time thiyenawanan oya video production team ehekata shape eke set wela kalawa poddak igena ganda baluwoth

    matanan dan time ne, nathnan karala.

    meka hariyata karoth hoda salli thiyena market ekak, eth mama hithanne ubata meken ona salli hoyanda newei?