Movie එකක් හදමුද?

CREATIVE Productions

Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    හොදයි, එහෙනම් වැඩි කතා ඕනේ නැහැනේ යාලුවනේ. මෙහෙමයි. අපි short movie එකකින් වැඩේ පටන් ගමු. හැබැයි මෙහෙම thread එකේ ඉඳගෙන බයිලා කිව්වා කියලා මේක වෙන්නේ නැහැ. අපි ප්‍රයෝගික වෙන්න ඕනේ. මගේ නම් අදහස අපි කිහිප දෙනෙක් , විශේෂයෙන්ම මේ ගැන ඇල්මක් උනන්දුවක් ඇති අය එකතු වෙලා කතාබහ කරමු මේ ගැන. එක තමා මේ වැඩේ ආරම්භ කරන්න තියෙන හොඳම ක්‍රමය සහ විදිහ. ඕගොල්ලොත් ඒ අදහසට එකඟ ඇති.

    මෙහෙමයි. අපි තැනක් වෙලාවක් කතාකරගෙන එකතු වෙලා කතාකරමු. මෙතන ඇති ලංකාව වටේම ඉන්න යාලුවෝ. එක නිසා මට තනි තීරණයක් ගන්න බැහැ මේ ගැන. හැමෝම තමන්ගේ අදහස කියන්න. එකතු වෙලා කතාබහ කරන්න කැමති නම්, හැමෝටම ලේසියෙන් එන්න පුළුවන් තැනක් සහ වෙලාවක් යෝජනා කරන්න. thread එකේ දන්නා බැරිනම්. අපි PM කරමු.

    ආයෙත් කියන්න ඕන ඕගොල්ලන්ට, මම මේ thread එකේ දාන හැම දෙයක්ම 100% serious අරන් දාන්නේ. එක නිසා ඕගොල්ලොත් හිතලා බලලා බුද්ධිමත්ව අදහස් දක්වන්න. මේ ගැන ආසාවක් නැත්නම් අඩුම තරමේ අනිත අයට මේක බලා ගන්න BUMP එකක්වත් දාගෙන යන්න.

    :):):)
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    honda kellek innawanam ekige kollata mama ennama,karamu honda xxx 1k.ranga panawata mata salli epa.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෙට ආපු තලගොයෙක් එලෝගන්න දෙවි කෙනෙක් කෑගහන මූවි එකක් හදනවනං මාත් එනව :D
     

    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48

    උබේ ඔය ධෛර්යය අරන් පුකේ ගහගනින්..යකෝ පුලුවන් දෙයක් කරපන්...
     
    • Like
    Reactions: smad